මා තරුණ ඇමති කලා කියා යූඑන්පී කාරයෝ හිනා වුණා.. දැන් තරුණ ඇමතිට වයස 70යි..
December 23, 2018 at 3:00 pm | lanka C news
තරුණ කටයුුතු අමාත්‍යවරයා ලෙස වයස අවුරුදු 48ක් වන තමන් පත්කල අවස්ථාවේදී එජාප පාක්ෂිකයන් තමනට සිනා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
නමුත් අද ආණ්ඩුවේ තරුණ කටයුතු ඇමති ලෙස පත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට වයස අවුරුදු 70ක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
Aiyo oka thrum ganna barida. palita rangabandarata denna oni eka thamai ranil thiya gaththe. Ranil hitiyata oke wada balanne.palitha
Palithata wayasa 40k wath na neda, thatte thibunata ?
අනේ පාලිතට 25 යි නේද? ඕක තේරුම් ගඳ බැරි හැටි නේද? මිනිහගේ අවුරුදු 26 පුතානේ අර විස්කි බෝතලේ වතුර පුරවගන ගිහින් පොලිසියට අහුවුනේ.
There is no better person than Ranil to look after the young boys and men, Buddhika Pathirana would explain this better than me. Please look at likes of Akila, Sagala, Sujeewa, Harin, and AAAAAAA doctor.
වයස 70 ළමයි නැති බොහෝ දෙනෙක්ට සිහි නුවණ අවුල් වන අවස්ථාවයි.
සමනළ රානි අලයට කොලු ගැටයන් එකතුකර ගැනීමේ මාර්ගයක් සදාගත්තා
වයස 70 වැඩි සැම සිරකරුවෙක්ම නිදහස් කල යුතය
I am 74 and a member of YMBA
Kolukara Ranil happy to be the youth minister……… UNP lollas ……
තරුණ කටයුතු ඉතින් රනිල්, සාගල අතේ හැමදාමත් තියෙන්නේ. ඒකෙ ඇති වරදක් නෑ. ආදරය කියන්නෙ සැමට පොදු හැගීමක්.
මල්ලි වයස ප්‍රශ්නයක් නෑ..අර වත්තල ජෝන් ගෙන් පෙති දෙක තුනක් බිපන්.ඕකත් වැඩක්ද මොකෝ ජාතිය හදන්ටද? සිගි කස්හප වේය ගල් වැඩ වලට කාලේ යෝදාප මල්ලි. සමනල්ලු පෝලිමේ…