මා නිරුවත් වි අවයව පරීක්‍ෂාවට සූදානම්.. ඔප්පු කලොත් තත්පර 10කින් බිලියනයක් දෙනවා..- ප‍්‍රියාන් මැණික්..

February 24, 2020 at 10:12 pm | lanka C news
මා නිරුවත් වි අවයව පරීක්‍ෂාවට සූදානම්.. ඔප්පු කලොත් තත්පර 10කින් බිලියනයක් දෙනවා..- ප‍්‍රියාන් මැණික්..

තමන් බාල දැරියක් අපයෝජනයට ලක්කළේ යැයි එල්ලවන චෝදනාවක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මැණික් ව්‍යාපාරිකයන් ප්‍රියංග පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

කිසිවකු එම චෝදනාව එල්ල කරන්නේ නම් තමන් නිරුවත් වී ඒ සඳහා වන පරීක්ෂණයට ඉඩ දෙන බවද ඔහු සඳහන් කළේය.

අදාල වීඩියෝවේ සිටින පුද්ගලයා සහ තමන්ගේ අවයව පරීක්ෂා කිරීමට තමන් අවස්ථාව ලබාදීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

තමනට එල්ල කරන චෝදනාව කිසිවෙකු හෝ ඔප්පු කරන්නේ නම් තත්පර 10 ක කාලයක් ඇතුලත ඔවුන්ට රුපියල් කෝටි සියයක් ලබා දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

82,403 Viewers

22 Comments to “මා නිරුවත් වි අවයව පරීක්‍ෂාවට සූදානම්.. ඔප්පු කලොත් තත්පර 10කින් බිලියනයක් දෙනවා..- ප‍්‍රියාන් මැණික්..”

  1. Mahesh says:

    මේක දැක්කම මට මතක් වෙන්නේ අර ඇම්ඩාගේ “වැඩිය තට්ටු කරන්න එපා. නඩුව පරදියි” කියන කතාව. 😀

    • "කොණ්ඩදෙනියේ බලය" says:

      ප්‍රියංග…. ඔය මොනවත් ඕනි නැහැ දකුණේ ගුරුකම් කරන හොඳ හාමුදුරු නමක් අල්ලලා ගුරුකමක් කරලා දාන්න මේවා ප්‍රචාරය කරන අය මකබෑවිලම පලයන් කියලා..!

  2. Madushanka says:

    ඉස්සෙල්ලම හොයන්න ඕන තප්පර ගානට කෝටි සීයවල් දෙන්න මුට සල්ලි කොහෙන්ද කියන එක.අර හන්සමාලි වොයිස් ක්ලිප් එකේ කිව්ව වගේ මූ නිදන් හාරපු සල්ලිද ?ආදයම් බදු දෙපාර්තමේන්තුව අපේ රුපියල් සීය දාහ චෙක් කරන වෙලේ මෙන්න බඩු පරීක්ෂා කරන්න.

    • Kevin says:

      මැනික් වියාපාර කරනවා නම් සල්ලි තියෙනවනේ. නිකන් ඉරිසියාවට කතා කියන්න එපා බන්. උබලා වගේ එවුන් තමා සින්හල එවුන්ටම වල කපන්නේ..

      • ඇත්තටම mada ගහනවා ,he is a billionaire ,earn money from gem business ,he doesnt needs to rape an innocent girl ,if you have money ,you can travel all over the world and sleep with quality prostitute s,but he is a devoted Buddhist person who help s many needed people ,some beggers insult to good business people without any proof .this occurred due to jealous ,behind this should mostly be akd people .

      • dissanaike says:

        මැනික් බිස්නස් කරනවා කියා කෝටි ගනන් නිකං සල්ලි එන්නේ නෑ. බොහෝ විට ඒ මුවාවෙන් රහස් තහනම් බිස්නස් කරන අය ඕන තරම් ඉන්නව​.
        ආදයම් බදු දෙපාර්තමෙන්තුවට හොඳ ආරංචියක්.

