මා ජනාධිපති කරවූයේ බහුතර සිංහලයන් විසින්.. – ජනපති මුල්වරට ජාතිය අමතමින් රුවන්මැලි පුදබිමේදී කියයි..

November 18, 2019 at 2:10 pm | lanka C news
මා ජනාධිපති කරවූයේ බහුතර සිංහලයන් විසින්.. – ජනපති මුල්වරට ජාතිය අමතමින් රුවන්මැලි පුදබිමේදී කියයි..

තමනට ජනාධිපති ජනාධිපති ධුරයට පත් වන්නට හැකියාව ලැබුනේ මෙරට සිව්දිග වැඩවසන මහා සංඝරත්නය විසින් ලබාදුන් ආශිර්වාදය මුල්කරගෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ තම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට දී මුල්වරට ජාතිය අමතමිනි.

තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය.

සිංහල ජනතාවගේ ඡන්දයෙන් තමනට ජනාධිපති විය හැකි බව මුල සිටම දැන සිටියද එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නැයි මුස්ලිම් සහ දෙමළ ජනතාවට ද තමන් ආරාධනා කළ බවද ඔහු කියා සිටියේය.

නමුත් එයට ප්‍රතිචාර තමන් අපේක්ෂා කළ මට්ටමක නොතිබූ බවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවසුවේය.

තමනට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවත් ඔවුන් සියලු දෙනාටම නායකත්වය දෙමින් ඔවුනට ආරක්ෂාව සැලසීම තමා භාරගන්නා බවද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.

115,013 Viewers

67 Comments to “මා ජනාධිපති කරවූයේ බහුතර සිංහලයන් විසින්.. – ජනපති මුල්වරට ජාතිය අමතමින් රුවන්මැලි පුදබිමේදී කියයි..”

  1. චණ්ඩාශෝක says:

    මොකා ජනාදිපති උනත් ඉන්දියාවට පාර්ට් දාන්න ගියොත් පස්ස පැත්තෙන් තමා යන්න වෙන්නේ…දැක්කනේ JRගේ කනෙන් අල්ලලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙව්ව විදිය.ඉස්ස ඉස්සෙල්ලාම මෝදි බැහැ දැකලා වැඩ පටන් ගන්න වෙනවා අනිවා.

    • යුද්දේ දිනුවේ ඔය රෙද්දකටවත් බය වෙලා නෙමේ චණ්ඩාශෝක. යථාර්තය තේරුම් ගනින් බං දැන්වත් අපි නිර්භයම ඉදිරියට යමු

      • චණ්ඩාශෝක says:

        ඒවා ඉන්දියාව මතක් කරලා දෙයි.
        අපි කිව්වේ අපේ රටේ රාජ්‍යනායකයාට ඉන්දියන් අගමැතිව බැහැ දකින්න යන්න වෙනවා මිසක් පලමුවෙන් එයා මෙහෙට නොයන බවයි.ඉන්දියාව කලාපේ බලවතා….ලොකු අයියා.ඒවා නොදැන වැඩ කරන්න බෑ.ඒකයි යතාර්තය.

        • Angoda Buva says:

          අනේ නිකන් පලයන් ප…යො යන්න තොපේ මහ එවුන් දැන් හැම එකාටම පු….. දෙන්න ගිහින් ඇණ ගත්ත හැටි දැක්කනෙ.

          යකෝ කුහක කම කියන්නෙ හොඳ කරන්න බැරි වසංගත ලෙඩක්. දැන් පරාද වෙලා කුජීත වුණ තොපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නව මහින්දල ජාතරන්තරයෙන් ඇණ ගන්නෙ කොයි වෙලාවෙද කියල. අපි තොපි වගේ මොන්ගලයන්ට තාම අනුකම්පා කරනව.

          හැම එකාටම දෙන්න ගිහින් තොපේ මහ වුන් ඇණ ගත්තට මහින්දල දන්නව ජාතයන්තරය ෂේප් කරගෙන වැඩ කරන හැටි. දැන් දැක්කනෙ 30 අවුරුද්දක යුද්දෙ ඉවර කරපු හැටි. ඒවට තොපි වගේ හාල්පාරුවන්ගෙ උපදෙස් ඕනෙ නැහැ.

          දැන්වත් පැත්තකට වෙලා බලන් හිටපල්ල තොපේ මොන්ගල් කම ලෝකෙටම පෙන්නන්න යන්නෙ නැතිව.

