මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි..- ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න..

August 31, 2020 at 11:20 am | lanka C news
මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි..- ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න..

සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදි වෙන්නේ යැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී එම ප්‍රදේශයේ සංචාරය කළේය.

තම සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලංකාගම විද්‍යාලයේ සටහන් පොතේ සටහනක් තබා ඇත.

එම සටහන මෙසේ දැක්වේ.

85,197 views

28 Comments to “මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි..- ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න..”

  1. siri says:

    අපේ ජනධිපතිතුමාට ඕනේ රට දියුනු කරන්න. හමෝටම පහසුකම් දෙන්න. පාරවල් හදන්න, ඉස්කෝල හඩන්න, හැමෝම සතුටින් ඉන්නවා බලන්න එතුමා හරි ආසයි.

  2. A citizen of Mihinlanthaya says:

    Its not about handwriting or beautiful words used. Its more about what happens from now on. Going by the past experience we should expect more human activity in this area and traffic on the road and shops temples and devalaya s. Also a few guest houses and restaurants for visitors. If that’s what Sri lankans want in this area then we should just shut up and wish them good luck

    • Dr Zee says:

      ඒසී කූල් එකේ ඉඳන් කාබන් වනසන කුහක ජීවිතවලින් පිටවෙන්නෙ මේවගේ ඒවා පමනයි.

  3. lokubandara says:

    Budalmi….seegiri aami. ….beleemi,

    a a dena gee leeluyen noleemi

  4. කුසුමා says:

    පාර නැත්නම් හොටෙලෙන් වැඩක් නැහැ

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      කට වහපිය පරට්ටි… තී දැක තිබේද එගම්පලාත්වල ඇති කුඩා කුඩා මනුෂ්‍ය පුරයන්හී මිනිසුන් යන්නට එන්නට පාරක් තොටක් නොමැතිව දුක් විඳින සැටි ?

  5. Savi says:

    ඇත්තටම ජනාධිපතිතුමාට හොද හදවතක් තියෙනවා. ඔබ වැනි කෙනෙක් තමයි රටට අවශ්‍ය.

  6. ath akuru nam(hand writing) nam ata pass kenekuge wage, mama dahas ganaka ath akuru pareeksa kara thibenawa. kamak nehe weda karanawa nam.
    D.S,sirima,premadasa,ugathun nowe, maithree, wijethunga yantham O.L ethi. mahindath O.L witharayi pusthakala sewaka kenek
    Rata sebewatama A.L hondatasamath wela,piligath university ekakata gihin wasara 3,4,5 duk wind igana gena upadi pasu upadi gath ayata rata bara denna ape rate gamwala minissu ida denne nehe. owun sulu sulu wasiwalata, kuleta chandaya denawa.
    ratata ANANDAYEN PRANGAWATA YANNA BERIWA WASARA 73 EKA THENA KERAKENAWA AHOOOOOOOOOOOOOOOOOOO

  7. Boo says:

    අනුන්ගේ අත් අකුරැ වල ඇද හෙවුවත් තමන්ට මේකෙ සිංහල අකුරක් කොටාගන්න බැරි වුනොත් එයාටත් තියෙන්නෙ යාන්තං අට පාස් එක්කෙනෙක්ගෙ දැනුම වගේද?

Main News