මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..

June 19, 2021 at 5:30 pm | lanka C news
මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..

තමන්ගේ පාලන කාලයේ යටතේ ලංකා පොස්පේට් සමාගම රුපියල් කෝටි 10 ඉක්මවා ලාභයක් ලැබූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ සටහන මෙසේය.

”වසර ගණනාවක් පුරා පාඩු ලබමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ සිය දැවැන්තම පාඩුව වාර්තා කළේ සමස්ත අලාභය රුපියල් මිලියන 80.8ක් ලෙස සටහන් කරමිනි.

එතැන් පටන් දිගින් දිගටම පාඩු ලබමින් පැවති ලංකා පොස්පේට් සමාගම නව ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වන මා යටතේ 2020 අග භාගයේ සිට 2021 ජුනි දක්වා රුපියල් මිලියන 104.6 ක් ඉක්මවූ ලාභයක් වාර්තා කරන ලදී.

පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් බවට පත් කරන ආකාරය පිළිබඳව අනාගතයට වුවද දියහැකි හොඳම ආදර්ශයක් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ මෙම නැවත නැගී සිටීම ය”

47,174 views

35 Comments to “මා යටතේ පොස්පේට් ලාබය කෝටි 10 පැන්නා.. පාඩු ලබන ආයතන ලාබ ලබන හැටි ඉගෙන ගන්න..- විමල් කියයි..”

  1. Sena says:

    දැන් තිබුනටත් වැඩිය ලාබ පෙන්නයි මහින්දානන්ද. එක මරු මොලයක්නේ.

    • dev says:

      ow mahindanandath me para mara sewayak karanne
      hita ganna baa. nayakathwaye adarshaya mama nam hitanne

  2. නිමල් ද සිල්වා says:

    මේකේ ඉතින් ලොකු දෙයකයැ . හාර හාරා පිටරට පටවන එකනෙ. නැතුව මෙහෙ කරන වෙන මඟුලක් තියනවා ද ? පටවන තරමට ලාබේ වැඩි. අන්තිමට මේ ෆෝසපෙට් දාලා හදපු පෝර අපිම ආයෙත් සල්ලි දීලා ලංකාවට ආනයනය කරනවා ආඩම්බරෙන්.

    • dev says:

      yama palakayi hora kanna athi
      eth ape jathika nayakaya eka goda danma

    • නිමල් ද සිල්වා අම්මගේ හොර මිනිහා says:

      තොගේ අම්මගේ කොහොමත් කැසිල්ල වැඩි නිසා මම තොගේ පියාගේ අරක ගැලෙව්වා

      • පංචායුද හොරා ගේ අම්මා says:

        විමල් ගේ කෙරුවාව හොඳ නිසා තමයි පැල්පිට අයින් උනේ. දැන් පැල්පිට එලිපිට විමල්ගේ රෙද්ද ගැලෙව්වම මෙතන ඇවිත් වැලලියන්

      • හැක හැක හැක හුක් says:

        විමල් ගේ කෙරුවාව හොඳ නිසා තමයි පැල්පිට අයින් උනේ. දැන් පැල්පිට එලිපිට විමල්ගේ රෙද්ද ගැලෙව්වම මෙතන ඇවිත් වැලලියන්

    • විජේ says:

      පිස්සු ද.. මෙ. ටො. 35000 ඉඳල 55000 දක්වා නිෂ්පාදනය ඉහල නංවලා තමයි ලාභ ලබල තියෙන්නේ.. ඒ නිෂ්පාදනය පිටරටට තියා.. ලංකාවටවත් මදි.. අදගගා ඉඳල පාඩු ලබපු එක ලාභ ලබන තත්ත්වයට පත්කරා කිව්වම.. කහනව ඉතිං.. අර කඩදාසි කම්හලත් මෙයා ගොඩදගෛන එන්නෙ.. කුහකයින්ට ඒව හහරියන්නේ නෑ.. පාඩු පිට පාඩු ලබල විනාශ වෙන්න ම තමයි ඕනෙ..

      • ඇත්ත තිත්තයි මල්ලි says:

        තවත් එක්තරා පිම්බී කැපී පෙනීමේ හීන මානසිකත්වයක් සහ බලතන්හාවක් අරුණු කොට ඊට එහා දෙයක් අපි විමල් ගෙන් දැක්කේ නැහැ.

  3. Saleem says:

    එහෙනම් බලන්න දෙයක් නෑ. කෝටි සීයක් ලාභ ලැබෙන්න තිබුණු එක තමා මු යටතේ කෝටි දහයක් වෙලා තියෙන්නේ. අපේ දේශපාලුවන් නිසා කවදද රටට සෙතක් වුනේ?

  4. Rathna says:

    පෙන විදිහට රාජ පකශිකයො ලාබ ලබන එවට කැමති නැ. ඔක දෙයි ඔය කීයකට හරි ලොන්තෙයෙකුට

  5. Nammbee says:

    රටට හිතැති සියලු දෙනාම ඔබ සමඟය, 69 ලක්ෂයේ බලාපොරොත්තු සිඳී බිඳී යන දේ සිදු වෙමින් පවතී. බැසිල් ඇතුළු නඩය මහා නාඩගමක් නටමින් සිට්. උන්ට ඕන තම්බි සෙට් එකත් එක්ක එකතු වෙලා රට විනාශ කරන්න. යි

    • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

      විමල් ගේ කෙරුවාව හොඳ නිසා තමයි පැල්පිට අයින් උනේ. දැන් පැල්පිට එලිපිට විමල්ගේ රෙද්ද ගැලෙව්වම ඔය කාගේ කාගේත් කටවල් වැහෙයි. බැසිල් ට ඇවිත් කරන්න පුළුවන් මගුලක් නැහැ. ඔන්න්න ෂි ජින් පින් ආවොත් මොනා හරි ගැටගහ ගන්න බැරි වෙන එකක් නැහැ.

  6. Gobbawansa says:

    අපරාදේ මගෙ පොකටි එකට එන ගතමනාව ගැන තමයි දුක!!

  7. Citizen says:

    so he saved money for 2 V8s.. how many are they bringing in? 250 of them?

  8. පොඩි රාජා says:

    විමලගෙ හොරකම කොහොමත් වැඩි , ජනාධිපති තුමා ගත් තීරණය හරි.

  9. ks says:

    විමල් මහත්තයො නිවාස ඇමති කාලේ ඔික නොකලෙ මොකද?

  10. පොඩි මිනිහා says:

    69 ලක්සයේ එකෙක් ලියමි…

    අයියෝ විමල් ඔයා ලාබ පෙන්නුවට වැඩක් නෑ.ඒ ලාබය ඉහලට ගලායන ක්‍රමයක් හැදුවෙ නැද්ද්?පවු ඔයා.

Main News