මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා..- සජිත්

August 24, 2019 at 3:22 am | lanka C news
මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා..- සජිත්

මීළඟ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු තමන් මන්දිරවල වාසය කිරීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් රට පුරා කුඩා ගම්මානවල පොඩි මිනිහාත් සමග හරි හරියට ජීවත් වන බවද ඔහු සදහන් කලේය.

වෙඩි නොවදින වාහන තමන් ප්‍රතික්ෂේප කරන බව පැවසූ ඔහු තමන් මරණය ලබාගන්නේද පොදු ජනතාම සමග අත්හැල් බැදගෙන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ඇමැති මංගල සමරවීර මහතා විසින් මාතරදී සංවිධානය කර තිබුණු ‘සජිත් එනවා’ දෙවන රැළිය අමතමිනි.

15,967 Viewers

40 Comments to “මා ජනාධිපති වුණාම මන්දිරයේ ඉන්නේ නෑ.. කුඩා ගම්මානවල පොඩි මිනිසුන් සමග ජීවත් වෙනවා..- සජිත්”

  1. Vj says:

    Gonaa thappulanawa.

  2. Vj says:

    Gonaa thappulanawa. How is going to lead the country?

    • Aryawa says:

      Ai ane oyata amathakada Sajeege lagama supporter Gramasevaka turned President matiwarana waladi kiwwe polonnaruwe indagena gedara bathkala rata koranawa kiyala. Dan polonnaruwata yana parawath mathakanaha neda.Hoda welawata helicopter thiyana indala hitala hari yanna. Ekak yanawa decoy ekak hatiyata.

      Ape Sajee hamth ewage thamai ane. Mama danne nathida eyage hati.
      Aekane kiyala thiyenne “ Kiyanna kesekeewath asanna sihibuddiyen asiyayuthui kiyala”

      Aththata mama Sajeeta support karana desapalana rasweem walata ena dahas ganan minissu dakkama mata hithenawa mun maetharam moda mokada kiyala. 2015 Ekekuta deela rata serama winasa karagaththa . Dan mage minihata deela ithu tikath winasa karaganna hadanawa. Ape ammala issara kiyana bathkana harak mun wennathi neda . Oyala danne nathiwata mage Sajeeth ekkenek thama. Oya Ravi kina aewa boru novei..
      Aththatama Matath asai Aryawak wenna. Aeunath mama tikak hari ratatath adarei. Aenisa mama hithata awanka wenna onane. Mamane hodatama danne Sajeeta koranna puluwan dewalui bari dewalui. Onna Sajeege Ammatanam yamak kamak koranna puluwan adugane ratawth.

      .

  3. බොලාගේ තාත්තාත් ඔය වගේ ගොන් ආතල් කතා කිව්වා නේද….

  4. danu says:

    මහජනයෙනි නූගතුන් බලයට පත් නොකරනු දේශපාලනයෙන් අතුගා දමනු.

  5. Deviyo says:

    Thatthath ehema ne. A vunaata gamanak yanavita eyaa ekka aaraksaka bhatayan sahith vaahana 13k gaman kalaa. Gilanrathayakuth a 13ta athulath vunaa. Ahema thamai podi minahaath samaga hari hariyata jeevath vune. Neda kiyanne.

  6. Rata Wenuwen says:

    මූ නම් (කොට නම් කම්කරු සජිතයා) හොඳට පිරුවට ඇඳලා, හැබැයි යටට ජන්ගි ඇඳලා නැහැ , ඌ දන්නේ නැහැ ;උගෙ හෙලුව පේනවා කියලා

  7. රාල says:

    මූ 80 ගණන් වල අපේක්ෂකයෙක් කියන කතා කියන්නේ. ගොං අලියා. මූ දන්න පොඩි මිනිහෙක් නෑ අප්පා එහෙම වුනාට. මූ පොඩි කාලේ ඉදන්ම හාමු පැටියා වගේ හැදුනේ සැපට පොඩි මිනිස්සු දෙකේ කොලේට දාලා.

  8. ටොමියා says:

    මාත් එහෙමයි !, ගතිය අතාරින්නේ නෑ !!.

