මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

September 10, 2017 at 11:20 am | lanka C news
මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

තමන්ගේ ජීවීතයටත් වඩා ආදරය කල පෙම්වතා දුමින්ද දිසානායක බව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මධුෂා රාමසිංහ පවසයි.

දුමින්ද, සබීතා හෝ අන් කිසිදු ගැහැණියකට වසග වන්නට තරම් තම රූපයේ කිසිදු අඩුවක් නැතැයිද ඇය එහි සදහන් කර ඇත.

209 views

14 Comments to “මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ”

  1. siraa says:

    Mokkuda ban mee? Mihinekada oka? Minihek hoyaa ganna beri unaada? Lejja nee

  2. Kamal says:

    මහින්දගෙ පස්සෙන් යද්දි මම හිතුවෙ වෙන දෙයක්

  3. රටට හිතවත් says:

    හපොයි, දැන් ඉතිං “බඩු” ම තමයි!

  4. Binoj says:

    This man even killed tiger mother and grab cubs. If any body can love to such low level, uneducated public funds robber, such lady must be subject death by stoning.

  5. Nuwan says:

    Great Statement and thank you for your honesty. I wish you both a happy life

  6. Nayana says:

    Duminda maethithumani
    Me kellawa baedaganna, obata waedipurama adaraya karanne aeyai

  7. love nature says:

    ලස්සන සැමදේ මොහොතක සුවදේ

    රූපං ජීරතී මඡ්ඡානං
    නාමගොත්ථං නජීරතී
    නාමගොත්ථං නජීරතී
    නාමගොත්ථං නජීරතී

    ලස්සන සැමදේ මොහොතක සුවදේ
    එහි කෙළවර දුකදේ
    එහි කෙළවර දුකදේ

    ලස්සන සැමදේ මොහොතක සුවදේ
    එහි කෙළවර දුකදේ
    එහි කෙළවර දුකදේ
    ලස්සන සැමදේ මොහොතක සුවදේ

    දෙනෙත පෙනේ නම්
    සුවඳ දැනේ නම්
    සවන බිහිරි නැති නම්
    සැපට වශීවී විපතට ලංවී
    කිමද සැපෙක පස්කම්
    දැල්වෙන අතරේ සදහම් දීපේ
    මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
    සියල්ල ලෝකේ වැනසී යයි
    සියල්ල ලෝකේ වැනසී යයි
    දිරා ජරාවට යයි
    දිරා ජරාවට යයි

    දෙනෙත පෙනේ නම්
    සුවඳ දැනේ නම්
    සවන බිහිරි නැති නම්
    සැපට වශීවී විපතට ලංවී
    කිමද සැපෙක පස්කම්
    දැල්වෙන අතරේ සදහම් දීපේ
    මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
    බුදු දහමින් තොර සැපක් නැතේ
    බුදු දහමින් තොර සැපක් නැතේ

    පරම සුවය ඒකයි
    පරම සුවය ඒකයි
    පරම සුවය ඒකයි

  8. Mekitath Pissu hadila

  9. Alapaluwa says:

    හිතවතිය තමන්ගේ හිතේදුකට මෙවැනි බහුභූත ලියා මුළු සමාජයක් ඉදිරියේ සැහැල්ලුනොවන්න.මම සිතනවා මෙය සම්පුර්නම තමන්ගේ පුද්ගලික කරුනක්බව ඉතින් ඔබ මොකක්ද ඔබගේ පුද්ගලික දේවල් කියාපෑමෙන් අර්ථකථනයක් දි බලාපොරුත්තුවන්නේ.අනුකම්පාවද? එයනම ඔබ බලාපොරොත්තුවන්නේ ඔබ ලොකුමුළාවක වැටී මිරුගුවක් පසුපස යමින් සිටිනබවයි මටනම් පෙනෙන්නේ.එමනිසා ඔය මානසික රෝගය දුරුකරගන්න හොඳ බෝධිපුජා කිහිපයක් සර්ධාවෙන් පවත්වා සැනසීම සතුට පාර්ථනා කරන්න.ඔබ අසා තිබේනේද නන්දකුමුරට ජනපදකල්යානි දැක්ම>එවිට බුදුරදුන් ඔවුව දිව්‍යලෝකයට ගෙනගොස සුරූපී දිව්‍යාංගනාවන් පෙන්වා පසුව මෙය ෂනිකයෙන්ජරා මරණයක් බවට පරිවර්ථනය කර පෙන්වා සත්‍ය අවබෝද කරදුන්බව .ඉතින් හිතවතිය මම සිතනවා ඔබ මට වැඩිය හොඳට ධර්මය මනා අවබෝධයකින් සිටින තැනැත්තියක් සහා කවුරුත් දන්නා බොහොබලසම්පන්න පත්තිණි අම්මා කෙනෙක්බව.ඉතින් විශේෂයෙන් වෙනනම්කියන්න දෙයක් නැත මේ සම්බන්දව ඔබ අසරණවී මංමුළාව් ඇතිබව පෙනේ..කෙසේවෙතත් මම දන්නා පරිදි මෙයත් එක්තරා BIPOLAR නම් මානසික ලෙඩක් තුළින් හටගන්නා සිහින ලෝකයක ජිවත්වන්න උත්සහා කරණ බවත් කාරුණිකව මතක් කරන්න කැමැත්තෙමි.මෙයින් මිදෙන්න ඔබට සත්‍ය අවබෝද වුසැනින් ඔබේ සැනසීම ලැබෙනවා ඇත..

  10. mahesha says:

    කොහොම වෙතත් මේකිට මෙන්ටල් අවුලක් තියෙන පාටයි.

Main News