මා ජනාධිපති වුණාම වතු කම්කරුවන්ගේ ජීවිත සැපවත් කරනවා..

September 23, 2019 at 8:02 am | lanka C news
මා ජනාධිපති වුණාම වතු කම්කරුවන්ගේ ජීවිත සැපවත් කරනවා..

වසර 71 මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ  ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනුර කුමාර දිසානායක මහාතා එ බැව් පැවසුවේ එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් කදුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොලේ  සංවිධානය කර තිබු ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල දැමිමට කිසිවෙකුත් කටයුතු නොකර ඇති බවයි.

තම පාලනයක් තුලින් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දමා වතුකරයේ ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවිමට හොද අධ්‍යාපන ක්‍රමයක් සකස් කර සැම වතු කම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් ලබා දිමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

වතුකරය නියෝජනය කරන  දේශපාලඥයන් වතු සමාගම් වල අයිතිකරුවන් බවත්, එම අයිතිකරුවන් කිසිසෙත් වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල නැංවිමට කටයුතු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,176 Viewers

23 Comments to “මා ජනාධිපති වුණාම වතු කම්කරුවන්ගේ ජීවිත සැපවත් කරනවා..”

  1. අක්බාර් ලොක්කා says:

    ජව්පෙ මාක්ස් වාදයේ සිට සිල්ලර දේශපාලනය දක්වා දක්වා ඇදගෙන යාම

  2. simion says:

    මීට පස්සේ තේ පැට්ටරි නම් ගිනි තියන්නේ නෑ….පුංචිඅම්මාපල්ලා……

  3. Araliya says:

    Ethakota apita thundu keli, tayar seya da?

  4. SL says:

    ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද මයේ අම්ම .. බදු ගහනවද ?? ණය ගන්නවද ? ,ඒ බදු බර දෙන්නේ පුංචි අම්මටද ,,, අපිට ද ?
    ජීවන තත්වය ඉහල නංවන්නේ පඩි වැඩි කරලද මයේ දෙයියෝ ? පඩි වැඩි කරන්න තේකොල වලට ඉහල මිලක් ලැබෙන්න ඕනේ. ඔයා ඒක කරලා දෙනවා නේද හොරගෙඩිය

    සහන කන්දක් දෙන්න අදායම කඳු දෙකක් වත් ඕනේ කියල මේ පුස්නාම්බන්ට තේරෙන්නේ නැහැ. හැමදාම කලේ ,රස්සාවක් ලබාදෙන ආයෝජකයා සේවකයාගේ මාරයෙක් විදිහට හංවඩු ගහපු එකමයි .කරන හැටි පෙන්නහන්කෝ ඉලක්කම් එක්කම

  5. Ex JVP says:

    ඇත්තද? එහෙම කරන්න කියල කිව්වෙ කවුද දන්නෙ නැහැ. ඔව් ඉතින් මෙයාල මන්ත්‍රී කම් 41 කුයි ඇමතිකම් 4 කුයි තියාගෙන හිටිය කාලෙ ලංකාවෙ සියලු ගොවි කම්කරුවන්ගෙ ප්‍රශ්න විසදුවනෙ. හම්බන්තොට ජනතාව එහෙම මාර සැපෙන් ඉන්නෙ. දැන් මෙයාට ඉතුරු වෙලා තියෙන්නෙ වතු කම්කරු සහෝදරවරුන්ගෙ ප්‍රශ්න ටික විතරයි. ඒකත් විසදුවහම රටම ගොඩ.

    71, 88/89 වලපල්ලට ගිය අවංක කොල්ලො, කෙල්ලො ටික වලේ ඉදන් දගලනව ඇති අප්පිරියාවෙ.