  9. අංකූරා says:

    ඔහෙලාගෙ යහපාලනේ හින්දා මිනිස්සු දැන් අතරමං වෙලා ඉන්නෙ !, දැන් අපිට ඕනෑ අතරමං වෙච්චි මිනිස්සු එක්ක රස්තියාදු වෙන මිනිහෙක් නොවෙයි , මිනිස්සුත් අරගෙන නිවැරැදි තැනකට යා හැකි නායකයෙක් !!!.

  10. Suresh Perera says:

    අනේ හුකේ. අනිත්වා කොහොම වෙතත් අප්පා වගේ බලු කපුටු දානයක් වෙලා මහ මඟ මළොත් එකත් එකක්

  11. Sira says:

    podi miniha kiyanne ‘miti’ ayada?

  12. Sira says:

    podi miniha kiyanne ‘miti’ ayada? ara ‘kamkaru’ wedeta honda aya.

  13. Sri Lankan says:

    “Ane me wage gon mee harakek yako moda musalayek…”

    – Mervin

  14. deshadiyani says:

    Rate lokuma pachaya thoranawada?

  15. RAYMOND says:

    ආර්යාවට මොකද එතකොට වෙන්නේ

  16. Kumara says:

    ආප්පයා 2015 දී කිව්වෙත් ඕකම තමයි.

  17. මාතුපාල says:

    වර්ථමාන ජනපති සිරිසේන මහතා 2015 ජනපතිවරණයට
    පෙර රැස්වීමක්, රැස්වීමක් පාසා ප්‍රකාශ කර සිටියේ තමා
    ජනාධිපතිවූ පසූ කොළඹට නොපැමිම පොලොන්නරුවේ
    සිට රට පාලනය කරන බවයි.

    • අබරන් සීයා says:

      කථාව බයිසිකලෙන්, ගමන හෙලිකොප්ටරෙන්!

  18. එජාප තරුනකැල says:

    දෙයියෝ සාක්කි සජිත් මහත්තයෝ, එතකොට ජලනි ආර්යාවත් ඔබතුමා සමග 

    පොඩි මිනිසුන්ගේ පැල්කොට වල පදිංචියට යනවද,

    නැත්නම් ඔබතුමා පමණක් තනිවම එම පැල්කොටවල ලගිනවද?

  19. Loku Ayya says:

    ඒත් ඉතිං ආර්යා තොමෝ කැමැති වෙයිද ?

    අනෙක ඒවායෙ හොඳටම මදුරුවො ලොක්ක……

  20. Alan Kensington UK says:

    Yes we remember another guy said something similar like if he win the presidential elections he will stay in Polonnaruva and he will not travel in Mercedez Benz, BMW, Audis with lot of body guards. He also said not to call him Hon President (Garu Janadhipathi).

  21. don katugampala says:

    ekakalayak rajavasalata “sudu hakuru” heduveth umbalage jathiye minissune,

  22. desta says:

    etakota obage pissu arrayawata mokada wenne eya mandireda ane pacha sajiyo puluwan deyak kiyapan uba ape rate lokka unoth arum sinhalayage bageta pallala tiyena passa pette ituru tikath palai

  23. Nihal says:

    father’s son – Same crap R Premadasa used to cheat people who converted this country in to a cemetary

  24. gonaaa says:

    paaaw dannda mthak unee mandira wla ine na kiynna meeta kalin kranam viseasa krna pulwan bale wenuwen guth knawa kiyaai

  25. මොකද වදේ ඕකට ජනාධිපතිම වෙන්ට ඕනෙය ආර්යාව ඔහේ තියළ පලකෝ ලය්මකට... says:

    මොකද වදේ ඕකට ජනාධිපතිම වෙන්ට ඕනෙය ආර්යාව ඔහේ තියළ පලකෝ ලය්මකට… ඔය කිව්වට මොක …හැට්ටේ අස්සේ අත….

