මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

July 17, 2019 at 3:50 pm | lanka C news
මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

තමන් 1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එමෙන්ම 1986 වසරේදී ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂයන්වලට සම්මාන ලබා උපාධිය හැදෑරිමට London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වූ බවද ඔහු කියයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.

43 views

26 Comments to “මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්”

  1. gamarala says:

    මේ වැඩබැරි ටාසන් නියමිත සුදුසුකම් නැතුවයි මේ දොඩවන්නේ

  2. Loku Ayya says:

    යකෝ එහෙනම් උඹලෑ පක්ෂෙ අර්ජුන ලංකා team එකෙත් captan කලානෙ.

    එතකොට එයාට උඹට වඩා සුදුසුනෙ ජනාධිපති අපේක්ෂකයට. එහෙම නේද?

  3. Sri lankan says:

    Ekai england world cup ekak dinanna mechchara parakku une..🤣🤣🤣

  4. හිච්චිමහත්තෙයා says:

    ඒ කාලෙදි ආරියාව ඒ කොලීජියෙම නැට්බෝල් කංඩායමේ කැප්ටං ලු!

Main News