මා නිසා වැඩ වර්ජන එපා.. මගේ බෙල්ල කපන්න ඊට හොදයි..- කාලෝ ෆොන්සේකා GMOAගෙන් වැදවැටී ඉල්ලයි..

July 10, 2017 at 3:50 pm | lanka C news
මා නිසා වැඩ වර්ජන එපා.. මගේ බෙල්ල කපන්න ඊට හොදයි..- කාලෝ ෆොන්සේකා GMOAගෙන් වැදවැටී ඉල්ලයි..

තමනට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයේ නොයෙදෙන ලෙස එහි හිටපු සභාපති මහාචදාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

තමන්ගේ බාල්ල කපා දැමීම ඊට හොද යයිද මහචාර්යරයා කියා සිටියේ අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඔහුගෙල් නිවසට ගිය අවස්ථාවේදීය.

60 views

6 Comments to “මා නිසා වැඩ වර්ජන එපා.. මගේ බෙල්ල කපන්න ඊට හොදයි..- කාලෝ ෆොන්සේකා GMOAගෙන් වැදවැටී ඉල්ලයි..”

  1. Third Umpair says:

    All trade unions & Doctors must strict to Remove Rajitha senarathna from Cabinet immediately.

    • Nelum says:

      GMOA යනු අමනුස්සයින්ට බිලී පූජා පවත්වන දේවාලයකි.

      • Saman says:

        එතකොට නෙවිලගේ හොර SAITM එකේ බිලි පූජා දෙන්නේ ඩ්‍රැකියුලාටද?

  2. බන්ඩා says:

    අද රටේ දැවෙන ප්‍රශ්ණය සය්ටමේද? වයසක මනුස්සයට නිවී සැනසිල්ලෙ ඉන්ඩ දීපල්ලා යකුනෙ.

  3. sam says:

    This is a good slap to the face of GMOA officials. The gentleman Dr. Calo Fonseka should be treated as one of the great Patriot in Sri Lanka.

    • Saman says:

      අනේ බූරුවෝ තෝ දන්න ඉටිගෙඩිය. ඒ මනුස්සයා එහෙම කිව්වේ GMOA එකත් එක්ක තරහට වත් SAITM එකට කැමති නිසා වත් නෙවෙයි බොල. ඒ එහෙම වර්ජනයක් වුනොත් තොපි වගේ SAITM එකට කඩේ යන කාලකණ්ණි ඒ මනුස්සයාට GMOA එකේ රූකඩයක්ය ආණ්ඩු පෙරළන්න හදනවාය කියලා බලු කතා හදන නිසා. ඒක අවුරුදු 84ක් වෙච්ච ඒ මනුස්සයාට මානසික පීඩනයක් වෙන නිසා. කාලෝ සර් මෙතනදි හොඳට පැහැදිලිව කියලා තියෙනවා SAITM එක අහෝසි වෙන්න ඕන කියන එක. ඔය කොටි සිරසෙනුයි වෙන එක එක නෙවිලගෙ අසූචි කන facebook pages වලිනුයි උන්ට ඕන කෑලි ටික විතරක් edit කරලා දාපු ඒවා නෙවෙයි සම්පූර්ණ වීඩියෝ එක බලපන්. එතකොට උඹට තේරෙයි.

Main News