මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ… බන්ධනාගාරවලට ගියා තමයි..- ලොහාන් මාධ්‍ය අමතයි..
September 17, 2021 at 9:20 am | lanka C news
තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
එම බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා පෙර දැනුම්දීමකින් තොරව තමන් එහි ගිය බවද ඔහු කියා සිටී.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ට තමන් තර්ජන නොකළ බව පැවසූ ඔහු එසේ කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවද සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පමණක් එහි ගිය බවත් ඔහු පවසයි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹිම සදහා තමා සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස සහභාගී වූ නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමග එක් නොවූ බවත් ඔහු කියයි.
විෂයභාර අමාත්‍ය වරයා ලෙස තමන්ට රට පුරා ඇති බන්ධනාගාර විසිනවයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක යාමට හැකි බවත් තමන් කිසිවකුට නොදන්වා එහි ඇතුළු වන්නේ ඒවායේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් ඔහු සදහන් කලේය.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැහැදිලි කරන බවත් පවසන ඔහු මැණික් සහ ස්වර්ණාභාරන ආශ්රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග අදහස් පල කරමිනි.
In between within framework of Democracy and Governances there is no room for individual vandalism has NO role to be played by that Govt Ministers. Which is undermined certain values of accepted norms of practices of governance by Rule of Democracy. But Western democracy having certain policies are above sovereignty of their citizens. For example Ranjan Ramanayake has spoken to Judges and Police high Offerors but there are no changes against govt prosecutors that UNP members of Parliment. He (Ranjaj R..)was above law of land under UNP governances advice by western of HR.
බන්ධනාගාරවලට ගියා තමයි… Then now go home…. U R a disgrace to the Ratwatte name.
IGP must immediately withdraw all weapons issued to him & the Security. Arrest him and produce him in Court.
Hand pick an Investigation team, place them at PHQ & get them to Investigate.
No…no… you are really bullshit stupid… now people know about you very well..
Regards
Raspot Sarrrr
පුෂ්පිකා දැන් ඔබව පිස්සෙක් කරලා.
දැන්වත් හැදෙන්න බලපන්. බලපන් දිලුම් අමුණුගම බහු විවාහ 7ක් කරගෙනත් ලස්සනට ජීවත් වෙනවා. උඹ ගොන්නු ගහ ගහ කයිවාරු ගහ ගහ බේබද්දෙක් වගේ තැන තැන වල බි බි කචල් දාගන්නවා. උඹේ ගැනිත් අත්හැරලා ගිහින් තියෙන්නේ උඹ ඔය කරන නොසන්ඩාල වැඩ නිසානේ. අර රන්ජන්ගේ බඩු කැලි බලෙන් රෑට රෑට ගෙදරට ගෙන්නාගෙන උන්ට වසති කරන ගමන් රන්ජට කතාකරලා කුණුහරුපෙන් තග දාලා උඹ කරපු දේවල් වලට තමයි ඔය පල දුන්නේ. උඹ මහින්ද මුත්තාගේ නමෙත් ස ගේ නමෙත් දැලි ගෑවා. කවද හරි රන්ජන් භාන්ධනාගාර අමෙති වෙලා උඹට අන්ගුනුකොලපැලස්සේ කක්කුස්සි හෝදන්න වෙයි. උඹට වුනේ මුල අමතක වුන එකයි. උඹේ චන්ද දායකයන්ට වැඩිය ගොන්නු ලොකු වුනා. උඹට ඔය තත්වෙට එන්න උදව් කරපු එවුන් උඹව හිරේ හිටපු වෙලාවේ බලන්න ආපු එවුන්ට වැඩිය උඹේ ගොන්නු ටික ලොකු වුනා. ඒකයි උඹට කෙළවුණේ. අඩුම තරමේ උඹේ සේවකයන්ට යාලුවන්ට කතාකරන්න ඉගෙනගනින්. ඔය නලින්ලා තුශාරලා වගේ රස්තියාදු IRC සිකුරිටි කාරයන් සහ කෝසල වගේ ලේකම්ලා අයින් කරගනින්. උන් කප්පම් කාරයෝ. ඔය සිකුරිටි කාරයෝ උඹව හම්බවෙන්න එන එවුන්ගෙන් සල්ලි ගන්නවා.
උඹට පිස්සු නැහැ උඹටයි චනුක රත්වත්තෙටයි තියෙන්නේ Down syndrome කියන ලෙඩේ. දක්කම් වුනත් ඒක හොඳට පේනවා