මා ජනාධිපති වුවහොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද මහතාට බාර දෙනවා..- ගෝටා
August 9, 2019 at 11:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණයේ තමන් ජනාධිපති වුවොත් රටේ සියළු දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
තමන් රට සංවර්ධනය කිරිම, ආර්ථිකය ඉහල නැංවීම, ජාතික ආරක්ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කර තිබේ.
රාජපක්ෂ මහතාගේ නිවසේදී දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා සමග පැවති සාකච්චාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පල කර ඇත.
සාමුහික වගකීමෙන්, එකතුවෙලා වැඩකිරීමෙන් , ගැටුම් නැතිකරගෙන ඉදිරියට යන්න. ජයවේවා !.
ලංකාවේ ඉන්න එක දේශපාලුවෙක්වත් රටට ආදරේ නැත… මූ ඡනාධීපති වුනොත් රට කපෝතියි…. පවුල ආයි රඡ කරයි… ලංකාවට බඩු බනිස්… හෝල් සේල් මිනිසසු මරයි. භීතිය පතුරුවා බලය තරකර ප්‍රඡාතන්ත්‍රවාදය නැතිකර රට නන්නත්තාර වෙයි… ලංකාවේ මෝඩයෝ පස්සෙ අඩයි.. පලක් නොවෙයි. ආයි මූව පුටුවෙන් බස්සන්න බැරිවෙයි…
දැන් තියෙන ඇමෙරිකන් සමනල් වසන්ගතේට වඩා ඕනැ භීෂණයක් හොදයි.
සුදු වෑන් වලින් ගියා නම් ගියේ ජාති ද්‍රෝහීන් මිස සාමාන්‍ය ජනතාව නොවේ. ඉතින් මොකටද ඔයා වගේ අය බය වෙන්නෙ ජාතී ද්‍රෝහියෙක් නෙවෙයි නම්. කාගෙ ගිනුමෙන්ද ඩොලර් වැටෙන්නෙ?
අගේ ඇති කතාව.
Rate janadipathi waru 2 k pissu…
yahapalanaye 2 kotasa…
ගෝටා කියා ඇත්තේ මෝඩ කතාවක් නොවේ. එයයි විය යුත්තේ. එල හරකයි මී හරකයි වගේ හරක් දෙන්නෙක් ජනපති අගමැති පුටු වලට පත් කර ගෙන අවුරුදු 4 ක් රටට කර ඇති විනාසෙ පේන්නෙ නැද්ද.
ගෝටා ජනපති වී මහින්ද අගමැති වූ විට ඒ දෙදෙනා එකගතාවයෙන් වැඩ නොකලොත් ආයෙත් මේ සන්තෑසියම තමයි. පැහැදිල්ව තම තමාගෙ කාර්ය භාරයන් හදුනා ගෙන වැඩ කලොත් රට පෙරට යාවි.
ඔව් උබල වගේ හරක්ට ඒක් තමයි සුදුසුම දඩුවම. ගෝටා ඒක කරයි. ඒක රටට හොදයි.
ජනතා අපේක්ෂාව සපුරා ලක් මවට සුභ අනාගතයක් උදාවේවා.
රාජපක්ෂ සුසංයෝගය අතීතයත් අභිබවා ඉදිරි ගමනක් කරා ලක්මව මෙහෙයවනු නියතය. ජයවේවා.
මුං ලක් මව සමූහ දූෂණය කල එවුන් මහරජාගේ පවුල.මුං බේරිලා ඉන්නේ රනිල් නිසා.තමුසෙට පිස්සුද pulathisi? පාහරයන්ට රට පවා දෙන පාහරයානනී?
ඔය කියන අම්මගෙ හරියටම දූෂණය වුණේ කොයි කොතනද කිව්ව නම්?
බාගද මුං දන්නෙ නැතිව ඇති ජෙ.ආර්.පටන්ගත්ත, පේමදාස බලයට ගෙනාව චන්ද්‍රිකා හම්බ කරගත්ත යුද්දෙන් අපි කොයි තරම් විඳෙව්වද කියල.
අපේත් සහෝදරයෙක් යාපනේදි මැරුණා.
යථාර්තය පිළිබඳ අදහස් ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒවා අවබෝධකරගැනීමට තරම් “මුග්ධ ඩොලර් කුක්කන්ට” නොමැති බව සක් සුදක් සේ පැහැදිලිය.
“අදහස් දිය හැකිය. මොළය දිය නොහැකිය”
එක හොදයි. ජනාධිපති දේශපාලන මඩේ එරිය යුතු නැහැ. කාටවත් පුද්ගලික හිතවත්කම් හෝ තරහ මත ක්‍රියා කල යුතුත් නැහැ.
ඇයි අර මත්තල විනාශ කරන්න මුල් වුන හැම එකාම ජාති බේද නොසලකා සිරගත කල යුතුයි