මා මරණ මංචකයේ සිටයි ගොඩ ආවේ.. කොරෝනා ආසාදනය ගැන සෞඛ්‍ය ඇමතිනී රූපවාහිනියේදී හැගුම්බර වෙයි..

March 10, 2021 at 10:00 am | lanka C news
මා මරණ මංචකයේ සිටයි ගොඩ ආවේ.. කොරෝනා ආසාදනය ගැන සෞඛ්‍ය ඇමතිනී රූපවාහිනියේදී හැගුම්බර වෙයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

තමන්ට කෘතිම ශ්වසන ආධාරක යන්ත‍්‍රයකද සහාය ලබා දුන් බවත් එහි දක්නට ලැබුණු දර්ශක අනුව තම ජීවිතය බේරා ගැනීම ඉතාම අසීරු තත්වයක පැවති බවද ඇය සඳහන් කරන්නීය.

කෙසේ වෙතත් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ ආත්ම ශක්තිය මගින් නැවතත් යථා තත්වයට පත්වීමට හැකි වු බවද ඇය පැවසීය.

තමාට මෙලොව හැරදා යාමට නොහැකිව තිබුණේ තම දියණියන් දෙදෙනා බවත් ඔවුන් මේ වන තෙක් විවාහ වී නැති බවත් ඇය සදහන් කළාය.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

51,717 views

18 Comments to “මා මරණ මංචකයේ සිටයි ගොඩ ආවේ.. කොරෝනා ආසාදනය ගැන සෞඛ්‍ය ඇමතිනී රූපවාහිනියේදී හැගුම්බර වෙයි..”

  1. ජගත් says:

    අපි හිතුවේ නිවන් යයි කියලා….. අපරාදේ

    • ඔඩ්ඩි යකා says:

      අඩා බැත්බැල ජගතා මට කියන්න ඇත්තේ “තොගේ .. අ…ට කියලයි පරයා

    • siri says:

      sathekutawath maranaya nopathan Jagatho.

  2. Ammata discey discadey says:

    Mama hithuwe dammika peniya beela mutti gangata dammama oba thumiya goda api angoda kiyala… uney aekey anith paththa🥺🥺🥺🥺😯😯😯😒😒🧐🧐🧐🤔🤔🤔

  3. නාරද says:

    අපිටත් ළමයි ඉන්නවා නෝනේ. ඉස්පිරිතාලයට ගියාම හරි ගෙම්පර් ගොඩක් අය. තුන්ඩුව ගන්න තැන පටන් සැර පරුෂයි. පරීක්ෂණ වාර්තා ඉක්මනින් පුලුවන්ද ඇහුවොත් බනිනවා, දැන් ලෙඩාගේ තත්ත්වය කොහොමද ඇහුවොත් ඇයි බෙහෙත් කරන්නද කියලා අහලා ගස්සගන යනවා. කවදාද ටිකට් කපන්නේ කීයටද කියලා අහන්න බැහැ. කූලී වැඩක් කරගන්න යන්න ඉන්න අයට දවස සැලසුම් කරගන්න බැහැ. ඇයි මෙහෙම කරන්නේ හැමෝම නොවේ. හොඳ අයත් සුළුවෙන් හෝ ඉන්නවා. මිනිහෙක් ලඟට ආවාම ඔලුව උස්සලා බලන්නේ නැහැ. කථා කලොත් රවනාවා. බුදු සසුන බැබලේවා කියලා ගහගෙන ඉන්නවා. නෝනට සහ පවුලේ අයට බනින්න නැතිව ඇති නේද?

Main News