මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..

August 9, 2019 at 12:00 pm | lanka C news
මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..

මීළඟ ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපතිවරයා බවට පත් කළහොත් මාස හයක් ඇතුළත ජාත්‍යන්තර ආධාර සමුළුවක් මේ රටේ පවත්වා ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් තම ජාත්‍යන්තර හයිය පෙන්වීමට සූදානම් බවත් රටේ අනාගතය තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලදී මන්නාරම ප්‍රදේශයේ පැවති උදා ගම්මාන වැඩසටහනක් අමතමිනි.

මම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා… සජිත්

මම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා… සජිත්

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 8. August 2019

68 views

27 Comments to “මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා..”

  1. කැපුවත් යූ.එන්.පී. says:

    අනේ මෙතුමා ජනාධිපති කරන්නම හිතෙනවා. එතකොට ඔක්කොම දෙපතුල ළඟට හම්බවෙන නිසා කාටවත් මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්න පුලුවන්.

  2. Bold Citizen says:

    Sajith speaking on behalf of 5,098,916 people who voted for UNP in August 2015 Parliamentary election where UPFA secured 4,732,664 votes way behind..

  3. lakpriya says:

    පිස්සන්ට උපාධි ලැබුණාම ඔහොම තමයි

  4. One Step Ahead says:

    What a nonsense ? a leader should have a vision and mission.Feeding folks free will not help nation …begging from others wont grow economy…borrowing money from others wont strengthen our country…. less sleep will generates sick people…also do not remind people your father’s era in 89/90….

  5. සෑම් says:

    රටක් දියුණු වෙන්න ඕන ජාතික නිෂ්පාදිතය වැඩිකරලා ආර්ථිකය වැඩි දියුණු කරලා මිසක් හිඟා කාලා නෙමෙයි. ඔබතුමාගෙ චින්තනයේ දිග පළල ප්‍රදර්ශණය වෙනවා මේ කතාවලින් ..

  6. Pal says:

    More he talks more he loos the conference of people.

    Pissuma pissu porak …

    Muuu illana UNP gobilnatath pissu..

    Aiyo Ape RATA..

  7. Saibal says:

    Pissu Double wela ! Muu hondai UNP baiyanta…..Rata thawa gingamanmata daana plan eka…. Isella kadda tikak polish kara ganna……….

  8. Lavariyage Koluwa says:

    ” Pana Haiyak ” thiyagena jaathyantharayata pennanna issella, ratata/ gedarata pennala inna!

  9. Sadda says:

    කටේ තියෙන නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවෝ කියල තමයි කියන්න ට්බියෙන්නෙ.

  10. sama says:

    Beg, beg and beg , that`s all these stupid UNP`s know

Main News