‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

December 1, 2019 at 12:03 am | lanka C news
‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

තමන් නැවතත් දේශපාලන වශයෙන් උපදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තම පණකෙන්ද තිබෙන තෙක් රටට සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපතිවරයා කල සේවය වෙනුවෙන් උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන මහතා පෙනී සිටි පළමු උත්සව අවස්ථාව මෙය විය.

213 views

47 Comments to “‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..”

  1. Gamage says:

    Apo Epa! Du Polonnaruwata. Ratath, SLFP yath, UNP yath kawa athi.

  2. පුෂ්ප කුමාර says:

    මැරි මැරි ඉපදෙන්ටද හැමදාම කල්පනාව..?
    ඇයි නිවන් දකින් නැතෙයි?

  3. Gonsun says:

    Apaye Ipadiyan.
    Mallilath ehe palayan
    .welihoru,
    Hal Jawaram Horu
    Samagamama Apayata Pala.

  4. NAK says:

    “‘මා නැවත උපදිනවා..’
    Harakek welada …..meeharakek welada!!!!

  5. ගමරාළ says:

    දෙපිට කාට්ටුවා, අම්මො උබ කලින් රටට කරපු ව්නාසෙ හොදටම ඇති, මු මෙ සෙරෙත් රවිකරුනානායක එක්ක ඩ්ල් එකක් දාලා ඇති නිදහස් පක්ෂයේ ඇමැතිලා සෙට් එක අරන් UNP එකට පැනලා බලය අල්ලගන්න , මුන්ට තියෙන්නේ බල තන්නහව කාලකණ්ණි .

  6. ගමරාළ says:

    බල තන්නහව කාලකණ්ණි , අම්මො උබ පුලුවන් නන් මෙ රටෙන්ම තොලින්ජි වෙලා පලයන් හිටන් ….

  7. Kevin says:

    තෝ රට කෑවා මදිවට තව කන්නද හදන්නේ. මේකා මල වදයක්නේ..

  8. මාතර සුනිල් says:

    බොහෝම ස්තුතියි. තියෙන දෙයක් කාල, කෝටි 800ගෙට වෙලා, නැත්නම් කුඹුරක කණුවක් උඩට වෙලා, වෙන දෙයක් බලාගෙන ඉන්න.

  9. සර් කාසල් ඉස්පිරිතාලේද අම්මා ඉන්නේ? says:

    සර් කාසල් ඉස්පිරිතාලේද අම්මා ඉන්නේ? භූත කෑ කියා එකෙක් පුක බිම ඇන ගත්තා. පොඩ්ඩක් හිතන්නකෝ හිටපු අයියා.?

  10. රිලාසිරි says:

    ඉපදෙන්නම ආස නං අපායෙ ඉපදියං මෙහෙට එපා.