මා නිර්දෝෂී අයෙකු බව පිලිගෙන අවසන්…- බදියුදීන් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන කියයි…

February 24, 2021 at 4:40 pm | lanka C news
මා නිර්දෝෂී අයෙකු බව පිලිගෙන අවසන්…- බදියුදීන් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන කියයි…

තමනට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කළ ද තමන් නිර්දෝශී අයෙකු බව ජනතා විසින් පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා සඳහන් කරයි.

ඇතැම් පිරිසක් තමන් වරදකරු යැයි හුවා දැක්වීමට කටයුතු කරන බවත් ඔවුන් ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ කොමිසන් වාර්තාව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

31,067 views

26 Comments to “මා නිර්දෝෂී අයෙකු බව පිලිගෙන අවසන්…- බදියුදීන් පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන කියයි…”

  1. "" රටකන හම්බයා "" says:

    මෙන්න මොහු මේ රටට ගෙන්නන දේවල්..
    1. සෝමාලියන් මුස්ලිම් අනාතයෝ විල්පත්තුවට
    2. ටයිල්ස්… ඉහලම ටොයිලට් උපකරන
    3. පරිප්පු …. තුර්කියෙන්
    4. ගම්මිරිස් …. බංගලාදේශයෙන්
    5. කරාබු නැටිි කෑලි කහ …

    • Sagara says:

      දැන් අලුත් සිංහල බලවේගයක් ආරම්බ කිරීමට කාලය එලබ ඇත. මැතිවරණයක් එනතුරු තව අවුරුදු 4ක් සිටිය හොත් මේ රටේ හපේ වත් ඉතිරි වන්නේ නෑ. මහ හොර තක්කඩි එකෙකුට රටෙන් පිටවීමට ඉඩ නොදී මුන් හොරාකාපු මහජන මුදල් නැවත ලබාගත හොත් සියලුම විදෙස් ණය ගෙවා දමා මේ රට සුඛිත මුකිත කල හැක .

    • John says:

      මේක තමා ගෝඨගේ නවතම සිස්ටම් චේන්ජ්. අපූරුවට චේන්ජ් කරල තියෙනවා. මුන්ව පත්කරපු අපිට හරක් පයියෙන් ගහන්ඩ ඕනෑ .මේවට කියන්ඩ කටට හොද කුණු හරුප එනව ජනාධිපති කියන තණතුරට ගරු කරල කිසිවක් ලියන්නේ නෑ. මොකද ජේ ආර් ,ප්‍රේමදාස වගේ කීර්තිමත් ජනාධිපතිවරු මේ රටේ හිටිය .බලාගෙන යන විට චන්ද්‍රිකා මය්ත්‍රී මීට වඩා දහස් වාරයක් හොදයි. හොර තක්කඩි සහෝදරයින්ට බයේ කොහොමද රටක් කරන්නේ.

  2. Banda says:

    ජීවිතාන්තය දක්වා හිරේ යවන්ඩ ඕනේ හොරා කාල මැරෙන්නේ නැතිව ඉදිමි ඉදිමි ඉන්න රටකන තක්කඩිය.

  3. Saman says:

    රනිල් සහ බදුර්දීන් හිරෙ දායි කියල බලන් හිටපු අමු ගොන් බයියනි දැන් ශැපද? ඕක තමයි හරකුනි කියන්නෙ උන් ඔක්කොම යාලුවො

    • SKF says:

      පාස්කු බෝම්බ වලට සම අනුග්‍රහය තොපේ යහපාලන ආණ්ඩුවෙන් නේ.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        පාස්කු ප්‍රහාරය්ට අනුග්‍රහ දැක්වූව කියල යහපාලනේ මොකාද තොපෙ ගොන් ආන්ඩුව දැන් හිරේ දැම්මෙ? ගොංජාව හිරේ දාගෙන තවත් ලැජ්ජ නැතුව කඩේ පලයන් බුරුවා.

  4. Indrajith says:

    මේ මිනිහගෙ අතේත් මියගිය ඒ අහිංසකයින්ගෙ ලේ තැවරිලා තියෙනවා..මේලෝකෙදිත් විඳවලා නිරයේදිත් විඳවන්න වෙයි අපරාදකාරයින්ට

  5. Banda says:

    රිශා නම්බ නිර්දොශ නම් සහරානුත් නිර්දෝශයි.

  6. Jagath says:

    දැන් ඉතින් ආණ්ඩුවට ගිහින් ඇමති කමක් ගත්ත නම් හරි

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගොන් බයියනි වහ කාපියව්

  8. Rasi says:

    දෙවියන් සමග කල පරික්ෂණයකට අනුව ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ නායකයා මේ වනවිට සිටින්නේ අරාබි රටකය. කෙසේ වෙතත් ඔහු නායකයා බව පොලිසිය තවම නොදනි. එහෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු පොලිසිය සොයන කෙනෙකි.

  9. Upul Arunajith says:

    Congratulations….now you are legally continue to cut down all the trees and populate the Muslims in those areas and claim they are traditional Muslim land…

Main News