මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

July 17, 2019 at 3:50 pm | lanka C news
මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්

තමන් 1986 වසරේදී එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලද බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එමෙන්ම 1986 වසරේදී ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂයන්වලට සම්මාන ලබා උපාධිය හැදෑරිමට London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් වූ බවද ඔහු කියයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව හෙලි කර ඇත.

93 views

26 Comments to “මා පාසැල් ක‍්‍රිකට් පිලේ නායකත්ව අභියෝගයත් දැරුවා..- සජිත්”

  1. Keerthi says:

    In vain If we sent Sajith as captain of our world cup cricket team Sri Lanka would have definitely become champions.

  2. ඉරාන් says:

    ඒවුනාට OL ෆේල් නේහ්..නිකං බොරු නැතුව පුළුවන් නං OL ,results sheat එක පෙන්නන්නකො…

  3. රාහුල කොලුවා says:

    ලන්ඩන් සහතික ගැන නෙවෙයිනේ දැන් ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ.. ලංකාවේ ඕ ලෙවල් පාස්ද කියලනේ…

  4. Ayotallah says:

    The question is whether he has a degree or not? A simple question to answer Without that he goes on round and round. Entering the London School of economics does not means of having a degree. Any Fool in Sri Lanka can enter any British University without even passing AL, and those without a degree also can get a Masters degree like MBA by simply paying Rs 480000. Just look at Sunday weekend newspapers to verify. Looks like what what RK said was correct

  5. වැඩ්ඩා says:

    ඒත් දැන් වැඩකරන්නෙ මොන්ගල් වගේනෙ. මොකද්ද ඒක night school එකක්ද පියතුමා ගිය එක වගේ

  6. kishan says:

    How many students were studied at milhill school at that time can you remember how you have played last man and knocked your middle stump for first ball when you are staying [not studying)at royal for few years in early 1980s.

  7. Buruputha says:

    Prashnayal Engalantha upadiya nove Sri Lankave O/L pass da kiyana eka. Ae kale telephone eken Sinhala tution dunna kiyalath kasu kusu thiyenava. England vala Montesori Campus ekaka Cricket captain unata rate Captain vena eka echchara lehesi ne. Thava tikak ivasanna. Deviyo mole dunne pavichchi karanna misa eka uda vadivenna nove.

  8. Lavariyage Koluwa says:

    Cricket pile naayakathwaya karanakota lakunu naththe pawul jiweethe wageda soya baliya yuthui.

  9. Tilwin says:

    Sajith says he entered London School of Economics to pursue a degree program. He doesn’t say he passed a degree. He must have given up after failing the 1st year exam.

Main News