මා මහුදට බිලිවන්නේ කොරෝනා තුරන් වෙනවා නම් පමණයි..- පවිත‍්‍රා

November 8, 2020 at 11:20 am | lanka C news
මා මහුදට බිලිවන්නේ කොරෝනා තුරන් වෙනවා නම් පමණයි..- පවිත‍්‍රා

තමන් මුහුදට පැන්නා කියා කොරෝනා වසංගතය අවසන් වෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

තමන් මුහුදට බිලි වෙන බව පැවසුවේ කොරෝනා වෛරසය දුරැ කිරීම සඳහා පවිත‍්‍රා වන්නිආරච්චි මුහුදට බිලි දිය යුතු බවට සමාජ මාධ්‍ය වල පළවූ සටහන් වලට පිළිතුරක් ලෙස බවද ඇය පැවසීය.

පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ දී තමන් පැහැදිලිවම කියා සිටියේ කොරෝනා තුරන් වන්නේ නම් තමන් මුහුදට බිලි වෙන බව යැයි ද ඇය පැවසුවාය.

එනම් තමන් මුහුදට බිලි වීම තුළ කොරෝනා වෛරසය රටින් ඉවත් අයින් විය යුතු බවද ඇය පැවසීය.

එය වැරදි විදිහට තේරුම් නොගන්නා ඇය ඉල්ලා සිටී.

සති අන්ත පුවත්පතක් හා අදහස් පලකරමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

20,341 views

36 Comments to “මා මහුදට බිලිවන්නේ කොරෝනා තුරන් වෙනවා නම් පමණයි..- පවිත‍්‍රා”

  1. elmo says:

    when we have such primitive idiots as the ministers holding vital cabinet appointments I wonder how HE can deliver promises

    SHE SHOULD BE SACKED IMMEDIATELY

  2. මයික් පොම්පියෝ says:

    දැල්වලට අහුවෙන මාළු වරල්වලින් කරමල් වහගෙන මැරිලා තියේවි

  3. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  4. Love nature says:

    “ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය. එක් තරා බුදු වදනකි.

  5. Lasiya says:

    පවි මාලු උනුත් ඉවරයි!!!!

  6. නිලන්ත says:

    මන් මුහුදට පැන්නා කියා කොරෝනා වසංගතය අවසන් වෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඇය එසේ පැවසුවේ ඇත්තටම නොව සමාජ මාධ්‍ය වලට පිළිතුරක් ලෙස බවද ඇය පැවසීය.

    ඇය මුහුදට බිලි වීම තුළිිිින් කොරෝනා වෛරසය රටින් ඉවත් වන බව 100% ක් ස්ථීරය. ඇය කළ අමන කම්වලට ඉල්ලා අස් නොවන නිසාත්, උගත් වෛද්‍යවරුන්ට හෝ GOMA සංවිධානයට කශේරුකාවන් නැති නිසාත් ඇය මුහුදට පැන්නොත් ඊ ළගට සෞඛ්‍ය ඇමති වෙන්නේ මෝඩයෙක් නොවන කෙනෙක්. එතකොට හරි මිනිසුන් ළං කරගෙන හරි තීරණ ඇරගෙන කොරෝනා තුරන් කරනු ඇත.

  7. On The Spot says:

    ඈ මුහුදට බිලි වන බව ඇසූ තල්මසුන් තොගයක් ලංකා වෙරළට පැමිණ සිය විරෝධය පල කලහ​.සිය වාසභවනය ආක්‍රමණය කර ඔවුන්ගේ පරිසරය දූෂණය කල හොත් සාගර ජීවින් සියල්ල එක් රැස් කර ලංකා වෙරල තීරය නැවතත් ආක්‍රමණය කරන බව පැවසූ ඔවුන් සිය උද්ඝෝෂණයේදී මිය ගිය සහෝදර තල්මසුන් වෙනුවෙන් ගැඹුරු මුහුද විනාඩියකට නිහඬ කලහ​.පැන් කල ගඟට,දේවිය මුහුදට සංකල්පය ලත් තැන ලොප් විය​.

Main News