මා ජනාධිපති කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු නිදා මරාගෙන වැඩ කර රට ගොඩ ගන්නවා..- සජිත්

September 3, 2019 at 3:26 am | lanka C news
මා ජනාධිපති කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු නිදා මරාගෙන වැඩ කර රට ගොඩ ගන්නවා..- සජිත්

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු වැඩ කරන බවට පොරොන්දු වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නිදිමරාගෙන වැඩ කර රට ගොඩ ගැනීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

47 views

40 Comments to “මා ජනාධිපති කළහොත් පාන්දර 4.00ට අවදිවී රාත්‍රි 12.00 වෙනතුරු නිදා මරාගෙන වැඩ කර රට ගොඩ ගන්නවා..- සජිත්”

  1. Carl Betts says:

    Moota Nagayata tharamvath molayake nahaney…

  2. QS says:

    තාත්තා වගේ foreign Tours යන්න බය නැද්ද

  3. sunimal says:

    ඕවා කියපල්ලා කොන්ඩේ බැදපු චීනුන්ට

  4. Saradiel says:

    සජිත් බෝංචි වැලේ එල්ලී සුරංගනා ලෝකෙට යයි.

  5. gadol says:

    ඔන්න එකෝමත් එක කාලයක අපේ රටේ ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලත් ගමහාමිනේත් ජීවත් වුනේ අනෙකුත් ගැමි පවුල් වගේම මහපොළවත් එක්ක ගැටෙමින් දහදිය කඳුළු වගුරවමින්. දවසක් ගමරාල සුපුරුදු ලෙස හේන කොට කොටා ඉන්න විට දිව්‍යලෝකේ ඉඳලා සුදු අලියෙක් ඇවිත් දිව්‍යලෝකෙට යන්න ආරාධනා කරනවා. තමා මෙතෙක් කල් විඳි සියලු දුක් දොම්නස් නසාලන්න හොඳම මාර්ග​ය දිව්‍යලෝකේ යෑම යැයි සිතූ ගමරාල තම හාමිනේත් තවත් කීපදෙනෙකුත් කැටුව දිව්‍යලෝකෙ යන්න සූදානම් වුනා. පළමුව ගමරාල අලියාගේ වලිගයෙත් පසුව ගමහාමිනේ ගමරාලගේ කකුල් දෙකෙනුත් ආදී වශයෙන් සියල්ලෝම පිළිවෙළට දිව්‍යලෝකෙ යන්න පිටත්වුනා. මෙහෙම යන අතරේ ගමහාමිනේ ගමරාලගෙන් අහනවා “දිව්‍යලෝකේ තියෙන වංගෙඩිය කොච්චර විතර ලොකු ඇතිද?” කියලා. මෙයට පිළිතුරු වශයෙන් ගමරාල “මෙන්න මෙච්චර විතර ඇති” කියමින් දෑත් පළල් කර ප‍්‍රමාණය පෙන්වීමට උත්සහගත් සැනින් සියලුදෙනාම එකා උඩ එකා බිම ඇද වැටුනා.

  6. Sajith, why art thou babbling nonsense!.
    Is thou art being possessed by thy late Father?.
    It really baffles me why Thou shout like a Gorillaish on.stage.

    I Shakesphere here by decree that thou art is a Mad Human.and nary a human shoud vote for thy position change, yet if thou wish to contest again, thou should choose Mulleriawa or Angoda seat.

Main News