  26. Dilshan says:

    Hooooooooooo
    Hooooooooooo
    The man who said this last time still living in the palace

    This man is a joker and a fool

  27. Sarath Bulathsinghala says:

    We have heard a similar uttering in 2015, when the present incumbent said he will govern the country from Polonnaruwa.

  28. Ex SLFP says:

    අර සරල ජනාධිපති වගේ වෙන්න ඇති. එයා පත් වෙලා පලවෙනි වතාවට නුවර පැත්තෙ ගියෙ පාරෙ යන සාමාන්‍ය ජනතාවට පව් දිදී, රථ පෝලිමක; හෙලිකොප්ටරයක් වත් පාවිච්චි කරන්නෙ නැහැ කියල පෙන්නන්න. අද එයාලංකා සමාගමට පහුගිය අවුරුදු 3 තුළ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ගෙවන්න තියන බිල මිලියන් ගණනක්. සරල ජනාධිපතිගෙ සරල සවාරි ප්‍රමාණය. මෙයා ඊට දෙවැනි වෙන එකක් නැහැ, තාත්තගෙ පාරෙනෙ යනව කියන්නෙ.

  29. Bald Citizen says:

    This guy is a real idiot. Otherwise, how can he make such stupid utterances?

  30. Pluto says:

    ගොන්නුත් දැකල තියෙනව, ඒවුනාට මෙව්වගෙ කෙප්ප
    ගොනෙක්නම් ජීවිතේට දැකල නෑ; කට ඇරියොත් ජන්ද
    දහ, පහලොස් දාහක් ඉබේම නැති කරගන්නව.

  31. Rohantha says:

    Baila talk. Even MS told like that.

  32. Chamee says:

    den unath podi minissu ekka edala pennanna puluwan president unoth witharak innawa kiyana eke kisima saadaranayak neha. anith eka aaryawagen approval eka deelath nehane thaama.

  33. කැපුවත් යූ.එන්.පී. says:

    ගොං ආතල් දෙන්න එපා. පොළොන්නරුවෙ ඉඳන් රට පාලනය කරනවා සහ ගෙදරින් ගේන කෑම එක කනවයි කියපු සහ දූෂණය පිටුදකිනව කියල මහ බැංකුවට කෙලපු සිරිසේන කියපුව දැන් මතක් වෙනවා. ඉන්නෙ මන්දිරයෙ ද මහ පාරේ ද කියන එක වැදගත් නැහැ. හරි ප්‍රතිපත්තියක් තියෙනව නම් රට ඉස්සරහට යනවා. කවදා හරි සිරිසේනගෙ අඩුව පුරවන්න කෙනෙක් බිහිවෙලා. අන්තිමට කියන්න වෙන්නේ ආන්දරේ මැරුණෙ නැහැ කියලයි. සජිත් පස්සේ ඔය පිරිසක් යන්නේ ඔවුන් දන්නවා වැලෙවැල් නැතුව ඉන්න නිසා තමන්ගේ මන්ත්‍රීකම්වත් රැකගන්න මිසක්, සජිත් කියන මෝඩ කතා පිළිඅරගෙන නොවෙයි.

  34. Siri says:

    ජනාධිපති අපෙක්ෂක වෙන්නත් කලින් භාර්යාව ආර්යාව වුන මුන්ද පැල් රකින්න යන්නෙ …….අනේ පල පල පච කෙලින් නැතිව …මුන්ට පිස්සු ද කොහෙද …

  35. susa says:

    mu atwal badagena janatawat ekka maragena marennada yannee

  36. නෙලුම් says:

    පොදු ජනතාව එක්ක ජීවත්වෙන්න කලින් ඒ දන්ඩේ යන්නපුරුදුවෙලා හිටු, අපි දැක්කා , අර ඒ දන්ඩේ පන බයේ ගැහි ගැහි යන හැටි..

  37. Piyadasa Yalagala says:

    Sajith Premasada if you really wanted to know that Plain and Simple Living of that asked from China how was Mao-Zedong spend his life since 1949 to 1976 September in People Republic of China.
    He was head of State PRC and Chairmen of CPC went that through-out his that as simple way of life ;as no one can claim or blame to his simple that way of life in modern History of World .

Main News