      • Asanga says:

        That is true.

        • SALMAL says:

          Where there is unity there is always victory…… Thanks to our Sinhalese folks. now we have great President that we can keep count on
          Accept the challenges so that you can feel the exhilaration of victory. GOOD LUCK
          So powerful is the light of unity that it can illuminate the whole earth. …
          Unity is strength, division is weakness….United we stand, divided we fall. .
          JAYA WEVA!!!!

      • JOY says:

        Hon. President , It’s a great speech . Thank you …..We are proud of you
        If your actions inspire others to dream more, learn more, do more and become more, you are a great Sinhalese leader.

    • sw says:

      unp ගොන් හැත්ත හැමදාම ඇනගත්ත .

      • gadol says:

        JVP ගොන් හැත්ත දෙමල කොටි ඩයස් පෝරාව, UNP නරුමයෝ සමග ඩිල් දන්නා ගිහින් ඇන ගත්තා

    • CHAMINDA - SADA STF says:

      BAMBUWA THAMAYI….
      ADO UMBA GIHIN MODIGE PUKA LEWA KAPAN PARAYA…..
      APE GR SIR SECOND WENNE NA YAKO OKUNTA…. DOOOR BAAL

    • lucky says:

      pissuda? Modhith padamak iggenaganne apen thama.

    • වෙරිසොරි says:

      දැන් උඹලගෙ ගොන් පාට් නවත්ත ගනිල්ලා. පාට් දාන්න ඕනෙ කාටද, නිවැරදිව කලමණාකරණය කරගන්න ඕන කොහොමද කියලා එතුමා හොඳින් දන්නවා.

    • උපාසක says:

      ඇයි මේ තරම් නිවට වෙන්නෙ ආයිබෝවං … අපි පුංචි රටක් බව ඇත්ත. ඒත් අපි ස්වාධීන රටක්. යුද්ධය නවත්තන්න කියලා ලෝකයේ බලවත්ම රටවල් අපිට බලකලා. ඒත් ඒවට නැමුනේ නැති කොන්ද පණ තියන නායකයෙක් එදා හිටියා.

    • චන්ඩාශෝක ධර්මාශෝක වෙලා තමන්ගෙ දියනියත් පුත්‍රයාත් මේ භූමියට එවා ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙහි පිහිටවූයේ එතුමාගේ කල්‍යාන මිත්‍ර දේවානම් පියතිස්ස මහ රජු කෙරෙහි පැවති දැඩි මිත්‍රත්වයත්, මේ පින් බිමෙහි ඇති ගාම්භීර බවත් නිසයි. අපට අවශ්‍ය අවංක දේශපාලන මිතුරන් මිස වන්දිබට්ටකම් බලාපොරොත්තු වන දුෂ්ඨ ‍යන් නොවේ. අපට ඇති ආරක්ෂාව ධර්මයෙහි හැසිරීම මයි.

    • පුදනකොටම කාපියකා කියලා මෙහෙමකියන්න ඔයාට මොනවා හරි ඇරියස් එකක් තියෙනවා වගේ ටිකක් ඉවසලා බලං ඉන්න වෙන්නේ මොකක්ද කියලා අනිත් හිටපු අය වගේ ගොඨාව නටවන්න බැහැ එතුමා ගේ නොබැදි පිලිවෙල ඒමොහොතේම විස්තර කලා

    • exUNPer V says:

      නිවට unp චින්තනය . UNP නිවටයන් ට දාන පාට් වෙනයි රාජපක්ෂ ලාට වෙනයි.
      මෝඩි ගේ ආරාධනය ඇවිත් ඉවරයි.

      • Spirit says:

        මෙතෙක් අපේ රටේ සිංහල දේශපාලකයින් කලේ බෙදුම්වාදීන් ජාතිවාදීන් අන්තවාදීන් ගෙන් සමන්විත සුළු ජාතීන්ගේ ජන්ද ලබාගැනීමේ අරමුණින් ඔවුන්ගේ දේශපාලන බලපෑම් වලට යටවී ඔවුන් නටවන රුකඩ බවට පත්වී ,අපේ මව් බිම විනාශය කරා ගෙන යාමයි ..දැන්වත් තේරුම් ගනිව් සිංහල ජාතිය සමගිවී සිංහලයන්ගේ එකම මාතෘ භුමිය ආරක්ෂා කිරීමට කටයුතු කල හැකි බව …සිංහල අපේ රට අපි සිංහලයෝම රකිමු ..සමගි වී එක්වෙයව් ….නව ජනපති ගැන විශ්වාස කරව්
        රට ජාතිය බෞද්ධ දර්ශනයට මුල් තැනදී අපේ සිංහල මාතෘභූමිය දියුණුව කරා ගෙන යමු ..
        නව ජනපතිට ,සිංහලයාට ජය වේවා …මව් බිමට ජය වේවා …

