මා ප්‍රශ්න කල කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ.. ඒත් මං තාම ඉන්නවා..- ආන්දෝලනාත්මක 360න් පසු ඇමති රාජිත මාධ්‍යාවේදී චාපාට කියයි..[Video]

September 12, 2018 at 11:20 am | lanka C news
මා ප්‍රශ්න කල කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ.. ඒත් මං තාම ඉන්නවා..- ආන්දෝලනාත්මක 360න් පසු ඇමති රාජිත මාධ්‍යාවේදී චාපාට කියයි..[Video]

තමන් ප‍්‍රශ්න කරන්නට ආ කිසිවෙකු අද ජීවතුන් අතර නැති නමුත් තමන් තවමත් ජීවත් වන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කර ඇත.

මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා විසින් මේ බව කියා සිටියේ ඇමති රාජිත සේනාරත්න මහතා සමග පැවති ‘දෙරණ 360’ වැඩසටහනින් පසු සිය ෆේස්බුක් ගිණුම වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.

ඇමති රාජිත විසින් මීට පෙරද අවස්ථාවන්වලදී තමනට මේ අකාරයේ කෝපයෙන් කතා කර ඇතැයිද ඔහු සදහන් කලේය.

රාජිත ප්‍රශ්න කරපු ආපු කිසි කෙනෙක් දැන් ජීවතුන් අතර නැති ලු! ඒත් ඔහු තව ම ඉන්නවා ලු!

Gepostet von Chapa Chapabandara am Dienstag, 11. September 2018

280 views
Main News