මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..
January 26, 2022 at 1:20 pm | lanka C news
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට ප්‍රතිකාර කටයුතු සදහා යොමුව ඇත.
ඒ මහතා සඳහන් කරන්නේ තමන් කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තිබුණේ නම් තමනට වෛරසය ආසාදන නොවීමට බොහෝ සේ ඉඩ තිබූ බව තදින් විශ්වාස කරන බවයි.
එනිසා තෙවන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කිසිසේත් මග නොහරින තමන් රටේ ජනතාව ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
තොපිවගේ එවුන් ජීවත්කරවීමට ඔෟශධ නිපදවා ලෙඩරෝගවළින් රුකගැනීමට තරම් සුද්දාට ඇති පුකේඅමාරුව මොකක්ද කියා විස්තර කරපං!
රතු ඉන්දියානුවන්, එස්කිමෝවරුන් ර්, මුල් ජනයා සදහටම තුරන්කරනු ලැබුවේ උන්හට ඇති කරුනාව නිසා යැයි සිතනා ගොරකයන් මෝඩයන් ළිංමැඩියන් මුනිවත රැකීම කාළෝචිතයි!
බූස්ටර් ගත්තම හැදෙන්නේ නැද්ද ?
තාත්තා කොපුවක් දාලා කෙරුවනම් තෝවගේ උන් හැදෙන්නේ නෑ
ඔයාට හැදුනෙ ඩෙල්ටා වේරියන්ට් එකද ඔමික්‍රෝන් වේරියන්ට් එකද?,බූස්ටර් එක හැදුවෙ ඩෙල්ට එකට ඔමික්‍රෝන් එකට තාම අලුත් එක රිලීස් කලේ නැහැ, එහෙමනම් ඔමික්‍රෝන් අලුත් එකත් ඉක්මනින් ගහගන්න ආවගමන්ම ඇමතිතුමෝ .. එතකොට ඔක්කොම එන්නත් හතරයි. එතකොට තමයි හොදටම ආරක්ශිත . 👍🙏 අනිවාර්යයෙන් ඔමික්‍රෝන් එන්නත පෙබරවාරි රිලීස් කරනවා ඔන්න ගහගන්න ඕන නොවරදවාම . සුබ අනාතගතයක් .
යකෝ බුදුන් ඉපදුනේ සිරි ලංකාවේ,.!
සුද්දෝ බුදුබන දන්නේ නෑ කියලා දැනගනිං බූරුවා,.!
තොපි සමූළ ගාතනයකර භූමිය පමණයි සූද්දා වැද්දා අල්ලන්නේ,.!
ඔබතුමාට ඉක්මනින්ම සුව වේවා !!!!!
තෙරුවන් සරනයි
සභාවේ සිනා..🤣🤣
Munge denuma gena hitha ganna puluwan. Me wage gonnu rata palanaya karanne.me wage harakwa minidiriyata nusudusu then walata noyawanna.
වෙළද දැන්වීමක්.
aniwa….add ekakak
නොදකින් මේ වගේ හරක්.
වැක්සීන් එකට කඩේ ගිය , මෙතන පල් හෑලි කොටපු කොටලුවො ටික එක්කො මැරිලා ගිහිං, නැත්තං උන්ගේ සමීපතමයන්ට වැක්සීන් එක හිංදා හොදටම කෙලවිලා.
උන් ටිකගෙ රෙද්ද ගැලවුනාට පස්සෙ, දැන් හිඟන දේශපාලන කොටලුවො ටික ආතල් දෙන්න පටන් අරං
අනේ දේශපාලක හිඟන්නෝ, දැන් උඹ ගිහිං ගහගනිං බූස්ටරේ.. ඊට පස්සෙ උඹේ ලමයින්ට විදපං, ඒවගේ ලයිව් වීඩියෝ දාපං.
ඒවා කරගෙන අර පච්චන්දරයත් එක්කම හැඳි ගෑවිලා පලයං.
ඒ විතරක් නෙවෙයි වෙද්දු වෙච්ච අපිට කොරෝනාව ගරානාවක් කරගෙන කෝටි ගාණක් හොයා ගන්න තිබුණ අවස්ථාව තමයි මේ පාහර හැත්ත එන්නත් කොටලා අපිට නැති කරේ. දැන් මූ මෙතන බූස්ටර් ප්‍රොමෝට් කරලා අපිට හම්බ කර ගන්න ඉතිරි වෙලා තියෙන සොච්චමටත් කෙළවන්නයි හදන්නේ. අපේ පැණි, කසාය බිස්නස් වලට කෙලින ආණ්ඩුවයි දොස්තරලාවයි මකබෑවිලාම පල.