මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට ඔබද හේතුවක්..- ෆොන්සෙකාට රත් වෙන්නම මංගල කියයි..

June 22, 2020 at 1:20 pm | lanka C news
මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට ඔබද හේතුවක්..- ෆොන්සෙකාට රත් වෙන්නම මංගල කියයි..

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටලු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට විශාල වාසියක් යයි සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත.

තම සමාජාල ගිණුමේ සටහන් කර ඇති අදාල සම්පූර්ණ සහන මෙසේය.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.

ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

”අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.”

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.

අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

– මංගල සමරවීර

108,063 Viewers

39 Comments to “මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට ඔබද හේතුවක්..- ෆොන්සෙකාට රත් වෙන්නම මංගල කියයි..”

  1. sajith dasa prema says:

    super

    • වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

      තනි ඇඳක් පමණක් ඇති , අගුළු සහිත හොඳ සවිමත් දොරක් ඇති, ජනේල නැති, සිවිලිමක් වෙනුවට ස්ලැබ් එකක් ඇති කුඩාම ප්‍රමාණයේ කාමරයකට මුන් දෙන්නාවම දාලා සම්පූර්ණ රැයක් වහලා තියන්න ඕනෑ

    • kkuruwita says:

      ෆොන්සේකත් එක්ක බලනකොට මංගල කියන්නෙ මොන අපතයෙක්ද ? ෆොන්සේක යුද්ධෙදි රට වෙනුවෙන් යමක් කලා. නමුත් ම්ංගලයා රට වෙනුවෙන් එක සත පහක දෙයක් කරල තියෙනවද ජාතික ධනය විනාශ කරා ඇරෙන්න උගෙ ලොක්ක රනිල් වගේ.

      • Nimal says:

        Fonseka is a war hero whichever place he is.Of course now he is on wrong side in politics mainly because of his imprisonment.Mangala in all counts unpatriotic traitor who should be banished from public life.He is going to do more damage with American & Western NGOs becoming their mouth piece.But this country is thrice blessed whatever this man is planning to do.

        • බයියන්ගේ තුන says:

          ඇයි එක රැයට 3000ක් මරපු රණවිරැ කරැණා අම්මාන්..එයත් War Hero ක‌ෙන‌ෙක් දැන්.
          May bayya;s triple gem bless රණවිරැ Karuna Amman also.
          බයියන්ගේ තුන්සරණ මහින්ද,ගෝඨා,පොහොට්ටුව.

          • ජෙප්පන්ගෙ තුන. says:

            ජෙප්පන්ගෙ තුන් සරණ:-

            මොන්ගල පින්සිරි, ඊබ්‍රහිම් නානා, ඒබරන් හුමන්දිරන්.

            ජෙප්පන්ට (තුන්)කාල් මාක්ස්ගේ පිහිටයි!

          • Vijay says:

            Prashnayak naha 90000k marapu, rate sampath vinasa karapu jeppoth mainstream Vela apita Vedi Bana Kiya KiyaInna kota, karuna ltte ekata Vela sil gaththe naha kiyala api dannavane. When he changed affiliations to help the army we have to forgive his sins. That’s is what you call bargain. For his life he gave us infor to catch Praba. That is the compromise. Jepponta oya vage big time politics theeum ganna tharam molayak naha. 3 percent be.

      • Hkgf says:

        Fonsekata Mal thiyala wadinna oone me buuthaya d dheshapalanayen ain karanam

    • kawinda says:

      ponseka namethi KALAWEDDA Ranilta pamanak nowa hamudaapathi lesa path karapu Mahinda Janapathi saha Goatabhaya aarakshaka lekamta da passa pennala bena anda gehuwa. adatath oka kiyanne “PALAKAYA ” kiyalai. kiyana karana dewal dekkama mu adu kule ekekdei mata sekai. methiwarana prathipalaya anuwa mu gedarata wenne hemage koluwatath banimini.

  2. Chinthana says:

    No no, Sarath got lost some of his nerves with the bomb blast. Mangala does not have or does not activate his nerves to be a productive man in the world. So both are useless for parliament now. On the other hand Sajith have additional Nerve according to him.

