මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා..- ජනපති
July 6, 2017 at 12:16 am | lanka C news
තමන් බලයට නොපැමිණයේ නම් අද වන විට මේ රට හිගමනට වැටී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මේ රටට ජාත්‍යන්තරය සම්බාධක දමන්ට තිබූ බවත් තමන් බලයට පැමිණ ඒ තත්වයෙන් රට බේරාගත් බවද ඔහු කියා සිටියේ අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.