මා ප්‍රශ්න කල කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ.. ඒත් මං තාම ඉන්නවා..- ආන්දෝලනාත්මක 360න් පසු ඇමති රාජිත මාධ්‍යාවේදී චාපාට කියයි..[Video]

September 12, 2018 at 11:20 am | lanka C news
මා ප්‍රශ්න කල කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ.. ඒත් මං තාම ඉන්නවා..- ආන්දෝලනාත්මක 360න් පසු ඇමති රාජිත මාධ්‍යාවේදී චාපාට කියයි..[Video]

තමන් ප‍්‍රශ්න කරන්නට ආ කිසිවෙකු අද ජීවතුන් අතර නැති නමුත් තමන් තවමත් ජීවත් වන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කර ඇත.

මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා විසින් මේ බව කියා සිටියේ ඇමති රාජිත සේනාරත්න මහතා සමග පැවති ‘දෙරණ 360’ වැඩසටහනින් පසු සිය ෆේස්බුක් ගිණුම වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.

ඇමති රාජිත විසින් මීට පෙරද අවස්ථාවන්වලදී තමනට මේ අකාරයේ කෝපයෙන් කතා කර ඇතැයිද ඔහු සදහන් කලේය.

රාජිත ප්‍රශ්න කරපු ආපු කිසි කෙනෙක් දැන් ජීවතුන් අතර නැති ලු! ඒත් ඔහු තව ම ඉන්නවා ලු!

Gepostet von Chapa Chapabandara am Dienstag, 11. September 2018

67,434 Viewers

26 Comments to “මා ප්‍රශ්න කල කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ.. ඒත් මං තාම ඉන්නවා..- ආන්දෝලනාත්මක 360න් පසු ඇමති රාජිත මාධ්‍යාවේදී චාපාට කියයි..[Video]”

  1. sakalabujan says:

    Oka tama pattma Hora…..He has many shpis…

    • Amda says:

      Is this a threat ??????????????????

    • Podu Janaya says:

      Koheda bung oya ships thiyenne… hariyata saakkuwe hari almariye hari hangan inna puluwan deyak neweine…
      Yako loke kihe haru naw (ships) thiyenawanam peya 24 ona ekekta hoya ganna puluwan… nikan boru comment dadaa eka ekata p*ka nodee hitapan….

    • Suba Anagathayak says:

      You have to have some intelligence to understand what Chapa says.

      • Asaranaya says:

        අනික් අතට චාපා මහතාට තග දාන්න ආපු බොහෝදෙනෙක් ජීවතුන් අතරත් නැතිබව කුණු දතාටත් මතක් කරදීමට කැමතියි, මෙදා තමයි එයා සල්ලන් වන්නෙ, ඔන්න කොටෝරුවා කෙසල් ගහාට ඇන හොට පටලවා ගෙන, මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹුවයි තෝයි දෙන්නම නසී

    • වීරකැටියේ එකා says:

      මහ ලොකු උගත් බුද්ධිමත් සියල්ල දත් උගතා කියල හිතාගෙන ඉන්න ඕකා කරන්නෙ කුලියට මැදමුලන වැසිකිළිය හෝදන එකය්

      • somapala says:

        suba anagathayak is spot on

      • Amda says:

        ඉතින් බන් උබ වික්කමහින්ග වලව්වෙ වැසිකිලි විතරක් නෙවෙයි තව ඒව හෝදනකොට අනික් උනුත් උන් කැමති එකක් හෝදපුවාවෙ

  2. Nim says:

    WADA PITIYA
    ” CHATURA ”
    GANA MAGE PAHADEEMAK THIBUNA
    DAN OHU PAKSAK GRAHEEWA
    WADA KARANA BAWA NARABANNANTA
    PENAWA.
    HIRU WADA SATAHANEE PATHARAYA
    BALANA SANKIYAWA WISALATH WAYEN
    CHATURA TA GIYA KALA GANA DUKAI.

    • Sumith says:

      I also had the same feeling as even in Derana Aruna seems to support UNP. He allows UNP people unlimited freedom to speak and shut the opposition in Wada Pitiya. He wont survive long with his biassed views.

  3. දුලිප් says:

    රාජිතයා තමය් 88/89 ප්‍රා කහා බළල්ලු නිර්මාර්තෘ..

