‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

December 1, 2019 at 12:03 am | lanka C news
‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

තමන් නැවතත් දේශපාලන වශයෙන් උපදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තම පණකෙන්ද තිබෙන තෙක් රටට සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපතිවරයා කල සේවය වෙනුවෙන් උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන මහතා පෙනී සිටි පළමු උත්සව අවස්ථාව මෙය විය.

32,728 Viewers

47 Comments to “‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..”

  1. UNP Galibba says:

    ආආ උපදින්න සජිත් ගේ පුකලෙවකාපු ඔසී කුහකය රටට කෙලෞනත් ආප්පය බලග්තු හිත​ඔපන් පොන්නය සුලු ජාතීන් සමග මඅහජතියට් කෙලා අම්මට ත් කෙලා තෝ වගේ හැලිවඳුරන් ජාතිය ආගම පාවාදුන් සක්කිලි රික පුදෙයි මම කියන කොට පොන්නයා???

  2. Nadaal says:

    PLS GO HOME. we dont want any more ruthless murderers released.

    • Sandy says:

      හා හා වරෙන් වරෙන් .. දූලා පුතාලා බෑනලා මල්ලිලා ඔක්කොගෙම තෝම්බුව එලියට දාන්නම්

    • Amda says:

      So true.

      Now he just credit all his sins to UNP…but he is the ROOT CAUSE to all this shit.

  3. බලං ...හිටං 😈 says:

    ස්විස් පැන්න නිශාන්ත සිල්වා කන්දප්පා ළඟ රහස් ලියවිලි රැසක් !…
    බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු කොටි ඩයස්පෝරාව අතට යාමේ අවදානමක්!
    මෙන්න තවත් සංහිඳියාවෙන් හිටං කාලේ කරපු වැඩ..!
    දැන් මේවා පත්තරේ පලවුනාම කියවන්න බලං ඇති හිටං ..

  4. Asoka Liyanage says:

    හිටං. රෑ 10ට නින්ද,කැවුම් බැදීමට,කුණුහරප කවි කීමට,කුඩ ඇල්ලීමට,පත්තර බැලීමට,අල්ලස් ගැනීමට,ලොව සවාරි යෑමට, තනතුරු අවශ්‍ය නොවේ.
    පව් නොදී මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න අල්ලස් ලෙස ගත් කෝටි 800 ගෙයට වෙලා ගොටාභය මැතිදුන්ට ට රට කර්න්න දෙන්න. එය තමා රට්ට ඔබගෙන් විය යුතු ලොකුම සේවය .

    • Amda says:

      ඇයි අර අහින්සක කෙල්ලෙක් ගෙ ඔලු කට්ට කෑලි 64කට වෙන් වෙන්න බිම ගහල මරපු මිනිමරුවට සමාව දුන්න එක …………. that deal too

  5. ලියොන් says:

    කරපු සේවය හොඳටම ඇති. සංවර්ධනය වේගන ආපු රට මේ තත්ත්වයට ඇද දාලා විනාශ කෙරුවේ ඔහේ කරපු සේවය නිසයි. ඒ නිසා දැන්වත් පත්තරයක් බලාගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි. එතකොට ඉදිරියට රට සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා පත්තරෙන් දැනගන්න පුළුවන්.

  6. ෴ හිටං පත්තරේ සුළඟ ෴ says:

    යත්‍රා කලේ රටම ගිලෙන්න කුඩු පන දීලා
    සංහිඳිය කියා ජාතික ගීය දමිල ගය වාලා
    ජාතික සමගිය පාස්කු ඉරිදාම පෙන්වලා
    වැනසු හිටං කරුමයට ඇයි උපහාර දීලා

    සිරිසේන සුළඟකි නොව කුණාටුවකි රටට
    ලැජ්ජය කියන්නට රට ගැන හිතනව අපට
    පැත්තකට වී පත්තර බලා වින කලේ රටට
    ‘හිටං කර්තෘ මගෙ පත්තරේ උපහාර රටට

  7. lakshman says:

    I.O. Sirisena, Please take a rest and it is high time for you to refrain from politics – you are a discarded card.

  8. පිං මදි ...! says:

    පන කෙන්දක් ඇති බව රටටම පෙනුනා
    පණ කොන්දක් නැති බවද අපට පෙනුනා
    පන පිටින්‍ නැවත උපදින පිං මදි පෙනුනා
    පන අඩවුනු රටම මුලු ලොවටම පෙනුනා

  9. Rana says:

    Siri please don’t reborn. What are you going to do after re-born? You want to correct the mistakes you’ve done in the past? No you can’t do that. So please don’t re-born. Better stay being born until you die please. Don’t make yourself a fool.

  10. Aba Aba says:

    LCN Please don’t post this idiots stupid news. He destroyed the country for the past five years. Just forget him like a Fart in the Air. We do not want to hear from him again.

