මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙන බව ලක්වාසී ජනතාවට සතුටින් ප‍්‍රකාශ කරනවා..

July 19, 2019 at 1:20 pm | lanka C news
මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙන බව ලක්වාසී ජනතාවට සතුටින් ප‍්‍රකාශ කරනවා..

තමනට මෙරට රාජ්‍ය බලය ජනතා වරමින් හිමිවූවොත් මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ උත්සවයක් අමතමිනි.

මෙරට පාසැල් සිසු දරුවන්ට ද නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ දුන්නේ තම පියා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් බවද ඔහු සඳහන් කළේය.

තමනටද ජනතා වරමින් රාජ්‍ය බලය ලැබුණහොත් සියලුම දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය නොමිලේ ලබාදෙන බව ලංකාවාසී පොදු ජනතාවට සතුටින් ප්‍රකාශ කරන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

රටේ ඉහළම පුටුවේ ඉන්න විට මෙම අදහස් ඔලුවට ආවෙ නැති අය බොරුවට බෞද්ධකම ගැන එන කතා කරන බවද ඔහු සඳහන් කළේය.

18,162 Viewers

42 Comments to “මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙන බව ලක්වාසී ජනතාවට සතුටින් ප‍්‍රකාශ කරනවා..”

  1. Dev says:

    මොනවද මෙ 2.50 කතා. තාත්තගෙන් කලවක් වත් නෑ නෙ.

  2. Helaya says:

    From where u get money

  3. ජලනි says:

    මාව ආර්‍යාව කළොත් හැමෝටම ආර්‍යා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙනවා. (ඒවා ලැබෙන පිරිමි අයට පුළුවනි ඒවා තමන් කැමති කාන්තා පාර්ශවයේ කෙනෙකුට ලබා දීමට හෝ ඒවායින් තමන්ට ගත හැකි වෙනයම් ප්‍රයෝජනයක් වෙයි නම් එය ලබා ගැනීමට.)

    • sunimal says:

      සජිත් ඔබ තාමත් ඉන්නේ සිහින ලෝකේ …ජනපතිකම ගන්න දහම් පාසැල් ඇදුම් දිවා ආහාර කප්පමක් වශයෙන්ද දෙන්නේ ?
      දැන් මේ රටේ ළමයි ඇදුම් නැතිව දිවා ආහාර නැතුවද පාසල් යන්නේ ?
      මේ වගේ මෝඩ පුද්ගලයෙක් අපේ රටේ ජනපති කමට පත්කලොත් යහපාලන දැන් ඉන්න පබය( hitan) වෙනුවට පොල් පිත්තක් ගත්තා වගෙ වෙයි ..කරුණාකර දේශපාලනයෙන් සමුගන්න ..දැන් බත් කන හරක් මේ රටේ නැහැ

  4. රවි says:

    අම්ම අප්පගේ සල්ලිද ආර්තික විද්යාව සමර්තයි කිව්වා නේද

    • JOHN says:

      ආරේ ගති නෑරේ කිව්වලු …ආච්චි ඉදිආප්ප විකුණු කලේ සිහියට ඇවිත් වගේ

  5. Sunny says:

    You can say that All Sri Lankan will get free meals and free clothing f you become a president as you will never become the president of the country. You will be the president of your own house

  6. PISSO says:

    higannu inne kiyala hithuwada ,dan me thaththage kaale newei, rata hadapallako ethokata ape kaama gana apima balagannam,ubala rata naya karala sahanadaara beda beda idala wadak na gon haththa

  7. Trumpets says:

    මේකා හිගමනටමය් කැමති .

    මේකගෙ එකම කැමැත්ත රටේ මිනිස්සු කන්න නැති හිගන රැලක් වෙනවට..

  8. Lavariyage Koluwa says:

    Mewage moda porondu walata rawatuna kaale iwarawela hungak kal. Ekek ata atak denawai kiyuwa, thawa ekek handen haal genath denawai kiyuwa, thawa ekek paan satha wisi pahata denawai kiyuwa,…………….cont..
    Porondu walata rawatila janathaawa hamadaama parippu kewa, wifi, adu milata car kiyala……..thawamath kanawa.

  9. අංකූරා says:

    දැන් රට පත්වෙලා තියෙන තත්වය අනුව අපිට අවශ්‍ය වෙන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් නිකං දෙන නායකයන් නොවෙයි !. ඊට එහා ගිය දැක්මක් ඇති රට ගොඩගත හැකි නායකයෙක් !!!.

  10. Mongola says:

    Yako pina ta kana jathiyak nemei Hamba karan kan na puluwan ratak hadana vidiyak rata vesiya ta kiyapan.

