මා නිර්මල සුපිරි බෞද්ධයෙක්..- සජිත්

July 11, 2020 at 5:30 pm | lanka C news
මා නිර්මල සුපිරි බෞද්ධයෙක්..- සජිත්

මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව ඉතාමත් සුළු අන්තවාදී පිරිසකගේ ප‍්‍රහාරයක් යයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුළු මුස්ලිම් ප‍්‍රජාවගෙන්ම පලි ගැනීම නුසුදුසු බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.

කාඩ්බෝඩ් බෞද්ධයන් තමන්ට විවිධ ප්‍රහාර එල්ල කරන බවත් ඔහු පැවසූ ඔහු තමන් නිර්මල සුපිරි බෞද්ධයෙක් බවත් රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා බවත් ඔහු එහිදී කියා සිටියේය.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක ම සියලු දෙනාටම ජාතිය ආගම නොසලකා මරණ දඬුවම දීමට තමන් කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

0 views

56 Comments to “මා නිර්මල සුපිරි බෞද්ධයෙක්..- සජිත්”

  1. criminal says:

    පුතානෝ බලය ගන්න නොකෙලින කෙප්පයක් නෑ.මූ කෙලින මුසාවාදවලට මේ මාසෙ ඉවර වෙනකොට වෙනම අපායක් හදන්න වෙනව මූට රිංගන්න​.

  2. පියා-නෝ says:

    මූ තනියම ඉන්න වෙලාවක මුගෙ නිර්මලේ අහුවෙනවද කියල පොඩ්ඩක් අත ගාල බලාපල්ලා.

  3. Sonal says:

    You are not buddhist. Your father Premadasa the Murder always said same thing same as you. But he killed 64,000 youth people in Sri Lanka. You are not difference from that killer.

    What a father
    What a son.

    • OBSERVER says:

      You have never uttered a word against the vandalism that was taking
      place at Muhudhu Maha Viharaya ,though it was taking place during your period too.It has been reported that you had obstructed to provide electricity to Kuragala Viharaya. You
      must also a make your stand clear to the public regarding encroaching of lands of Deavanagala Viharaya.

  4. ගමේ වෙදා says:

    ඒක වෙන්න ඇති කොල්ල කාලේ නටබුන්වූ සිද්ධස්ථාන වල කැණීම් සිදු කලේ

  5. Sarath Bulathsinghala says:

    මොහු කට ඇරියොත් කියන්නේ පට්ට පල් බොරු!

    වතු කම්කරුවන්ට දිනකට රු1500 දෙනවා කිව්වා. එහෙම වුනානම් තේ කර්මාන්තය මෙලහකට ඉවරයි – බංකොළොත් වෙලා.

    දැන් කියනවා පව්ල් වලට මසකට රු 20000ක් දෙනවා කියලා. කොරෝනාවට ඉස්සෙල්ල කිව්ව නම් ටිකක් විස්වාස කරන්න තිබුණා. කොරෝනා වලින් දිනෙන් දින අමාරු ආර්ථිකයකට මෙවැනි කතා කීම හොඳද?