    • Viraj says:

      Uba marune nane bombekin

    • ❤💙💚💛💜 says:

      ya sajith has an additional nerve.it is called accessory nerve.he has become so smart due to that nerve

    • KARI BUPU HADUNA says:

      මංගල සමරවීර නැති දේශපාලන හරසුන් වෙනවා.. ඔහු ඔ්නෑමයි..- හඳුන්නෙත්ති
      අපි ශ්‍රී ලංකාවේ සමලිංගික සේවනය නීත්‍යානුකූල කර ගන්නෙමු

      “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

  3. Sun says:

    Some politicians think they are experts in politics. But their thinking is clouded with hatred, delusion and ignorance. They have a boiling interior and cannot see things as they are.

  4. KDN says:

    Mangala won Matara because of his father Mahanama .Stupid matara voters still respect his father .Nature will look after your future

    • Janaka from Matara says:

      ..just managing to cobble together a half sentence in English does not qualify you to be a judge over Matara people.
      We will decide who is good for Matara. Never forget that the current President was born in Matara.
      Do your sorry self a favour. Fuckoff, and do that fast.

      • Liverpool shame seneviratne says:

        Fck off your mistress first, and then your mother! Don’t do both simultaneously.

  5. ගරසරප says:

    ෆොන්සේකා දේශපාලනයට ගෙනවිත් සුදුකොඩි කතාව ඉස්සරහට ගෙනල්ලා ඒකත් එක්ක මානවහිමිකම් කොම්සමේ ලංකාවට එරෙහි යෝජනාවලට මග පෑදුවෙ කවුද ? ඒ ගේමෙ ඔබත් හිටියා . දැන් ශේප් වෙන්න හදන්න එපා.

    • GU-KAPU HADUN NETTIYA says:

      මංගල සමරවීර නැති දේශපාලන හරසුන් වෙනවා.. ඔහු ඔ්නෑමයි..- හඳුන්නෙත්ති
      අපි ශ්‍රී ලංකාවේ සමලිංගික සේවනය නීත්‍යානුකූල කර ගන්නෙමු

      “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

  6. Mtmmanvar says:

    Masuran kiyamanak.

  7. Saibal says:

    Mangala I dont like you….but wel said !!

  8. සමනලයා says:

    ෆොන්සේකා දේශපාලනයට ගෙනවිත් සුදුකොඩි කතාව ඉස්සරහට ගෙනල්ලා ඒකත් එක්ක මානවහිමිකම් කොම්සමේ ලංකාවට එරෙහි යෝජනාවලට මග පෑදුවෙ කවුද ? ඒ ගේමෙ ඔබත් හිටිය බව අමතක නැ.

  9. On The Spot says:

    දෙන්නටම පඩිසන් දුන්නෙ දිට්ඨ දම්ම වේදනීය පාප කර්මය​.ෆොන්සේකා ඉහලට ඔසවා තැබූ සියලු දෙනාට පරිභව කර කාලකන්නි වින්දනයක් ලැබූ දේශපාළණ අඳ බාල අත දරුවෙක්.මංගල සමරවීරද ඒ ඝණයේම රටට වින කල දේශපාළණයෙන් තෙම්පරාදු වූ දේශපාලුවෙක්.මේ දෙදෙනා තරාදියක දමා කිරා බැලුවහොත් දෙදෙනාගේම බර එක සමාන වෙයි.දෙදෙනාම​ ඌරාගේ මාලු ඌරාගේම ඇඟේ තබා කපා ගන්නා දේශපාළණ වල් ඌරන් දෙදෙනෙක්.

  10. නොදන්නා දේශපාලනයකට ගිය පොන්සේකාද කපටිකමන් දේශපාලනය කල මoගලද දේශපාලන අනාථයන් වී තිබේ….කිසිදා තමන්ගේ චන්දයවත් පාවිච්චි නොකල පොන්සේකා ජනාදිපති අපේක්ශයෙක් ලෙස කරලියට ගෙනාවේ මoගලලාය..ඒ තම දේශද්‍රෝහි උවමනාව සන්හිදුවා ගැනීමටය….රාජපක්ෂලාට පයින් ගැසූ ගුනමකුවකුවකු වූ පොන්සේකා රනිල්ට ටොකුඇනීම පිලිගත යුතුය..එය ඔහුගේ ස්වභවයය…….මoගලට අත පිහදාගැනීමට ඉඩ නැත….කාලකන්නිලෙස අවසාන මොහොත ලගාවනවිට පමනක්..ඔහු පසුතැවෙනු ඇත..එතෙක් ඔහු අපතයෙකි.

  11. Sonal says:

    These two horrible pigs should be thrown to the lions or tigers in the Zoo as in the medieval time.

