මා පාසැල් ක්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්
July 17, 2019 at 3:50 pm | lanka C news
තමන් 1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
එමෙන්ම 1986 වසරේදී ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂයන්වලට සම්මාන ලබා උපාධිය හැදෑරිමට London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වූ බවද ඔහු කියයි.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.
What about O/L in Sri Lanka?
buddhimathek nam ugathek nam wedagathek nam me wage boru dewal kiyanne nehe. Ravige helidarauwata uththara dennaeth nehe. kata arinna gihin serama eliyata enawa. api balanna kemathi deyak thienawa. ta sahathika newei. methuma British English katha karana sanwadayak. api nodanna English katha karanne nethiwa hari English kathaa karanawanam api support karanawa.
ඒ උනාට අතට දුන්නය කියන අගමැට්කම ගත්තෙ නෑනෙ…..දැන් ඉතින් උඩබලාගෙන හූල්ලන්න තමා වෙන්නෙ…..ඔයාට මහත්තයො ගහන්නෙ….dround එකෙන් එලියටම විසිවෙලා අල්ලපු වත්තක කක්කුස්සියකටම වැටෙන්න…ගහන්නෙත් මහින්දල නෙමෙයි………….අරය….?
ඒ උනාට ලංකාවේ 8 විතරයි නේ පාස් උනේ දොරේ. අම්මප නැද්ද හා. Puluwan nam GCE O/L hari SSC sahathike penna pan malli kayiya nogaha.
haven’t you studied in Sri Lanka?
They asking just O/L certificate but you are showing something else.
දැන්ද ඕක කියන්නේ! අපරාදේ අර ක්‍රිකට් බැරි දිමුත්ව නවත්තල ඔයාටනෙ යන්න තිබ්බේ!
Jayawewa..
Anna ape rata hadanna rate pinata ipaduna nayakayek..
Ranasinghe premadasa mahathath rata haduwa..
Janasawiya
Udagama saha magin duppath minisa naga situwawwa..
Obathuma rate pinata apu nayakayek..
Adarei anagatha janadipathi thumani…
Budusaranin janadipathi apekshakathwayawath ganna labewaaaaa….
1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම ,London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වීම අපේ රටේ ජනපති වීමට සුදුසු කමක් කියලද සජිත් හිතන්නේ /කියන්නේ ..මෙයාගේ wife වගේම මෙයත්(මේ ගොන්නු )හොද යහපාලන කරත්තෙට බදින්න තමා .. මඩේ ඉන්නක් සිටුවීමට බැරි බව නොදැන ප්‍රේමදාස අපේ රටේ ජනතාවගේ බදු මුදල් වන්චාකරලා ලොකු වැඩක්නෙ කරලා තියෙන්නේ
Mehe O/L fail nisa neda giye.Kamak naa ethin hamotama egena ganna baa.
ochchara dewal thiyana akaa ae O/L result kiyanne naththe pau ne ban
A/L හෝ උපාධියකින් දැනුම වර්ධන කර ගත හැකිය්. නමුත් බුද්ධිය සහ නායකත්ව හැකියාව විභාග වලින් ලබා ගන්න බැහැ.නායකත්ව හැකියාව සහජයෙන්ම පිහිටන දෙයක්. Leadership is an inborn talent period සජිත්ට ඒක පිහිටලා තියනවද?
In vain If we sent Sajith as captain of our world cup cricket team Sri Lanka would have definitely become champions.
ඒවුනාට OL ෆේල් නේහ්..නිකං බොරු නැතුව පුළුවන් නං OL ,results sheat එක පෙන්නන්නකො…
ලන්ඩන් සහතික ගැන නෙවෙයිනේ දැන් ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ.. ලංකාවේ ඕ ලෙවල් පාස්ද කියලනේ…
The question is whether he has a degree or not? A simple question to answer Without that he goes on round and round. Entering the London School of economics does not means of having a degree. Any Fool in Sri Lanka can enter any British University without even passing AL, and those without a degree also can get a Masters degree like MBA by simply paying Rs 480000. Just look at Sunday weekend newspapers to verify. Looks like what what RK said was correct
ඒත් දැන් වැඩකරන්නෙ මොන්ගල් වගේනෙ. මොකද්ද ඒක night school එකක්ද පියතුමා ගිය එක වගේ
How many students were studied at milhill school at that time can you remember how you have played last man and knocked your middle stump for first ball when you are staying [not studying)at royal for few years in early 1980s.
Prashnayal Engalantha upadiya nove Sri Lankave O/L pass da kiyana eka. Ae kale telephone eken Sinhala tution dunna kiyalath kasu kusu thiyenava. England vala Montesori Campus ekaka Cricket captain unata rate Captain vena eka echchara lehesi ne. Thava tikak ivasanna. Deviyo mole dunne pavichchi karanna misa eka uda vadivenna nove.
Cricket pile naayakathwaya karanakota lakunu naththe pawul jiweethe wageda soya baliya yuthui.
NOT IMPORTANT
Sajith says he entered London School of Economics to pursue a degree program. He doesn’t say he passed a degree. He must have given up after failing the 1st year exam.
මේ වැඩබැරි ටාසන් නියමිත සුදුසුකම් නැතුවයි මේ දොඩවන්නේ
යකෝ එහෙනම් උඹලෑ පක්ෂෙ අර්ජුන ලංකා team එකෙත් captan කලානෙ.
එතකොට එයාට උඹට වඩා සුදුසුනෙ ජනාධිපති අපේක්ෂකයට. එහෙම නේද?
Ekai england world cup ekak dinanna mechchara parakku une..🤣🤣🤣
ඒ කාලෙදි ආරියාව ඒ කොලීජියෙම නැට්බෝල් කංඩායමේ කැප්ටං ලු!
Dhoooong