  11. amarabandu says:

    me wage dansal dana aya hari giye e kale

  12. KADUWELA SILWA says:

    ප්‍රායෝගික දැනුම බින්දුවයි. දැනට දෙන සහනාධාර ටික වත් වෙලාවට දෙන්න තරම් ශක්තිමත් ආර්ථිකයක් නොමැති රටක තවත් සහනාධාර දිමට පොරොන්දුවෙන කෙනෙක් නායකයෙක් කරන්න රටේමිනිස්සුන්ට පිස්සුනෑ. රටට අව්ශ්යවන්නේ සහනාධාර දෙන් නාය්කයෙක් නොව රටේ සමස්ත ආර්තිකය ගොඩ නංවන වැඩපිලිවෙල්ක් සහිත නායකයෙක්. සහනාධාර දිමෙන් රටක් ගොඩනංවන්න බෑ.

  13. Pal says:

    First explain how you are going to increase the per capital income and earn foreign exchange before distributing them among others.
    Your mentality is clear …
    We are a poor country and developed countries will give funds , if we stay poor as a country. I will give this money to you ..
    You stay poor ..
    I will enjoy my life….

    This is the mentality this foolish man has..

  14. UNP GAL IBBA says:

    මං ජනාදිපති උනොත් මුලු ලංකාවටම පිනට කන්න දෙනවා ගොඩදාගත් නිධන්වලින්?????

  15. Manoj says:

    “මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.”

    Aneeey GONOOO, හම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ dunna kiyala RATAK develop wenawa da ? Mokakda ejke thiyena strategy eka ??

    Anike LANKAWA wage HIGANA rataka hema deema නොමිලේ puluwan da ?? Etha kota rate INCOME, PRODUCTION, LOANS manage katanne kohoma da ??? Mewa thamai aththa prashana. That is y GOOOTA is better than SAJITH.

  16. prabath says:

    Nikan dunna wagema ,Nikamma 60000 k Sinhalese kollo handigane marala damma matha nadda manda…

  17. vishnu says:

    ඉස්සෙල්ලම රවියට o/L සහතිකේ
    පෙන්නලා හිටපන්.ඇරත් ඔය තියෙන
    විධිහ හොඳටම හොඳයි

  18. බන්ඩා says:

    මේ මිනිහගෙ ඔලුවෙ තියෙන්නෙම පිනට බෙදලා රට දියුනු කරන්නමය්. රටේ ආර්තිය දියුනු කරන විදිහක් ඔලුවට එන්නෙම නැහැ.

  19. Ariyathilaka says:

    ඇදුම් කඩමාලු දෙකක් සහ කෑම වේලක්
    තරම් නොවටිනවාද ජනපති කමක්
    එතරම් කුජීත කමට වැටුනාද නායකයෙක්
    කොතරම් ද මේ අවමාන කේවල් කිරීමක්

    ඔටුනු පලන් රජ කුල පෙළපතක් ඇති,
    හෙලනු එපා! දැයෙ අභිමන් සිරිත් ගති,
    පුදනු ලබන දෙව් බඹ, මුනි පහන් ඇති,
    නසනු කිමද? දරු කැළ ලක් මවුන් ගැති

  20. Banda says:

    Pinata kana, pinata inna rata one naha. Economic development, solid education system, solid and fair legal system is what v need. V have started to use our brain cells since 2015. Vision less people like u should leave🖕

  21. නිළමේ says:

    ලංකාවේ වර්ගප්රමාණයවත් නොදැන ගිනිපෙට්ටි ගෙවල් හදන්න ජනගහණ වර්ධනයට අනුව අවුරුදුපතා මුහුද ගොඩකරන්න වෙනවා මෙයාගෙ ටිකිරි මොළේට අනුව.

  22. හෙලයා says:

    අර කියමනක් තියනවනෙ; බඩගින්නෙ ඉන්න මිනිහට බිලී පිත්තක් දෙනව මිසක් මාලුවෙක් දීල හරි යන්නෙ නැහැ කියල මූ ඒක වත් අහල නැහැ. හැමදාම මිනිස්සු හිඟන්නො වෙලා ඉන්නවටය් මූ කැමති.

  23. පොඩි එකා says:

    අයියෝ…. ආර්ථිකය වල පල්ලටම වැටිලා තියෙන මොහොතක…රට ගොඩ දාන්න මෙයාට තියෙන සංකල්පනා නම් අපූරුයි…. පිටරට සල්ලිවලට දෙන උපාධි තිබ්බට ලංකාවේ ඕ ලෙවල්වත් තියෙන්න ඕනෙයි කියන්නේ ඕකනේ…

  24. Aurora says:

    පාසැල් සිසුන්ගේ අම්මලා තාත්තල තමුන් දැන් කරණ රස්සාවල් අතහැරලා මාසෙකට දින දෙකක් පාසැල්වල කුක් වැඩේ කරන්න සුදානම් වන්න. ඊළඟට විදුහල්පති ගුරු සියලුදෙනාම දිව ආහාරය සුදානම් කිරීම, දරුවන්ට බෙදීම, පිරිසිදු කිරීම අධීක්‍ෂණයට සුදානම් වන්න. ඉතිරිවන කෑම ඉවත් කිරීම සහ නිදැල්ලේ හැසිරෙන බල්ලන් කළමනාකරණය ගුරුවරුන් සහ PHI විසින් කල යුතුය. දරුවන්ට ලබාදෙන කෑම වල තත්ත්ව පරීක්ෂණය MOH වරුන්ගේ වගකීමකි. මොකක් හෝ මහාම අහේතුවක් තිබිලා මේ මන්දබුධිකයා ජනාධිපති වුනොත්! ඉහත කී නොකී අමතර කරුණු වලට අමතරව තව කොතෙකුත් කාරණා සහ ගැටළු ජනිත වෙන්න පුළුවන්.

