මා දෙවැනි වන්නේ මහා පරාක්‍රමබාහු රජුට පමණයි..- SB
March 8, 2022 at 12:02 am | lanka C news
මෙරට ඕනෑ ම අමාත්‍යංශයක් දැරීමට තමනට සුදුසුකම් ඇතැයි කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
තමන් මීට පෙර සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ දෙකක් නිර්මාණය කළ බවත් හෙතෙම පැවසීය.
තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහා පරාක්‍රමබාහු රජුට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූ බවද ඔහු කියා සිටී.
කර්මාන්ත අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
The SB Dissanayake is undoubtedly political clown which was by product of CBK of Federal SLFP leadership. He change political parties many occasions for his personal gain . Such persons been elected as Ministry of Industries by Gotabaya, Basil * Mahinda R….. ?
What will happen to that newly born industries under the well known clown of that SB @
අනේ දෙයියනේ. මේ මල කෝලම් කවදාද මේරටෙන් යන්නේ