    • Dilshan says:

      Api kalin methuma kriyaa kala widiya beluwahama, ratata awaasi nowana widiyata sambandathaa tiya gani

    • nalin says:

      කරුණාකරලා කොටළුවෙක් වෙන්නේ නැ තුව සිංහක් වේය
      ඊශ්රායලය වටේම ඉන්නේ ගල් අරාබියෝ කොහොමද උන් ඉන්න ගැන්ම
      බලපන් අපි මෙරට මේ කලාපයේ නො 1 කරනවාමයි

    • MD says:

      🦄🦄🦄🦄🦄 Ape chandasokaya illan kanawa.okage kata wahaganna kiyapan.Buruwo wunata api Pennanna hoda nahane.🦄🦄🦄🦄🦄🦄

    • Bandq says:

      ඉන්දියාව ලංකාවට කර දෙයක් නෑ.උන් ලංකාවෙන් ගන්නේ මොනවද?ඒ කය ලංකාව ඉන්දියන් නිශ්පාදන වලට ලොකු වෙලඳ පලක්.
      ඇල්ටො කටු මෙහෙට පටවන්න ඕන නෑ ඒ ගානටම ජපන් වාහන ගෙන්නන්න පුළුවන්.

      එක උදාහරණයක් කියන්නම් තායිවානය අච්චර ලොකු චීනේ ලඟ ඉදගෙන උන්ව සත පහකට ගනන් නොගෙන ඉන්නේ.තාවමත් චීනය තායිවානය ස්වාධීන රටක් විදියට පිලිගන්නෙ නෑ උන්ට ඔළුව පහත් නොකරන නිසා

    • Ratavesiya says:

      Chandashoke

      Has Gota challenged India in his address? If so quote it.

      What is the relevance of your comments if Gota has not done so? Or are you making comments under the influence of drugs?

      You seems to be a green eyed idiot.

    • Hoo !!! says:

      ජේ ආර් ඉල්ලං කෑවෙ මාන්නයෙන් ඔලුව උදුම්මවා ගෙන, කල ගොන්කම් නිසයි. එවකට ඉන්දිය අගමැතිනි ඉන්දිරා ගාන්ධිටත්, ඇයගෙ හොඳම යෙහෙලියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටත් ජේ ආර් කල නින්දා අපහාස වල විපාක තමයි එදා රටටම අත්විඳින්න වුනේ. ගෝටා කියන්නෙ ජේ ආර් වගේ ඉල්ලං පරිප්පු කන ගොංබාස් කෙනෙක් නෙමෙයි. 🤗

  2. kanishka Tissa says:

    The best ever inaugural speech by an executive president in Sri Lanka!

  3. රත්නසේන says:

    16 වෙනිදා ඡන්දයේ තිබුන වැදගත්ම පනිවිඩය තමයි මේ සුලුතර ජනතාවගේ ඡන්ද නැතුව සිංහල ජනපති කෙනෙක් පත් කරන්න බැ කියලා හදලා තිබුන මතවාදය පුස්සක් කරපු. ජනතාව දැක්ක ගෝඨාභය කියන මනුස්සයා තුල සිටින්නේ තවත් දේශපාලකයෙක් නොව “නායකයෙක්” කියලා. සිංහල මිනිස්සුන්ට මේ අඩුපාඩුව දැනුනෙ 2015 ඉඳලා! – සිංහල මිනිස්සු නිහඩව එකතු වුනේ නායකත්වය වටේ. (මෙතන දි සුලුතර ජනතාවට අරියාදුවක් කලා කියා නොසිතන්න) නායකත්වයක් නැති කමින් සිංහල අපි වීශාල ජාතික පසු බෑමක හිටියේත් දැන් ඒ අඩුව සම්පුර්ණ වුනා!

