මා මියගියොත් මා කළ කී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

June 30, 2021 at 3:00 pm | lanka C news
මා මියගියොත් මා කළ කී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තම උපන් දිනය වෙනුවෙන් සුබ පතන ලද සියලුම දෙනාට ස්තූතිය පළ කරමින් තම සමාජ ජාල ගිණුමේ ඇය විසින් තබන ලද සටහන මේ බව සඳහන් වෙයි.

”මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.

මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න.

කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !”

57,025 views

35 Comments to “මා මියගියොත් මා කළ කී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා”

  1. Wewegadara Appuhamy says:

    End of your political carriers you have Joint to Neo-Liberal policies of under UNP leadership of Ranil Wickramasinghe led so-called “good governances ” the political ideology of Western hegemonies. With or without knowledge of that you betray mission of SLFP political mission with Maithripala Sirisena .
    We wish you a happy B’Day.

    • Wijenayaka says:

      And that’s worse than what the Rajapaksas are doing? Idiot bayya

      • nick says:

        It is a joke she thinks that she has done something to our country of which we are proud, quite the opposite. Tried her best to sell off our country specially our Buddhist heritage down the gutter. Not a word of Buddhism in this life assessment; see in every address to our nation,how Gota or Mahinda wish us Theruwan Saranai. It shows our culture. The US President says God Bless as well as the UK, God save the queen. This woman wants to feign she is ‘white’ ,a kalusuddha. We have no qualms anyone can live as they like but here she & her clan are indebted to us, got all those treasures they enjoy now from Buddhist popular votes faking as a true Buddhist. Her sister & so all are like serving colonial masters. She may not be Buddhist ,never seen going to a temple in public because she wants to show non Buddhist attitude to get favours from the West. Shame on her & her clan.One day all will say one thing,Good Riddance of course.

      • exUnper says:

        Wijenayaka suddage axx licker .

  2. පොරමෝලා says:

    අපටත් විස්කි බීල අනාචාරයේ හැසිරෙන්න කියලද කියන්නේ

    • Amda says:

      අම්මෝ කියල වැඩක් නෑ…ඇයි ආන්ඩුවෙ ඉඩම් කුනුකොල්ලෙට යාලුවන්ට විකුනපු එක

  3. ඔයා හොදට කරපුව කියපුව ඔයාම කියන්න. එවා අපි හොදට කරන්නන්ම්……..

  4. krishantha says:

    aniwa…oyage kale lankawe “golden Era”. war ended up to 75% . (whisky bothalayak gahala comment eka damme.)

  5. සින්හලයා says:

    ඔබතුමිය සහ රනිල් ඉපදිලා ඉන්නෙ රටෙ අවාසනාවට.ඔබතුමිය මහරාජ එක්ක french railway engine 10ගහපු ගැහිල්ල කොහොමද.එ වලට කියන්නෙ madam 9කියල.ඔබතුමියගෙ මිතුරෙක් වෙන වික්ටර් අය්වන් කියන්නෙ ඔබතුමියගෙ නම කියනවිට මතක් වෙන්නෙ ගහපුගැහිලි කියල.ඔබතුමියට දෙන්න පුලුවන් ඉහලම සම්මානය එයය්

  6. Aaryaawa says:

    You betrayed your father’s political mission.
    You were drunk and always late for everything.
    You received bribes for selling national assets for dirt cheap.
    You betrayed the country and the nation.
    You used mercenaries to track down your opponents.
    You made bogus claim to others achievements.
    You were a disgrace to Bandaranayaka’s
    ………..

  7. nihal says:

    Please rest in peace. We know who you are.

  8. Ayotallah says:

    Pl refer the Choura Regina book by Victor Ivan. It itself gives a comprehensive account of all her activities when she was in power for 6 years and let her RIP with Choura regina.

  9. ලගදිම මැරෙනවැයි ?අනේ හොදකලක් රටට යයි! මැරෙන්න ! මැරෙන්න! ඉතින් මැරෙන්න ! මැරෙයි කියලා තමයි බය! ඉදකින් විතරක් !

  10. අල්ලා says:

    හපොයි කාලකන්නි මල හොල්මන 👻 … තී කියපු විදියට වසර 10 කට උතුර බපාකරන්ට දෙන්නං… ඉක්මනින් එලොව ගිහිං ඌව හම්බ වෙලා කියපං වැඩේ කලා කියලා…

Main News