  12. Hesh says:

    2010දි චන්දෙට දාන්න එකෙක් හිටපු නැති නිසා මේ මිනිහව බොරු සන්ක්යා ලේකන පෙන්නලා ගොනාට අන්දලා චන්දෙට ඇදලා දැම්මේ අපිද මොන්ගල එතකොට?

  13. සමනලයා says:

    පොන්නසේක දේසපලනෙට අවේ රාජපක්ෂලාට කෙලවන්න හිතාගෙන මිසක් රටක්, ජාතියක්, ආගමක් ගැන අදරේකට නෙමේ. ඕක හමුදාවේ හිටියේ තිරිසනේකුටත් අන්ත විදියට. 93 – 2015 හමුදාවේ හිටපු ඕන එකෙක් පොන්නසේක ගෙ අවලන් වැඩ දන්නවා. වැඩිමනක් ඕන නං කාන්තා බලකායෙන් අහුවෙකි.

  14. Nish says:

    දේශපාලකයන් මන්ගල වගේ වෙන්න ඕනෙ – ඩීල් හදුන්.

  15. Mona avathara kathwakda me kalakanni Anti Buddhist, Anti Sinhala Buddhist, desha-drohi Criminal corrupt Mangala Samaraweera kiyanne? Sarth Ponnaseka, soldier kenek neme, uwa hondai Harak :Pattiyak palanaya karanda samaharawita. Kohomawunath, oya Mangalaya kiyana Bauddha desha drohiyawa, deshapalanayen elawanda Sarath gonpatti nayakaya cardboard sodaduwa udaw kalanam uta api yakada boththamak hai karamu uge coat ekata.

  16. Alapaluwa says:

    මංගලලාගේ සරත් ෆොන්සේකාලගේ කෙරුවාව අපිට වැඩක් නෑ.
    කරුණාකර සාඩින් අඩු කරන්න.

  17. siri says:

    dedenama aduwa pennum karana aya,

  18. Ferna says:

    All bullshite both are useless politicians. No Conscientious politicians in Sri Lanka. They are onest thief..people must be waked up and wipe this those lads in every colours.

  19. ඉරාන් says:

    උසි උසි!!😂😂

  20. Hkgf says:

    Fonsekata Mal thiyala wadinna oone me buuthaya d dheshapalanayen ain karanam

  21. පැකනිලාගෙ අප්පා says:

    සරත් ෆොන්සේකාව අන්තිමට සජිත් අත හරිනවා. ඔහු දේශපාලනට ඇවිත් කරගත්තේ අන්තිම මෝඩ වැඩක්

  22. සමනලයා says:

    දෙන්නටම පඩිසන් දුන්නෙ දිට්ඨ දම්ම වේදනීය පාප කර්මය​.ෆොන්සේකා ඉහලට ඔසවා තැබූ සියලු දෙනාට පරිභව කර කාලකන්නි වින්දනයක් ලැබූ දේශපාළණ අඳ බාල අත දරුවෙක්.මංගල සමරවීරද ඒ ඝණයේම රටට වින කල දේශපාළණයෙන් තෙම්පරාදු වූ දේශපාලුවෙක්.මේ දෙදෙනා තරාදියක දමා කිරා බැලුවහොත් දෙදෙනාගේම බර එක සමාන වෙයි.දෙදෙනාම​ ඌරාගේ මාලු ඌරාගේම ඇඟේ තබා කපා ගන්නා දේශපාළණ වල් ඌරන් දෙදෙනෙක්.

  23. සමනලයා says:

    නොදන්නා දේශපාලනයකට ගිය පොන්සේකාද කපටිකමන් දේශපාලනය කල මoගලද දේශපාලන අනාථයන් වී තිබේ….කිසිදා තමන්ගේ චන්දයවත් පාවිච්චි නොකල පොන්සේකා ජනාදිපති අපේක්ශයෙක් ලෙස කරලියට ගෙනාවේ මoගලලාය..ඒ තම දේශද්‍රෝහි උවමනාව සන්හිදුවා ගැනීමටය….රාජපක්ෂලාට පයින් ගැසූ ගුනමකුවකුවකු වූ පොන්සේකා රනිල්ට ටොකුඇනීම පිලිගත යුතුය..එය ඔහුගේ ස්වභවයය…….මoගලට අත පිහදාගැනීමට ඉඩ නැත….කාලකන්නිලෙස අවසාන මොහොත ලගාවනවිට පමනක්..ඔහු පසුතැවෙනු ඇත..එතෙක් ඔහු අපතයෙකි.