  11. Hoo !!! says:

    ඔව්…. කරපු සේවෙට අපේ හදපිරි මෙව්වා එක 🤣🤣🤣

    • ප්‍රමිත says:

      අනේ… ජනතාව ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ..
      වෙන මොන සේවය කලත් කෝටි අටක ගෙයක් ලැබෙනවද ?

  12. නොදකිං says:

    එකපාරක් ඉපදිලා කොරපු හරිය මදිද ? නැවත උපදින්න හදන්නෙ ???

  13. Taurus says:

    Big talk. He’s history if not for SLPP. Mahinda saved him.

  14. 3% Api says:

    Ane Epo. Inna vidiyatama inne. Oyage sewaya nisa ratatama kelauna.

  15. මෝලංගිරියා says:

    සිරිසේන සුලඟ ද සිරිසේන වාතයද ..?

  16. Palitha says:

    Ane apoi meng wenda…. Enda nan epa ape rata kanda…
    GR Mahattayo list ekenwath ganna epa me apathayawa, anthime ranawiruwo hire… minimaruwo nidahas kara pagawata..
    Meya manawada kale ?
    Koti atasiiyaka depola mahajana mudal dennath epa… Depita kaattu sunakhaya… aappayaa…kumbhandaya… hiwala… nugatha…

  17. bleo says:

    රටට කළ සේවය කොහොම වෙතත් රටට කෙළවපු කෙළවිල්ල නම් අපට අමතක වෙන්නෙ නෑ පඹයො. ආයෙත් ඇවිල්ල තවත් කෙළවන්නෙ නැතිව මාලිගාවට වෙලා සද්ද නැතුව හිටපං අපට පව් නොදී. මොන කරුමයක්ද මේ !

  18. Plato says:

    The damage done by Sirisena to Sri Lanka is irrevocable and if the SLPP joins with him in the next parliamentary election then a minimum of ten percent SLPP supporters will abstain from voting.

    What ethics or gentleman agreement with a party headed by a selfish politician like Sirisena who is prepared to betray his own mother for a pot of porridge?

  19. john says:

    If he remains the leader of the SLFP, it will continue to decade and die. End of SLFP

  20. ඩපයා says:

    අයී ඉපදිලා මොන මගුලක් කොරන්නද යකෝ අන්තිමට ඉපදිච්ච සැරේ රටට කොරපු විනාසේ නොදැන ඉන්න මේ රටේ අනික් මිනිස්සු තෝ වගේ මැරිලා ඉපදුනේ නැහැනේ. ගොබ්බ මෝඩ පෙන්දා.

  21. බන්ඩා says:

    සිරිසේන පරගැති රනිල් සමග නොකරෙන ආණ්ඩු පිහිටුවන අතර ජනතාව මැදමූලනට ගෙන ගිය මහින්ද සුළග සහ දිනේෂ් වාසු විමල් ගම්මා සංවිධානය කල නුගේගොඩ රැලිය පොදු ජන පෙරමුණේ මූල බීජ බවත් ගෝඨා දිනුවේ සිංහලයා එක්සත් වුන නිසා බවත් ගෝඨා හදන්න යන රට අගය කර ගෝඨා ට ඡන්දෙ දුන් අප වටහා ගනිමු.

  22. Ex SLFP says:

    ඔව්, ආයෙ දේශපාලනේ කරන්න නම් මැරිල උපදින්න වෙයි තමයි. ඔය දැං ඉන්න තුමාට නම් ජීවිතේට ලංකාවෙ දේශපාලන වේදිකාවකට නගින්න ලැබෙන්නෙ නෑ.. හුලගක් වගේ නොපෙනී තමයි ඉන්න වෙන්නෙ..

  23. Pal says:

    Redde Badeliya Daapu Minisek … Pada Areemak Pamanai.

    This is not needed…

    All Sinhalese need to Rally Round with Mr. Gotabhaya and then invite Tamil & Muslim Friends to join..

    No more SLFP, UNP or JVP needed. It is enough we divide and fought to destroy the country.

  24. Parakum says:

    You have no life in the future, you had to pay for the SIN you caused to the party that gave the opportunity. You Ungrateful MAN.

  25. Politics says:

    Get lost .. bloody traitor..

    You are the one who made all these mistakes..

  26. upul says:

    Panuwek vela ipadiyan.thota mama dekata kepenna kotanava .polonnaruwe goviyonta pohora venna

  27. වැඩ්ඩා says:

    ගමනක අවසානය තමා. අනිවා

  28. hapo. rate danaya /mudal rata sawariwalata, sepa sampathwalata wiyadam kala oba nodokin. ugathkama yantham S.S.C. neda gamakwath palana karanna obata behe. unp ekath, slp ekatha kewaaaa. ratath KEWA NODOKIN

  29. Fernando says:

    Sirsena mahatmaya da rata kawa athe chandrika mahatmeya wage gugagane natuwa thathe teyagena patkata wela iñna rata mada walak nokara.

  30. Gamage says:

    Apo Epa! Du Polonnaruwata. Ratath, SLFP yath, UNP yath kawa athi.

