මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි..- සුසන්තිකා
August 10, 2018 at 1:20 pm | lanka C news
තමා ජයග්‍රහණය කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීමේ පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.
ඇය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එවකට විපක්ෂ නායකයාව සිටියදී තමනට ඇමරිකාවට යාම සඳහා වීසා ලබා ගැනීමට පූර්ණ සහයෝගය දී තමාගේ පදක්කම අතට ගැනීමට උපකාර කළ බවයි.
ඇය මෙසේ සඳහන් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.
තමන් ඔලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළත් එය රිදී පදක්කමක් බවට පත්වුණු පසු එ් බව රටේ බොහෝ දෙනා නොදැන සිටි බවත් එහි නියම ගෞරවය හිමි යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ඇය එහිදී සඳහන් කළා ය.
එනිසා ඒ වෙනුවෙන් අද තමන් අගමැතිවරයාට හිස නමා ගෞරව පුද කරන බවත් රිදී පදක්කම ලැබීමෙන් පසු නියම ගෞරවය ලැබුණේ අද දිනයේ බවත් ඇය සඳහන් කළාය.
ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ඕනෑම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට එම රටට ඇතුළුවීමට වීසා ලබාදීම ඔලිම්පික් කමිටුව මගින් ගන්නා ලද තීරණයක්.
මේ වගේ අසත්‍ය පැවසීමෙන් තමන්ගේම ප්‍රතිරූපයට හානියක් වනවා පමණයි.
We cannnot give brain to mental retarded woman
ඔලිම්පික් නෙවෙයි. එස් බී ගෙන් බේරෙන්න සුසන්තිකා රට අතහැරලා ගියා 1998 දී විතර. අමෙරිකාවේ පුහුණුවෙලයි 2000 පදක්කම ගත්තේ. අනෙක 2000 ඔලිම්පික් තිබුණේ ඔස්ට්‍රේලියාවේ.
මිනිහා ගහපු වෙලාවේ ඔලුවට පාරක් වැදිලා වාගේ
ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට වූ තීරණය තමන් අතහැර දැමූ බව ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.
තමන් මෙම තීරණය ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවවාදයක් අනුව බවද ඇය සදහන් කරයි.
ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ලැබෙන සුළූ දෙයකින් වුවත් උපරිම සේවයක් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා අවවාද කල බවත් ඇය කියා සිටී.
රනිල්ටත් සිකුරු ලබල වගේ සුසී ඔන්න ඔයාටත් උම්මා එකක්
රනිලට සිකුර ලබල සුසී ඔන්න ඔයාටත් උම්මා එකක්
Ona gone kuta ona deyak kiyanna puluwan.
MAMA GANIKAWAK
රටට ගෞරවයක් ගෙනාව උනාට ඒකෙ ගෞරවය ජනතා හදවත් තුල රදවන්න බැරිවුන කට කැඩිච්ච අවලම් කථා කියන අසූචි චරිතයක්
Mahindata lanwenakota susi hondai dann narakai mehemath wahallu