    • amal says:

      sahathika aththa

    • හරියට හරි. සිංහල ජනතාව රැකුනොත් විතරයි සුලු ජාතීන් රැකෙන්නෙ. මහ ගහ පෙරලෙනකොට වටේ තියෙන පොඩි පැල ගැන කවර කතාද? සුලු ජාතීන් මේ රට තමන්ගෙ කියල නොසිතන එක ඒ අයගෙ වරදක්. ඒකෙන් බැට කෑවෙ සියලු දෙනාම.

      • sunimal says:

        ජාතිවාදී දෙමළ, අන්තවාදී මුස්ලිම් ජාතිකයන් මර්ධනය කර අපි අපේ මව් බිම දියුණු කල යුතුයි ..මේ අන්තවාදී ජාතිවාදී සුළු ජාතින් අපේ රට පිළිලයක්

    • Rupe says:

      Hariyatama hari. Sthuthi wantha wemi.

  4. manhatton says:

    He is not speaking empty words . Always he speaks to the point . He is of high calibre.

  5. රත්නසේන says:

    16 වෙනිදා ඡන්දයේ තිබුන වැදගත්ම පනිවිඩය තමයි මේ සුලුතර ජනතාවගේ ඡන්ද නැතුව සිංහල ජනපති කෙනෙක් පත් කරන්න බැ කියලා හදලා තිබුන මතවාදය පුස්සක් කරපු එක. ජනතාව දැක්ක ගෝඨාභය කියන මනුස්සයා තුල සිටින්නේ තවත් දේශපාලකයෙක් නොව “නායකයෙක්” කියලා. සිංහල මිනිස්සුන්ට මේ අඩුපාඩුව දැනුනෙ 2015 ඉඳලා! – සිංහල මිනිස්සු නිහඩව එකතු වුනේ නායකත්වය වටේ. (මෙතන දි සුලුතර ජනතාවට අරියාදුවක් කලා කියා නොසිතන්න) නායකත්වයක් නැති කමින් සිංහල අපි වීශාල ජාතික පසු බෑමක හිටියේත් දැන් ඒ අඩුව සම්පුර්ණ වුනා!

    • Darmadaassa says:

      Sajiya Sinhala Newida ? …e athin Sajith Adambra wenna one Siyaluma Janakotaswala Wisawasaya dinaganima gana.

      • Silva says:

        බෙදුම්වාදීන් සතුටු කිරීම කළාම ආඩම්බරයිද?

        • LION says:

          සජිත් ඇතුළු UNP පාක්ෂිකයින් ,බෙදුම්වාදීන්ට සහය දෙන දේශද්‍රෝහී අවස්ථාවාදී බලලෝභී නිවට දේශපාලකයින් බව මේ මැතිවරණයේදී පැහැදිලිවම පෙන්නුම් කළා

      • Nana says:

        Sinhala wunath pana nathi nayakayanta sulu janathawa kamathiy…

      • Angoda Buva says:

        ඌ නම් ඇත්තටම සිංහලද කියල 3-4 පරක් නෙමේ සිය දහස් වාරක් හිතන්න ඕනෙ.

        අනේ පොන්න ප….යො තෝ හිතන්නෙ සජිය මහ ලොකු හපන් කමක් කලා කියලද රට ජාතිය දෙකම පාවා දීල. සජිය විතරක් නෙමේ ගෝටාභය මැතිතුමත් උන්ගෙ ඔය ජාති වාදී ඉල්ලීම් ටික ඔය විදිහටම පිලිගත්ත නම් ඔය සුලු ජාතික ඡන්ද ටික ඔය විදිහටම ලේසියෙන් ගන්න තිබුණ.

        ඒත් එතුම එහෙම නොකලෙ කිසිම සිංහලයෙකුට එහෙම කරන්න බැරි හින්ද.

        තොපේ සජිය ජාතියෙන්ම සමාව ගන්න ඕනෙ ඔය තරම් පාවා දීමක් කරල කරන්න ගිය විනාශෙට.
        තොපි වගේ මොන්ගලයන්ට මේව තේරෙන්නෙ නැහැ. එහෙම තේරෙන්නෙ නැත්තම් පැත්තකධ වෙලා හිටපල්ල නොදන්න මඟුල් ගැන කතා නොකර.

