මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..

August 9, 2019 at 12:00 pm | lanka C news
මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..

මීළඟ ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපතිවරයා බවට පත් කළහොත් මාස හයක් ඇතුළත ජාත්‍යන්තර ආධාර සමුළුවක් මේ රටේ පවත්වා ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් තම ජාත්‍යන්තර හයිය පෙන්වීමට සූදානම් බවත් රටේ අනාගතය තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලදී මන්නාරම ප්‍රදේශයේ පැවති උදා ගම්මාන වැඩසටහනක් අමතමිනි.

මම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා… සජිත්

මම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා… සජිත්

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 8. August 2019

45 views

27 Comments to “මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..”

  1. Gorilla says:

    Hamme apita thiyena adare nisanemeya mechara janadipathi wenna hadanne meyage wife aryawa wenna hadane

  2. වැඩ්ඩා says:

    පත් කලොත්? කව්ද
    🤣🤣🤣🤣🙊

Main News