මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

November 1, 2021 at 11:20 am | lanka C news
මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බකමූණ නගරයේ ගොවීන් විසින් අඛණ්ඩ උපවාසයක් සිදු කරන ස්ථානයේදී ගොවීන් සමඟ සංවාදයක යෙදෙමිනි.

ගොවියා ගැන ආණ්ඩුව සමඟ කොතෙක් කතා කළ ද ආණ්ඩුව තමනට ඇහුම්කන් නොදෙන බවද ඒ මහතා පැවසීය.

කිහිප වතාවක් කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ පොහොර ප්‍රශ්නය ගැන කතා කලද යහපත් ප්‍රතිචාර නොලැබුන බවද කී ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා නියරේ යාමට නොදන්න කෙනෙක් යැයිද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ‘ඉවත්වී කා සමග එක්වන්න ද’ යි පෙරලා ප‍්‍රශ්න කලේය.

25,372 views

32 Comments to “මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී”

  1. සහරාන් says:

    බෝම්බ ගහනවා විතරයි … අමාරුවෙ දාන් නැහැ …

  2. JOHN says:

    GO TO HELL STUPIED SIRISENA WHO NEED YOU AS A LEADER..

  3. Upan gei Modaya says:

    why you did not contest your 2nd term as you realized youe failure. Now we are experiencing the repercussions of selecting inexperience persons to this high post. Good example is G 00 A .You are also on the same boat. Please might your own business without putting the country again into jeopardy .

  4. Sam says:

    Ai අනේ ඔයා එන්නේ පුතා එවන්න. නැත්නම් දෙන්නම එන්න

  5. Open mind says:

    මේ විනාශයට පාර කැපූ එකා.

  6. LalithM says:

    අපි ආදරයෙන් වැලඳගැනීමට බලාගෙන ඉන්නවා අර දහම් මැරයාත් එක්කම. එයා ඇවිත් මැර ගැන්සිය එක්ක ක්ලබ් වල ජෝගි නටනවා අපි ආශාවෙන් බලා ඉම්මු.

  7. Athula says:

    ආ,,,, හිතේ තියෙනවා එහෙනම්… අනේ ජඩයෝ… පාස්කු මතකද ජනතාව මරාදමන්න ඉඩ දීල හෙමින් ලිස්සල සිංගප්පුරු ගිහින් ආවේ.. ඉඳපල්ලා උඹලා සේරම අදි චෝදනා ලබපු අපරාද කාරයෝ ඔය සුදු ඇඳගෙන හිටියට ඕක යටින් සේරම කළු සහ ලේ… 😡😡😡

  8. Anura Hewage says:

    අනේ අපිව දාපු අමාරුව ඇති . රට කාලා විනාශ කරලා දැන් සුදන ටෝක් දානවා

  9. sam says:

    ඈ යකෝ බලය අර ගත්ත වෙලාවෙ උබ ඩීල් දදා හොරැව ආරක්ෂා කර කර හම්බ කලා මදි වටද ආයිත් බලේ බලාගෙන ඉන්නෙ. මේ ජරාපක්ෂල කල හොරකම් යට ගහල උංව බෙරා ගත්ත එකා. ලැජ්ජ නහරෙ කපලද.

  10. Thadoriya says:

    Ammo hati oyaghe hatal. Tawaparak bomba ahpa.