  6. Yanki John says:

    Sahranwa Proyojeneta argena … Modiyatai .Americanuwatai One Widihata Pathkaragatta Aaanduwak.
    Thwa tikak Yanakota Terumganna puluwan wei …

    Stage wala Batahira Kumantrana gena kathakarpu untanam Address nathiwei

  7. Deshapremiya says:

    Nawathath Sinhala jaathiye abimaanaya, deshanuraagaya wediwena/ karana geetha guwan viduliyen saha rupavahiniyen pracharaya kireemata panawa thibunu baadaka iwath karanna, nawathath paasalwala ithihhaasaya (history) eganweemata niyoga karanna!

  8. One Step Ahead says:

    Ratnasena….you are absolutely correct ! I am fully agree

  9. Athil Goonesekera says:

    Mahinda proved that strength of LTTE was a myth. Gota proved that we can have a president without depending on extremists.
    Now please serve everybody equally and build the nation.
    Please appoint Prof. Rajadewa as commissioner of archaeological department

  10. Sarath kumara says:

    කිරිබත්ගොඩ නාහිමි ගෝටාභය ජනපති කරන්න කියා නිර්භීතව රටින් ඉල්ලා සිටීම නිසා බොහෝ දෙනා එයට ගරු කළ බව අවංකව කිව යුතුයි.

    • ගිරවා says:

      අපේ රටේ දේශප්‍රේමී ගෞරවනීය සංඝයාවහන්සේලා සියලු දෙනාම මේ ජන්දය දිය යුත්තේ අපේ මව් බිම ආරක්ෂාකිරීමට බව ජනතාව දැනුවත් කළා එහි ප්‍රථිපලය තමයි
      අවංක නව බෞද්ධ සිංහල ජනපතිකෙනෙක් රටට ලැබුනේ ..අපි බලමු එතුමාගෙන් අපේ මව් බිමට සිදුවන සේවය ගැන
      අපේ සිංහල බෞද්ධ රට රැකුනොත් තමයි රටේ දියුණුව ඇතිවන්නේ ..අන්තවාදී ජාතිවාදී සුළුජාතික දේශපාලකයින්ට අපේ පාර්ලිමේන්තුවේ ඇමතිකම් නොදිය යුතුයි ..example ..බදියුදීන් ,හකීම් මුකර්ජි හිස්බුල්ලා වැනි මුස්ලිම් අන්තවාදීන්ට ..TNA ජාතිවාදීන්ට , මනෝ ගනේෂන් වැනි වතුදෙමළ ජාතිවාදීන්ට රටේ කිසිම බලතලයක් නොදිය යුතුයි ,

      • Nana says:

        Mano Ganeshan is not an extremist or racist. He is very true human. He always talk the truth. So we should give chances to those minority leaders to work together. Even Devananda, perumal, Imithiaz, mustafa good modest leaders.

  11. මෙරටේ එතෙක්,මෙතෙක් බිහිවූ රාජ්‍ය නායකයෙක් අහන්න ලැබුන ප්‍රෞඩත්වයෙන් හෙබි අභීත ජාතිය ඇමතීමක් පලමු වරට දැක්කාමයි අපිට ඔබතුමා ගැන ඇත්තේ විශාල ගෞරවයක්
    මේ රට සෞභාග්‍ය කරා ගෙනයාමට සියලු දෙවියන්ගේ ආශීර්වාදයත් උතුම් දලදා වහන්සේගේ පිහිටත් ලැබේවා
    රටට ජයවේවා

  12. podieka says:

    No hidden agendas, straight talk. Well said Sir!

  13. jayasiri says:

    😄😄😄😄😄

  14. සුදර්ශන says:

    2009 දි ඉන්දියාව ඈතුලු රටවල් ගානක් පාට් දාද්දි මහින්ද මහත්තයා එකෙකුටවත් ඔලුව නැව්වෙ නෑ. කරන වැඩේ කරගෙන ගියා. හතර අතට ඔලුව නවන්න ගියොත් රටක් හදන්න බෑ. ඒ අවශ්‍ය එඩිතර කම දකුණේ රාජපක්ෂලට තියනවා.

  15. Critic says:

    An excellent speech!

  16. වසන්ත නිලමේ says:

    ජනාධිපතිට වෙනම කොඩි ලාංජන ඕන නැහැ, රටේ තියෙන ලාංජන කන්දරාව මදිද අප්පා. ඕවා හදන්න රාජ්‍ය ආයතනවලට යන අමතර වියදම්! ජනාධිපති කාර්යාලයේ හැම වාහනයකටම ගහන්න ස්ටිකර් වලට යන අනවශ්‍ය වියදම!

    එපා, ඔය නව ලාංජන වැඩේ නවත්වන්න!