  31. පුෂ්ප කුමාර says:

    මැරි මැරි ඉපදෙන්ටද හැමදාම කල්පනාව..?
    ඇයි නිවන් දකින් නැතෙයි?

  32. Gonsun says:

    Apaye Ipadiyan.
    Mallilath ehe palayan
    .welihoru,
    Hal Jawaram Horu
    Samagamama Apayata Pala.

  33. NAK says:

    “‘මා නැවත උපදිනවා..’
    Harakek welada …..meeharakek welada!!!!

  34. ගමරාළ says:

    දෙපිට කාට්ටුවා, අම්මො උබ කලින් රටට කරපු ව්නාසෙ හොදටම ඇති, මු මෙ සෙරෙත් රවිකරුනානායක එක්ක ඩ්ල් එකක් දාලා ඇති නිදහස් පක්ෂයේ ඇමැතිලා සෙට් එක අරන් UNP එකට පැනලා බලය අල්ලගන්න , මුන්ට තියෙන්නේ බල තන්නහව කාලකණ්ණි .

  35. ගමරාළ says:

    බල තන්නහව කාලකණ්ණි , අම්මො උබ පුලුවන් නන් මෙ රටෙන්ම තොලින්ජි වෙලා පලයන් හිටන් ….

  36. Kevin says:

    තෝ රට කෑවා මදිවට තව කන්නද හදන්නේ. මේකා මල වදයක්නේ..

  37. මාතර සුනිල් says:

    බොහෝම ස්තුතියි. තියෙන දෙයක් කාල, කෝටි 800ගෙට වෙලා, නැත්නම් කුඹුරක කණුවක් උඩට වෙලා, වෙන දෙයක් බලාගෙන ඉන්න.

  38. සර් කාසල් ඉස්පිරිතාලේද අම්මා ඉන්නේ? says:

    සර් කාසල් ඉස්පිරිතාලේද අම්මා ඉන්නේ? භූත කෑ කියා එකෙක් පුක බිම ඇන ගත්තා. පොඩ්ඩක් හිතන්නකෝ හිටපු අයියා.?

  39. රිලාසිරි says:

    ඉපදෙන්නම ආස නං අපායෙ ඉපදියං මෙහෙට එපා.

  40. Sura says:

    පසුගිය අවුරුදු 4 .5 දී රටේ විනාශ මුඛයට ගෙන යන්න පාර කපල දුන්නේ කවුද කියලා හිතල බැලුවොත්………….

  41. GehanKJayawardene says:

    කාල තරනය කරන විදියක් තියෙනවානම් අතීතයට ගිහින් මෑනියන්ගෙ එක මහල එනවා යකෝ

  42. දමිළ මහාචාර්යවරු මාද්‍ය සංවාද වලටවිත් ජනපතිට දමිල චන්ද නොලැබුණේ ඔවුන් එතුමන්ට ඇති භය නිසා යැයි තර්ක ඉදිරිපත් කරනවා.
    එය සත්යක් නම් ඔවුනට දමිල අපේක්ෂකයාට චන්දය දෙන්න තිබුණා.
    මෙහි ප්‍රධාන කරුණ ,ජඩ පාලන යුගය තුළ භික්ෂුන්වහන්සේලා ප්‍රමුක සිංහල බෞද්ධ ජන සමාජය දිගින් දිගටම විනාස මුකයට තල්ලු කරමින්
    ම්ය්තුන ,පොනිලා ඇතුළු සමනල කැල සුළු ජාතීන්ට දුන් වාසි කන්දරවයි.දමිලයින්ට තිබුණේ එම වාසිත් සමග ලැබුණු අනෙකුත් සිහින කන්දරාව
    අහිමි වී යෑමේ භීතියක් මිසක ජනපතිට ඇති බියක් නොවේ.
    ම්ය්තුනය තම ධුර අවසාන කාලෙයෙත් දරුණුම කොටින් 5 දෙනෙකුට නිදහස දුන්න. තමා ගාතන ය කරන කුමන්ත්‍රණය නොවන්නට මොහු කිසිදිනක
    “ඔච්චන් බර් ” විප්ලවය නොකරන්නේය. දරුණු පලිගන්නෙකු වන ම්ය්තුන ඉන් පසු ඉන් පසු තම ධුර බලයෙන් පොනිලා කලවැද්දා,පුජිත ,නාලක ඇතුළු එම නඩය දේසපාලනිකව ගාතනය කළේය.
    මොහු නැවත පැමිණෙන්නේ නම් ජනපතිට ගත හැකි වැඩක් ඇත.
    මොහුට යම් අදිකරණ බලයක් පවරා , එම” ඔච්ච්න් බරයේදී” පොනිලා ප්‍රධානව, ජඩපලන නඩය ගැන මොහු විසින්ම ජනතාව ට ඉදිරිපත් කළ සුවිසල්
    චෝදනා පත්‍රය ඔප්පු කොට ඔවුනට දඩුවම් ලබා දෙවීමයි.

Main News