මා මුස්ලිම් තරුණයන්ට ආයුද බෙදා දුන් බව ඇත්තයි..- ඇමති හිස්බුල්ලා
August 22, 2017 at 3:26 am | lanka C news
තමන් විසින් මුස්ලිම් ගම්මානවල තරුණයින්ට කොළඹින් ආයුධ ගෙන ගොස් බෙදා දුන් බව සත්‍ය බවත් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමති එච්.ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා පවසයි.
පැවති යුදමය කාලයේදී ජීවිත තර්ජනයට ලක්ව තිබූ මුස්ලිම් ගම්මානයන්හි තරුණයින්ට ආයුධ ලබා දුන් බවත් එය සිදු කලේ රජයේ අනුදැනුම මත බවද ඇමතිවරයා කියයි.
යුද්දය අවසන් වූ පසු එම ආයුද සියල්ල ආරක්ෂක අංශ විසින් නැවත ලබා ගත් බවද ඔහු සදහන් කරයි.
Kata waradila aaruda Duncan kiyawila Dan Eva wahaganna bail gahanawa. Araakshaka amathithumani, aarakshaka lekamthumani me kathawe aththa naththa soya balanna. Issara Ehema aaruda duune naha, hamudawai gam aaraksh kale. Nathan idiriyedi loku prashnayak wewi.
umba lankaweda itiye natham vena lokekada
ape ampara pathe sinhala gamvalatath ayuda labuna ape arakshavata premadasa ugaye