මා තෘප්තිමත් වෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි.. මෙවර මැතිවරණයේ පිංවන්තයෝ කරග කරන්නේ ටෙලිපෝන් එකෙන්..- සජිත්

July 8, 2020 at 3:26 am | lanka C news
මා තෘප්තිමත් වෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි.. මෙවර මැතිවරණයේ පිංවන්තයෝ කරග කරන්නේ ටෙලිපෝන් එකෙන්..- සජිත්

මෙවර මැතිවරණයට තරඟ කරන පින්වන්තම අපේක්‍ෂක කණ්ඩායම සිටින්නේ තම කණ්ඩායමේ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටේ ජාතික ධනය හොරා කා එම සල්ලි වලින් මැතිවරණය කරන කිසිවෙකු තම කණ්ඩායමේ නැතැයිද ඔහු පැවසීය.

අද වන විට අලුත්ම දීගයක් ඇතිවී තිබෙන බවත් එනම් පොහොට්ටුව සහ බැංකු හොරෙන් හොරුන්ද කසාද බැඳ ඇති බවත් ඔහු කියා සිටියේය.

ජනතාවගේ දහඩිය සුවඳ තමන්ට දැනෙන්න ඕනෑ බවත් තමනට සතුටක්, ආත්ම තෘප්තියක් ලැබෙන්නේ එවිට බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ බුලත්කොහුපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.

0 views

23 Comments to “මා තෘප්තිමත් වෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි.. මෙවර මැතිවරණයේ පිංවන්තයෝ කරග කරන්නේ ටෙලිපෝන් එකෙන්..- සජිත්”

  1. හෙලයා says:

    උස නම් සෙකුරිටි මිටි නම් කන්කරු…කියල හුලන් ටිකක් වදින්න පොඩ්ඩක් එහායින් ඉන්න කියපු සජියා මිනිසුන්ගෙ දහඩිය සුවදෙන් තෘප්තිමත් වෙනවලු.🙃🤥👿

  2. Sonal says:

    I can’t understand why they try to cheating the nation.

    Hay Sajith the fool,

    You can’t cheat the people. talk truth. Respect the people. They are not dumb. .You are a fool.
    Please talk something interesting.
    For example ; What is your plan and system about future in Srilanka ? nothing ?

    Sonal

  3. අමුම අමු පිස්සෙක්….. රටකට ජාතියකට ආගමකට වටිනා දෙයක් කවදාවත් කියලා නෑ.කිව්වොත් කියන්නෙ 2.50 පීචං කතාවක්…

  4. Gration Crowcil says:

    දහඩිය වල සුවද ගැන කවුරැ හරි කියලා ඇති- දැනිල නම’ වෙන්න බැහැ-

  5. Sonal says:

    Don’t show your foolishness . You can’t cheat the people. It is disgusting.

  6. ටෞකන්ඩ says:

    පිං වන්තයො කෙසේ වෙතත් සජබෙන් පිංපියෝ සෙට් එකක් නම් ඉල්ලනවා

  7. No Brainer says:

    දාඩිය දාලා කාලෙකින් හෝදපු නැති බැනියමක් තියෙනවා ඔන්න ඔහේ මෙයාට යවලා දානවා …. ආසලු නේ 😀

  8. media says:

    වෙන තෘප්තිමත් වෙන්න විදියක් නැතෙයි.

  9. sena says:

    තව ටිකවේලාවකින් කියයි ජනතාවගෙ පඩ සුවද ගැනත් කියන්න අමතක වුනා කියලා

  10. Simiyon says:

    ඉතිං බූරුපුතේ, මහබැංකු හොරකම වුනේ නෑ කියලා පොතකුත් ගහපු පූවාලු සුජියා ඉන්නෙ මහින්ද ගාවද??? බලු ටොමියා අජිත් පී පෙරේරා ඉන්නෙ රනිල් ගාවද???