    • vishnu says:

      නිලමේ උඹව ගොටභයට නිල මැස්සෙක්
      තරමටවත් වටින්නේනෑ

  17. Nuwan Hettiarachchi says:

    It was clear with North and East voting what is going on. Sad many thought Sinhalese are stupid ! No they are not. Only thing was missing a leader with backbone. We have it now.

  18. Situation was clear enough regarding with North and East voting for terrorism only. Sad many thought Sinhalese are stupid ! No they are not. Only thing was missing a leader with backbone. We have it now

  19. රජින්ද says:

    අනෙකුත් සියලුම පක්‍ෂ බයයි දැන්ම මහමැතිවරණයකට යන්න. ඊට හේතුව ඔවුන් කැමති නැහැ ශක්තිමත් ආණ්ඩුවක් හැදෙනවට. විශේෂයෙන්ම සුළුජාතික පක්‍ෂ. ඒ නිසා ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් දකුණේ ප්‍රතාපවත් සිංහ ජන්දවලින් උගත්, බුද්ධිමත් අලුත් මොළ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න අපට ඉදිරිපත් කරන්න කියා නැවත නැවතත් අපේ ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

  20. AFUUN says:

    He is the president of every srilankan regardless of whom they voted for.He should have welcomed the minority with open arms.Those who voted against him not voted for sivajilingham or hisbullah instead they voted for another Bhuddist leader Sajith.It is all in the democratic frame.hope this is understood in the right perspective.

    • අත්තා says:

      My dear AFUUN,
      It is not the person whom they voted for, but the motive behind such voting is what matters. We all know that the majority of them voted for Sajith because they wanted a President who would dance to the tune of the minorities even betraying the interests & rights of the majority. Please understand this also in the right perspective.

      • AFUUN says:

        Respect your views. lets move on and build a nation where everyone lives in peace n harmony.in a democratic society we have to respect the difference of opinion n pluralism.

  21. NAK says:

    Indian PM Mr. Modi proved that a government can be established with out minority support and so did Mr. Gotabhaya in SriLanka.
    So the stupid racist parties must now understand that their king making days are over.

  22. Blind says:

    Kata ara gena inna, Gota gedaratama genath dey! Okkoma ekay… deshapaluwo. Gota dirurum dunne aga vinisury idiriye. Aga vinisuru thamay Gota ta nadu demme eya attorney general wela innakota. Lankawe witharay mehema scene dakinne….

  23. rose says:

    anek hema nayakayekma sulu jaatheenge sahayogaya nethiwa jayagrahanayak labagatha nohekiyai kiyadde deshapremi sinhala janathawa gena wishwasaya thaboo obata, biya nethuwa eya prakasha kala obata apage pranamaya oba mawbimata aadambarayak.

  24. Samarakone says:

    ඒ උතුම් මිනිසා……!!

    නව ජනාදිපති තුමාට ජයවේවා!!

    මවු බිමට ජයවේවා!!!

  25. කාන්තිලතා ගුනසේන says:

    “මම මගේ රටට ආදරේ කරනවා.
    මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.
    මගේ රට ගැන මට දැක්මක් තිබෙනවා.
    සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අනාගත පරපුර වෙනුවෙන් එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉල්ලා සිටිනවා”

    එවන් නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය රැගෙන යනු මැන පියානනේ!!!

  26. Dilini says:

    Sinhalayeni me samagiya digatama raka ganilla. Penawa neda samagiye balaya.Aluth janapathi nubalage sihina saba kara dena bawa sthirai. Oba samata suba anagathayak idiriyatama yanna.

  27. Gongalegoda Bandara says:

    නිදහසෙන් පසු බිහිවූ පළමුවන බහුතර සින්හල ආණ්ඩුව මෙයයි. ද්‍රවිඩ නායකයින් සහ මුස්ලිම් නායකයින්ගේ සහයෝගය නැතිව බිහිවූ එකම ආණ්ඩුව මෙයයි. උන්ට කප්පම් නොදී ආණ්ඩු පිහිටුවීම ගැන ගොටාබය මැතිඳුන්ට අප නයගැතිය. එතුමා රැකගැනීම සියලු සින්හලයින්ගේ වගකීමයි! නොනැවතී පෙරටම යව්!

  28. hot content says:

    It’s remarkable in favor of me to have a web site, which is useful for
    my knowledge. thanks admin

Main News