මා ජනාධිපති වූ පසු ජනතාවගේ පසුම්බිවල මුදල් පිරිලාදැයි නිතර සොයා බලනවා..

October 25, 2019 at 8:40 am | lanka C news
මා ජනාධිපති වූ පසු ජනතාවගේ පසුම්බිවල මුදල් පිරිලාදැයි නිතර සොයා බලනවා..

තමන් ජනාධිපති වූ පසු මෙරට ජනතාව බදු බරින් මුදවා ගන්නා බව එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඉන්පසු ජනතාවගේ ජීවිතය සෞභාග්‍යසම්පන්න කිරීමට තමන් දිවි හිමියෙන් කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ජනතාවගේ පසුම්බි මුදල්වලින් පිරිලාදැයි නිතර සොයාබලන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

51 views

30 Comments to “මා ජනාධිපති වූ පසු ජනතාවගේ පසුම්බිවල මුදල් පිරිලාදැයි නිතර සොයා බලනවා..”

  1. මාතර සුනිල් says:

    කී වෙනි ගොන් කතාවද. 20 ද. මූ නං හැබෑම හරකෙක්.
    නෙලුම් පොකුණේ ගෝටගේ කතාව අහල හැදියන්. මඩ නෑ. කවුරුවත් ඉලක්ක කලේ නෑ. කෙටියි, පැහැදිලියි. වැල් වටාරම් නෑ. කොල නෑ, ෆෝන් නෑ. වෙවිලිලි නෑ, බෙරිහන් දීම් නෑ.
    ගොනෝ, විවාද වලට අභියෝග කරන්න කලින් ඒ වගේ කතා කරන්න ඉගෙන ගනින්. ඕකට තමයි ස්වයං විනය කියන්නේ.

    • U.N.J.V.P says:

      Pohottuwe apekshakaya Bandu Samarasingha hari Teneson coorey hari wuna nam mooth ekka vivadekata yawanna thibuna.

  2. හිටං says:

    සිම්බාබ්වේ ජනපති වෙන්න හොදයි බන් ගොන් සජිත් ..සල්ලි අච්චු ගහලා නිදන් කඩලා වමට ගහලා ..තො සල්ලි හොයපු විදිය කියපන්

  3. sunimal says:

    මෙයාට රැවටෙන්න එපා

    කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි

  4. Dimuthu says:

    moo pitpokat karayek ne ban

Main News