මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

September 10, 2017 at 11:20 am | lanka C news
මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ

තමන්ගේ ජීවීතයටත් වඩා ආදරය කල පෙම්වතා දුමින්ද දිසානායක බව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මධුෂා රාමසිංහ පවසයි.

දුමින්ද, සබීතා හෝ අන් කිසිදු ගැහැණියකට වසග වන්නට තරම් තම රූපයේ කිසිදු අඩුවක් නැතැයිද ඇය එහි සදහන් කර ඇත.

209 views

14 Comments to “මා ජීවිතයටත් වඩා ආදරය කලේ දුමින්ද දිසානායකටයි.. සබීතාට වඩා මගේ මොන අඩුවක්ද..- මධුෂා රාමසිංහ”

  1. ජනපද කල්‍යාණි says:

    අනේ මදුෂා මම ඔයාට ගො…ගො..ගො…ඩක්…ආදරෙයි. දැන්වත් වචනයක් දෙන්න. ආප්පයක් කාලා සතුටින් විසිරෙමු..

  2. දෙන දෙය්යෝ says:

    වරෙන් මගේ අම්ම. උම්මා…උම්මා…පොඩි අඩුවට මාලඟ තියෙන ඊවා දෙන්නම්.

Main News