මා ජනාධිපති වුණාම පාසැල් දරුවන්ට නොමිලේ කෑම වේලක් දෙනවා..- සජිත්

September 25, 2019 at 11:20 am | lanka C news
මා ජනාධිපති වුණාම පාසැල් දරුවන්ට නොමිලේ කෑම වේලක් දෙනවා..- සජිත්

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති වූ පසු මෙරට සියලූ පාසල් දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාසල් දරුවන්ට ලබාදිය යුතු උපරිම ශක්තිය, ගුණාත්මක අධ්‍යාපනය මගින් ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් බවට තමන් පත් කරන බව ද ඔහු කියා සිටියේය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

80 views

49 Comments to “මා ජනාධිපති වුණාම පාසැල් දරුවන්ට නොමිලේ කෑම වේලක් දෙනවා..- සජිත්”

  1. Dushantha says:

    දෑන් එතකොට මාස හයේ ජනාධිපති තුමා කොහොමද අර නොමිලේ දෙනවා කිව්ව ඒවා දෙන්නෙ?

  2. MD says:

    Ape Dahadiya mahanasiyen hambakaragath sochcham Mudalen badu aragena Apema daruwanta kanna denawa.Urage malu uge pite tiyalama kapanawa kiyanawa neda?

  3. Lol says:

    Aduma gane original gonwada tikak karapanko, thaththage gonkamma patta gahanne.

    Muta chandennath harak unp karayo idi. Thoo nodakin.

Main News