  4. hambantotaya says:

    chapath ganata wediyi. madyawedin maha lokko nowe. hithhagena inne rajawaru kyala boho denekuta O.L wath nehe.
    raitha pal hora. billion ganan horakala. NAMUTH DUPPATHH APEN LAKSA 200 ARAGENA BEHETHWALATA MUN THAMA RATA KARANNE TATE AWASANAWA

  5. Kadiya says:

    මන්දබුධික පුතෙක් ලැබීම සතුටක් නම්, ඔළුගෙඩි ගණනට ගෙවීම් ලබා ගන්න එක සතුටක් නම්, නීතියෙන් වැරැදිකාරයෙක් වෙන එක සතුටක් නම්, හොරකම් කිරීම සතුටක් නම්. තමුන්ගෙන් මාධ්‍යවේදීන් අසන බරපතල ප්‍රශ්ණ වලදී මොංගල් ගොන් උත්තර දීල ගැලවෙන්න පුලුවන්නම් හොඳයි. නමුත් බලය තියෙනකම් කළහැකි එම ක්‍රීඩාව ඊළඟ රජයකදීත් කරන්න හිතනවද? ඔහොම යන්. ආපහු රජගෙටද ? වැලිකඩටද?

    • සීගිරි says:

      මීලඟට එන ආණ්ඩුවක් යටතේ කුණු දතා අනිවාර්යයෙන්ම ජම්පරේ අඳිනවා.

  6. buruputha says:

    Rajithaya kohomath minimaruva.uoo thamai 88/89 kale beeshanaya athikaramin PRA saha KAHABALALLU vage minimaru kandayam meheyavuye. Ithon Chaapa parissm venna. Baya nathuva munge heluwa lovata heli Karanna.

  7. Nim says:

    ” CHAPA APE HITHE YAM THANAKA
    OBA GANA VISWASA YAK THEYENAWA.
    HAKI NAM OBA NIWARADI MAGATA
    GANNA “

  8. Manel says:

    Why they have two people to talk to one person? Can’t Dilka ask right questions without any fear? These people must try to get answers rather than accusing the person they are interviewing.

  9. Kalan says:

    Mineemaruwek oka.. Kaha balal naayakaya

  10. kawinda says:

    If the program is for the audience who are watching it, they must give them fair time to listen the questions and answers but these guys intervene unnecessarily when other party giving answers. Then the program becomes like a bull fight and same time they take away our right to listen and judge them. Let audience to judge both parties. It is like they have already set the questions before program based on their requirements and they want to complete asking them. Not only the questions, answers also important for audience. They must be smart enough to get this is done within the program time. Finally audience will decide.

  11. සිරිලාංකිකයා says:

    කතාව සම්පුර්නයෙන් ඇත්ත. මේක තමයි ලෝකේ හැටි. අපේ රටවල තවත් වැඩයි…

  12. Roshan Jayasuriya says:

    Dath galawala gaththa puthage wedima kohomada ? Dath doctors la etharam danavathda ?

    • Sunil aththanayaka says:

      Dath galawala echchara hambakale naha. wediyema hewwe, hamudhawanta beheth sapayana contrath
      eka aragena, hodha beheth wenuwata kal penapu beheth dhiela saha dhiewara amathiwela inna kale sema
      maalu pettiyakinma rupiyal dhahaya bagin kappam aran!

  13. PULATHISI says:

    88/89 භීෂණ සමයේ ප්‍රා සහ කහ බලල්ලු සංවිධාන වලින් අතුරුදහන් කළ පුද්ගලයන් ගැන වෙන්න අැති ඔය කියන්නෙ. ඒවා කවදා විපාක දෙයි.

  14. කරුණාපාල says:

    මේ චාපා කියන හාදයා බිල්ලෝ මවන්න හරි හපනෙක්. උඩින් මාධ්‍යවේදී,ලේබලය අලවාගෙන යටින් පඩත්තර දේශපාලනයක් කරමින් ටිකිරි මොළකාරයින්ව ඇන්දුවට, හැමෝවම අන්දන්න බැහැ හලෝ. මෙයා හිතාගෙන ඉන්නේ තමන්ට වඩා කෙරුමෙක් තවත් නැහැ කියලයි. එකම පදේ හැමතැනටම ගහලා අනිත් අයව නටවන්න හැදුවට, තමන් නටනවා කියලා ඔහුවත් නොදන්නා කම තමයි තියන ගැටලුව? දෙරණ 360 වැඩ සටහනේදී, විමල් වීරවන්ෂලා සමග හුරතල් උනේ තොත්ත බබෙක් වාගෙයි. අර දිල්කා නෝනට ඒ වැඩසටහන කරන්න දීලා, තමන්ගේ පාඩුවේ හැංගිලා වීඩියෝවක් කරගෙන බඩගොස්තරය රැකගෙන ඉන්න බලනවා අපිට පව් නොදී.

Leave a Comment

Main News