මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා..- ජනපති

July 6, 2017 at 12:16 am | lanka C news
මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා..- ජනපති

තමන් බලයට නොපැමිණයේ නම් අද වන විට මේ රට හිගමනට වැටී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ රටට ජාත්‍යන්තරය සම්බාධක දමන්ට තිබූ බවත් තමන් බලයට පැමිණ ඒ තත්වයෙන් රට බේරාගත් බවද ඔහු කියා සිටියේ අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.

282 views

22 Comments to “මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා..- ජනපති”

  1. හීන චූන් දැක්කාම වීරයෙක් හිගන්නගේ පහනෙනෙන් පේන බලපු කපුවෝ චිරංරක්කන්තු බගවතෝ???

    • Chapa says:

      Hon, President,
      Your argument is right and we are,forever, with you. No point in going behind greedy politicians.

      • SALMAL says:

        @Chapa
        Don’t write bullshit …..He betray your Country & War heroes for power and money
        Pay less attention what he says and more attention to what he did /do , his actions will show you the truth
        Sirisena is a traitor ..No wise man ever thought that a traitor should be trusted . …..Traitors are more dangerous than a enemies

  2. කුනුවී මැරෙනා කුනුවී ඕජස ගලනා ස්ක්කිලි ප්‍රතිපත්තියට ආයුස කොටය​??????????????

  3. Dushantha says:

    දෑන් නන් ඔය වගේ කතා කියන්ඩ එපා. ඔබ තුමා විතරක් නෙමෙයි ඔබ තුමාගෙ මෑණියොත් බෑනුම් අහනවා. ඊගාව චන්දෙට මිනිස්සු රවට්ටන්න ඕනෑ නන් අලුතෙන් මොකක් හරි එකක් හොයා ගන්ඩ.

  4. Amda says:

    අනේ බන් ඇඩ්මින්………….. මුන්ට බදු ගෙවලා ගෙවලා, ඩෙන්ගු වලින් බේරිලා, අමාරුවෙන් ජීවත් වෙලා, යාන්තම් කාලා බීලා අමාරුවෙන් හදා ගන්න ඇඟේ ලේ ටික පුච්චන්නේ නැතුව හිටපන්කො බන්

  5. sam says:

    oyage kata witharai darling

  6. Jonaa'S Brother says:

    Great ! Great !, Well done, good example for future leaders like ANAGENA Leader Bus Conductor,
    What for telling, now please go to hell -Belle Waneata and meditate with Sobitha

  7. lionheart says:

    Seriously???

  8. asaranaya says:

    අනේ මගේ කට, ඒක තමයි පන්සලේ පින්පෙට්ටියටත් කෙලලා හිඟා කන හැටි, හොඳට පෙන්වනවා.
    ඒ කතාව හරියට පැසිස්ට් වාද ඉස්මතුකර පෙන්වීමක්, සරළයකුගෙ කතාවක්ද එය.
    අයියෝ ගිනි බට තියාගෙන ඉන්න රණවිරුවෙනි යුද්දයට නැති කඩුව කොස් කොටන්නද

  9. Manel says:

    Are you sure? Is it better now? Do you have any indicators to show that the country has economically improved after 2015? Can you please publish them? Remember, 3 wheeelr drivers would have a better assessment about where the country is going.

  10. sarath says:

    Den api hari pohosath !!!!!
    Bambuwa !!!!!!!!

Main News