මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ
September 10, 2017 at 11:20 am | lanka C news
තමන්ගේ ජීවීතයටත් වඩා ආදරය කල පෙම්වතා දුමින්ද දිසානායක බව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මධුෂා රාමසිංහ පවසයි.
දුමින්ද, සබීතා හෝ අන් කිසිදු ගැහැණියකට වසග වන්නට තරම් තම රූපයේ කිසිදු අඩුවක් නැතැයිද ඇය එහි සදහන් කර ඇත.