‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

December 1, 2019 at 12:03 am | lanka C news
‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..

තමන් නැවතත් දේශපාලන වශයෙන් උපදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තම පණකෙන්ද තිබෙන තෙක් රටට සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපතිවරයා කල සේවය වෙනුවෙන් උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන මහතා පෙනී සිටි පළමු උත්සව අවස්ථාව මෙය විය.

213 views

47 Comments to “‘මා නැවත උපදිනවා..’ – සිරිසේන හුලග අරඹමින් හිටපු ජනපති කියයි..”

  1. Sura says:

    පසුගිය අවුරුදු 4 .5 දී රටේ විනාශ මුඛයට ගෙන යන්න පාර කපල දුන්නේ කවුද කියලා හිතල බැලුවොත්………….

  2. GehanKJayawardene says:

    කාල තරනය කරන විදියක් තියෙනවානම් අතීතයට ගිහින් මෑනියන්ගෙ එක මහල එනවා යකෝ

  3. දමිළ මහාචාර්යවරු මාද්‍ය සංවාද වලටවිත් ජනපතිට දමිල චන්ද නොලැබුණේ ඔවුන් එතුමන්ට ඇති භය නිසා යැයි තර්ක ඉදිරිපත් කරනවා.
    එය සත්යක් නම් ඔවුනට දමිල අපේක්ෂකයාට චන්දය දෙන්න තිබුණා.
    මෙහි ප්‍රධාන කරුණ ,ජඩ පාලන යුගය තුළ භික්ෂුන්වහන්සේලා ප්‍රමුක සිංහල බෞද්ධ ජන සමාජය දිගින් දිගටම විනාස මුකයට තල්ලු කරමින්
    ම්ය්තුන ,පොනිලා ඇතුළු සමනල කැල සුළු ජාතීන්ට දුන් වාසි කන්දරවයි.දමිලයින්ට තිබුණේ එම වාසිත් සමග ලැබුණු අනෙකුත් සිහින කන්දරාව
    අහිමි වී යෑමේ භීතියක් මිසක ජනපතිට ඇති බියක් නොවේ.
    ම්ය්තුනය තම ධුර අවසාන කාලෙයෙත් දරුණුම කොටින් 5 දෙනෙකුට නිදහස දුන්න. තමා ගාතන ය කරන කුමන්ත්‍රණය නොවන්නට මොහු කිසිදිනක
    “ඔච්චන් බර් ” විප්ලවය නොකරන්නේය. දරුණු පලිගන්නෙකු වන ම්ය්තුන ඉන් පසු ඉන් පසු තම ධුර බලයෙන් පොනිලා කලවැද්දා,පුජිත ,නාලක ඇතුළු එම නඩය දේසපාලනිකව ගාතනය කළේය.
    මොහු නැවත පැමිණෙන්නේ නම් ජනපතිට ගත හැකි වැඩක් ඇත.
    මොහුට යම් අදිකරණ බලයක් පවරා , එම” ඔච්ච්න් බරයේදී” පොනිලා ප්‍රධානව, ජඩපලන නඩය ගැන මොහු විසින්ම ජනතාව ට ඉදිරිපත් කළ සුවිසල්
    චෝදනා පත්‍රය ඔප්පු කොට ඔවුනට දඩුවම් ලබා දෙවීමයි.

Main News