මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

September 10, 2017 at 11:20 am | lanka C news
මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

තමන්ගේ ජීවීතයටත් වඩා ආදරය කල පෙම්වතා දුමින්ද දිසානායක බව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මධුෂා රාමසිංහ පවසයි.

දුමින්ද, සබීතා හෝ අන් කිසිදු ගැහැණියකට වසග වන්නට තරම් තම රූපයේ කිසිදු අඩුවක් නැතැයිද ඇය එහි සදහන් කර ඇත.

401 views
Main News