    • as says:

      සජිත්ගේ වැඩ වලින් අන්තිමට ‌වෙන්නේ ඔය ටික තමයි. පිටරටවල් වලින් සල්ලි ‌සහන ‌පොලියට ණයට අරගෙන අපිට නිකං දීලා ‌මේ රට සුරංගනා ‌ලෝකයක් කරන්න මනුස්සයා හිතාගෙන ඉන්නේ.

  25. UD says:

    මෙයා හිතාගෙන ඉන්නේ ‌ෙමේ රටේ ඉන්නේ හිඟන්නු කියලා…
    ” මිනිස්සු දුප්පත් කමේ එළිපත්තේ රැඳිලා ඉන්නකල් අපිට ‌දේශපාලනේ කරන්න පුළුවන්” – ඉන්දියානු ජාතික ‌දේශපාලඥයෙක්‌ගේ ප්‍රකාශයක්…
    පැහැදිලියිනේ සජිත් කියන්නේ කවුද කියලා…..?
    “උඹලා දුප්පත්….. අපි තමයි උඹලාට සළකන්නේ…. අපිට ඡන්දේ දීපල්ලා…..” ඔ්ක ‌නෙවෙයිද කියන්නේ

  26. Thotha baba says:

    ජනාධිපතිට ඇති වගකීම තවම දන්නේ නැහැ වගේ, මිනිස්සුනට ණය දීලා ගෙවල් හැදුවට පස්සේ බොරු උත්සවයක් තියලා කථාවක් කරහම රට දියුණු කරන්න පුළුවන් කියලා හිතනවා ඇති

  27. Lokka says:

    People do not need free materials. Cannot ask the president post by giving things free. Create a system where people get better education, industrials get better technology and entrepreneurship- it will create a sustainable country. Chop the trade unions and those who ho on strike- that cripple the country. Think like a leader if you ever wants to be the President ( and keep your wife far away)

  28. Karu says:

    ඔබ රට හදන්න යන ආකාරය පුදුමයි. පාස් වෙලා තියෙන්නේ දෙකේ පන්තිය විය හැක.ඒත් වයස ගියේ මොනවටද? ඔබට හම්බන්තොට ආසනය දින ගන්න බැරි හේතුව තේරෙනවා.

  29. sunimal says:

    ඔය සුරංගනා කථා වලට ජනතාව දැන් රැව ටෙන්නේ නැහැ අලි බබා සහා හොරු ගැන ඉතිහාසයෙන් කියා දී තිබෙනවා

  30. Kings says:

    අර ටොයිය කියපු උපාදිය ගත්තෙ කොහෙන්ද දන්නෙ නැහැ. ඒකත් නිකම්ම ලැබුනද? රටේ හිඟාකන ජාතියක් හදල අහිංසක මිනිසුන්ට කියල ආර්යාව කියව ගන්න හදන්නෙ.

  31. gamarala says:

    මම ඕන වැඩක් කර දෙන්නම්…
    අලි ඇත්තු උනත් පෙරලන්නම්..
    දරුවනේ ඔබලාට ආඩම්බරනේ…
    නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ දෙන්නම්
    මට චන්දේ දෙන්න ලක්වාසී ජනතාවට මම කියන්නම්

  32. මං ගොනා says:

    මිනිස්සුන්ට නිකං බෙදලා රටවල් දියුනු කරන්න හිතන හරක් ඉන්නෙ මේ සිරිලංකා දේසේ විතරයි..මූව ජනාධිපති කලොත් ඌට බලයෙ ඉන්න රටම හිඟන රැලක් කරනවා…

  33. john the baptice says:

    එ ජා ප ඊයේ උපන් පක්‍ෂයක් නො වේ. ගොන් කතා කීමෙහි ප්‍රසිද්ධ පක්ෂයක්

  34. asela says:

    Muge thathage salliwalinda denne? Booruwa.

  35. saman says:

    හිගන මානසික තත්ත්වය තවමත් එහෙමයි. යකෝ රටේ ආර්ථික හදන්නයි ඕනේ. නැතුව පිනට කන්න නෙවෙයි.

  36. MD says:

    Aryawa lama sariyak adala bath paket bedanakota obe agaya tawa tawath minisunta danei neda?

  37. Gonsun says:

    Nomile keema dennemi mama numbalata
    Dunnoth thamai janapathi kama Sajiyat Sajiyata
    Harami ithuru dagabwala Garbasha
    Netwoth wediya paralowa eriyath mokada

    Appa apa ye rajakara min Inne
    Yamaraju pawa ohugen padiyak ganne
    Sathara apayeth nidahan haranne
    Janmeta vediya puruduma kara gena yanne.

Main News