මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..
January 26, 2022 at 1:20 pm | lanka C news
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප්‍රතිකාර කටයුතු සදහා යොමුව ඇත.
ඒ මහතා සඳහන් කරන්නේ තමන් කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තිබුණේ නම් තමනට වෛරසය ආසාදන නොවීමට බොහෝ සේ ඉඩ තිබූ බව තදින් විශ්වාස කරන බවයි.
එනිසා තෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කිසිසේත් මග නොහරින තමන් රටේ ජනතාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
What happens to the Dammika paniya you have told before you got that too
How about former Director General of Health Services who died recently and Minister of Public Security who is in IDH?
බිය නොවන්න,.!
ඵළල කිරි, පිටිකිරි,චීස් ,බටර්, ඇතුළු සියළු කිරි ආශ්‍රීත නිශ්පාදන භාවිතයෙන් ඉවත් වන්න,.!කහට,තිත්ත,ඇඹුල් රස ප්‍රතිශක්තිය වවර්ධණය කරනු ලබයි,.!සෙම්ප්ර්රතිශ්යාවට බිය නොවන්න,..!
කිසිම ඵන්නතක් ගෙන නොමැතිිනම් ඉක්මනනිින් සුව,.!
හයියෝ…! අපරාදේ…! මුන් ආයිත් නඩත්තු කරන්න උනානෙ…
වර්ශන් එකට අදාල එන්නත ගන්න වසරකට වර්ශන් දෙක තුනක් එනවා ඒ අනුව එන්නත්දෙක තුනක් ගහගන්න වෙනවා ඒක තමයි නව සාමාන්‍ය .බටහිර විද්‍යාත්මක චින්තනය අනුව වඩා නරක තත්වයට බෙහෙත දෙවෙනි අතුරුපලය පසුවට උදා ඩියබෙටික් බෙහෙත් බීවම වලුගඩු නරක් වෙනව නරක් උනාම ඒකට බෙහෙත් කරනවා