  6. Gon Joke says:

    Dalu kada na aka lesi wen na AC hai karamu …….. Karuppai ya th ekka deal ekak damu…

  7. රතු ෂර්ට් කාරයෝ says:

    ජනපති තරඟයෙන් ලැබෙන පරාජයෙන් පසු දැන් තිබෙන පාලිමේන්තු අාසන ටිකවත් සිනුවට ලැබේදයි සැකයි

  8. Saliya says:

    අපේ රටේ දෑවෙන ප්‍රශ්නේ ඔක තමා…..හනේ හප්පේ සුලු ජාතික චන්ද කඩා ගන්න මේ මිනිස්සු මොන තරම පහලට වෑටෙනවාද….

  9. MD says:

    Hariyatama Hari.oyage wada piliwela balanakota api okkotama aniwaryenma watu wada walata bahinna wenawa.Thanks Anura

  10. lakpriya says:

    87/90 තේ කර්මාන්ත ශාලා දහස් ගණනක් ගිණිතියා විනාස කරේ වතු කම්කරුවන්ගේ ජිවිත සැපවත් කරන්නද ලපයෝ

  11. dev says:

    Epa epa kamkaru panthiya natiwe yako
    ethakota umba hamba karan kanne kohomada

  12. බන්ඩා says:

    රනිල් ගෙ දාස අනුර කුමාර ජනාධිපති වෙන්නෙ හීනෙන් කියල වතු කම්කරැවොත් දන්නවා.

  13. 88, 89යේ ගිනි තියාපු තේ ෆැක්ටරි ටික ගැන කවුරුවත් මතක්කලේ නැද්ද…?

  14. kawinda says:

    maha puduma rudaawak ne me hedenne. mechchra kaalayak wathu kamkaruwo kala satanata wachanayk kathaa karapu nethi munnehela me balahallako amuthu sathwa karunaawak pennanawane. ” ma janaadhipathi unaama… ” kiyalane kiyanne. ehenam wathu kamkaruwange hayaweni paramparaawata thamai meyala koranne. hi..hi..hi..

  15. Ranga says:

    A K D. Aggala Kan Donputha

  16. ගමනායක says:

    මෙයා කියන කතා වතු ජනතාව තියා මෙයාගෙ පුංචි අම්මා ආර්යාවත් සත පහකට ගණන් ගන්නේ නැහැ. මොක ද මෙයා මේ භවයේ දී මේ රටේ ජනාධිපති වෙන්නේ නැති නිසා.

  17. SLCommunity says:

    ethin oya janadipathi wenne nane. therumak na neda?

  18. siri says:

    muge pacha walata minissu meda rawatenne naha, lapaya,gonibilla,bimmala NGO salli aragannawa dinanathra nikan kahinawa,kahutu gahichcha dinanathura gana duke baha appa.

  19. සසර says:

    වතු කම්කරුවන්ගේ ප්‍රශ්න විසදපු හැටි අපි දැක්කා.89/90 වතු ජනතාව ජීවත් වුනු ලයින් කාමර ගිනි තියලා විනාශ කරා.එහෙමද දන්නේ ප්‍රශ්න විසදන්න හදන්න‌ේ?

  20. Rohana Saho says:

    අර කන කොකා ඉගිලෙනකොටලු උගේ සුදු පෙන්නේ ඒවගේ මේ යකාගේ රතුපාට කමිසය දැන් ටික ටික වෙනස් වෙලා මිනිහගේ නියම පාට වන රනිල් හාමුගේ පාට ඇදලා ඉන්නේ

  21. David Milli-banda says:

    Wathu kamkaruwo witharada ratay jeewath wenne??????????

  22. රනිල් says:

    වතු කම්කරුවන්ට සැප දෙනවා මූට පිස්සු

  23. Gonsun says:

    Malliye nangiye aiye akkandee
    Mame Nende Sieye loku Atthandee
    Oblava yavami sepa gannata irelanthe
    Mage loku hotel wala navathami kanna didee

    Ane isay dennako mata rata vahama
    Allami horun renama eka reayakinma
    Sadda nethuwa kannemi mama jaraawama
    Pennaneama mama honda palakya bava

Main News