මා නැත්නම් ගෝටාභය ජනාධිපති වෙන්නේ නෑ.. තිරුපති කෝවිලේ බන්ධන කැපුවේ මමයි.. තිරුපති කපුවා මියගියේ ආපසු වැදිලා..- මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු

November 15, 2020 at 10:05 pm | lanka C news
මා නැත්නම් ගෝටාභය ජනාධිපති වෙන්නේ නෑ.. තිරුපති කෝවිලේ බන්ධන කැපුවේ මමයි.. තිරුපති කපුවා මියගියේ ආපසු වැදිලා..- මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු

තමන් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ නමින් ජනාධිපති කෙනෙක් නැතැයි මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට පුද්ගලයන් ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොද් විවිධ බන්ධන කළ බව ඔහු පෙන්වාදෙයි.

තමන් විසින් තමන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඒවා දැක ඒවාට එරෙහිව කටයුතු කල බවත් එම බන්ධනවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා රැකෙන විදියට බන්ධන කපාදැමූ සඳහන් කරයි.

පසුව ඒවායේ ආ පසු පලදීම හේතුවෙන් තිරුපති කෝවිලේ ප්‍රධාන කපුවා මියගිය බවත් කෝවිලේ සියලු දෙනාටම කොරෝනා වැලදුනු බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පල කරන ලදී.

164,435 views

40 Comments to “මා නැත්නම් ගෝටාභය ජනාධිපති වෙන්නේ නෑ.. තිරුපති කෝවිලේ බන්ධන කැපුවේ මමයි.. තිරුපති කපුවා මියගියේ ආපසු වැදිලා..- මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු”

  1. අංජු says:

    මිථ්‍යාව ඉහවහා ගිය සමාජයක්….

  2. saman says:

    මේ කතාව සම්පුර්නයෙන්ම ඇත්ත. මෙතුම බන්ධනය කපලා මේක කරල දුන්නා සල්ලිවත් ගත්තෙ නෑ. රට වෙනුවෙන් තමයි ඒක කලේ. දැන් බොරු කාරයෝ වීරයො වුනාට මෙතුමල තමයි මුලින් හෙමදේම කලේ.

    • Upali Hemachandra says:

      gon harakek

      • John the baptice says:

        තිරුපති කෝවිලේ හොර කපුවන්ට රැවටුණු අපේ රටේ දේශපාලකයින්ට මෙය හොද පාඩමක්

  3. Susantha says:

    අපේ නායකයෝ කියන්නෙ මිත්‍යා මත විස්වාස කරන ගෝත්‍රිකයො පිරිසක්, මුන්ට පුලුවන්ද රටක් ගොඩ ගන්න

    • ගිරවා says:

      ඒ නිසානේ වර 99 අපේ රටේ ජාතික සම්පත් බදු දෙන්නේ ..තිරුපති කෝවිලට ගියාම ඔහුගේ බරට මුදල් , සදුන් ලබා දිය යුතුයි ..ඒවාට මුදල් සයාගන්නත් අවශ්‍යයිනේ

      • ගිරවා says:

        ඒ නිසානේ වසර 99 අපේ රටේ ජාතික සම්පත් බදු දෙන්නේ ..තිරුපති කෝවිලට ගියාම ඔහුගේ බරට මුදල් , සදුන් ලබා දිය යුතුයි ..ඒවාට මුදල් සොයාගන්නත් අවශ්‍යයිනේ

  4. Dikman Aiyya says:

    …What about the 6.9 million people who voted???….Lol

  5. Helaya says:

    korona natiwenna th deyakkaranna , obe bandanaya apita bandanayakwee hamaraya

  6. Riala ralalahami Waskaduwa says:

    Chamuditaya kasippu ghalada ehemanattam me hora kapuwa guu kalada mata hitha ganna baha.

  7. On The Spot says:

    මා නැත්නම් ගෝඨා ජනාධිපති වෙන්නෙ නෑ.චමුදිතය වගේ මී හරකෙක් නැත්නම් උඹ වගේ මිථ්‍යා ද්‍රෂ්ඨිකයෙක් සමාජ ගත වෙන්නෙත් නෑ.

    • Asoka Liyanage says:

      දවසේ කතාව. සමහර මාද්‍ය්‍ය කාරයො කියලා හිතාගෙන ඉන්න බූරුවො අහලා වත් නැති මිත්‍යා මත පතුරන කාලකන්නි අපතයනට ප්‍රසිද්ධිය ලබාදී මිනිසුන් මිත්‍යා මත ඇදැහීම ට යොමු කරනවා

  8. George says:

    Me wage horunta prasiidyak dena nalikawala buruwanta gahala pannanna one. Den lankawe harak mu passen yayi. Chamuditayata ganak dunnada danne ne mu prasiddiya labaganna.

  9. Upul says:

    ගෝඨා බන්ධන කරගත්තේ වෙන මිනිස්සු නෙවේ ගෝඨාභය මයි. ජනතා දේපල විනාශ කිරීම හා හොරකම් කිරීම වැලිකඩ රතුපස්වල කටුනායක හලාවත මිනිස් ඝාතන වලට අණදීම මිනිසුන්ගේ සල්ලි හොරකම් කරගෙන අම්මා තාත්තාගේ සොහොන් බැඳීම ඒවා ශාපයක්වගේ පිටිපස්සෙන් එනවා. ඕවට කියන්නේ බන්ධන නෙවෙයි අකුසල කර්ම පලදීම

  10. RNY says:

    welikadawedenahodai.