    • පලමුව කියන්න තියෙන්නේ තමාගේ වරදක් පරික්ෂා කිරීමට පෙරම මූ කලබල වුනේ ඇයි කියන එක මූ මෙච්චර සල්ලිකාරයෙක් නමි කරන්න තියෙන්නේ තමාගේ නම පිරිසිදු වෙන වැඩකරලා රටෙ හොදනමක් දිනාගන්න එකයි මූ කරන්නේ කන්දක් වදල මියෙක් ඉපෙද්දුවා වගේ ලොකු පබිලිසිටි දීල කාට හරි ලූනු ගොනියක් රොද පුටුවක් දෙනවා වගේ වැඩ කරනවානමි ගිහින් පිලිකා රෝගින්ට ආබාධිත ලමුන්ට වැඩිහිටි නිවාස වලට දාන දීපංකො මූගේ වැඩෙි ෆේස්බුක් එකේ කෙල්ලො හොයන එකයි මම සල්ලි කාරයෙක් ඔයාට මට උදවිකරන්න පුලුවන් කියන එකතමයි කියන්නේ යකෝ ෆේස් බුක් එකවුන්ටි කීයක් තියෙනවද උඹට ඒකෙන් හිතාගන්න පුලුවන් තෝ ගල්ආදෙක් බව , මෙි නරියාට රැවටෙන්න එපා අහිංසකයන්

    • Janaka from Matara says:

      මිනිහෙකු ධනවත් වූ පමනින්ම ඌ මරන් කන්න හදන අනාචාරය මේ රටේ මිනිස්සු දැන් වත් අත හැරිය යුතුයි. මේ මිනිහ වැරැද්දක් කරා කියලා කොහේවත් කිසි සාක්කියක් තියෙනවද​?

  3. 😥😥😥😥😥😥😥 says:

    ටීවී නාලිකා ජනප්‍රිය කරව ගැනීමට
    පාසල් ප්‍රේමය හුවා දක්වයි වාසියට
    බලලා ඒවා අනුගමන කර ක්‍රියාවට
    අසරණ දරුවෝ බිලිව කරපු වරදට

  4. Sarath Bulathsinghala says:

    There is no need to get excited if as he says he is not involved in any wrong doing. It would have been best if he also didn’t associate with such unsavoury characters.

    “Balloth ekka nida gaththoth thamai makkoth ekka nagitinna wenne!”

  5. සෞම්‍යසිරි ෆෙර්ණන්ඩෝ says:

    කවුද මේ ගස් ගෙම්බා? අදමය් දැක්කේ….අපිට ඇම්මක් නැ මුගේ වැල්ල පරික්ෂ කොරන්ඩ හිටන්

  6. ඉරාන් says:

    ඒ කියන්නෙ මුට එහෙම අවයවයක් නෑ කියන එකද?

  7. kawinda says:

    me appiriya news eka palamu puwathin ayin karanna. kunu rasaya misa kisiwak mathuwenne nehe.

  8. mekage araka kapa dama danduwam karanu. den hengila inne ara balawathage gedara kiyala aranchiy. ehenama me ballata mokuth wenne netha

  9. සංයමයක්, ධාර්මික පෝෂණයක් නැති ” ධනය” කතා කරයි.
    මෙවැනි ධනය ඕනෑම අපරාධයක් සදහා යෙදවිය හැක.

  10. Nirvan says:

    කරුණාකරලා මේ සම්පූර්ණ video එක බලන්න පුළුවන් එකක් එවනවද .

  11. Sajith K says:

    මෙයා FB එකේ ප්‍රචාරෙ යවමින් වෙන මොනවා හෝ රහස් ව්‍යපාර කරන කෙනෙක් යැයි බොහෝ අය සැක කරනව​.
    නියම මැණික් ව්‍යාපාරකයින් මේ වගේ සිල්ලර විදියට කයිවාරු ගහන්නේ නෑ.

    මේකා ගැන රහස් පොලිසිය හෝ ආරක්‍ෂක අංශ පරීක්‍ෂා කර බැලිය යුතුයි.

  12. රාත්තල කියද ඔල්මොරොන්දන් වාහේ.... says:

    රාත්තල කියද ඔල්මොරොන්දන් වාහේ….

  13. Amila says:

    මුගේ එකේ ඉන්න ඔක්කොමලා කවදා හරි මූ අඬගහල කීයක් හරි දෙයි කියලා බලා ගෙන ඉන්න එවුන් ….

  14. Amila says:

    මුගේ FB Friend list එකේ ඉන්න ඔක්කොමලා කවදා හරි මූ අඬගහල කීයක් හරි දෙයි කියලා බලා ගෙන ඉන්න එවුන් ….

Main News