මා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මයෙන්..

November 8, 2021 at 3:00 pm | lanka C news
මා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මයෙන්..

වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම වැඩපිලිවෙල වන්නේ සොඳුරු රටක් සෞභාග්‍යවත් දේශයක් බවත් එය කොටසට පමණක් සීමාවූවක් නොව සෑම පුරවැසියකුට හිමිවන ප‍්‍රතිලාභයක් බවත් ඔහු පැවසීය.

රට ගොඩනැගිය හැක්කේ සංවේදී රට ගැන හිතන වැඩපිළිවෙළක් ඇති ජනතා අපේක්ෂාවන් ට ඇහුම්කන් දෙන හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් වන බවද පැවසූ ඔහු අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද සඳහන් කළේය.

වියරුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය නොහැකි බවත් එය කල හැක්කේ සාකච්ඡාව සම්මුතිය ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහ ගුණ ධර්මවලින් බවත් පැවසූ ඒ මහතා ඊට ආසන්නම උදාහරණය දසරාජ ධර්මය බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ අවස්ථාවක් අමතමිනි.

20,956 views

46 Comments to “මා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මයෙන්..”

  1. Sandy says:

    අනේ මහත්තයෝ..යාල විවෘත කරන්න කලින් පාන්දර 4ට කැලේ ඇතුලට රින්ගනව..එයාගෙ පරිවාර වාහන එක්ක අනික් මනුස්සයෙකුට කිසිම දෙයක් කරගන්න බෑ..ආන්ඩු බලය නැතිකොටත් මෙහෙම නීති කඩනවා නම් බලය ඇතිකොට මොනව වෙයිද

  2. හෙලයා says:

    අරින්නයි හදන්නේ..

  3. Mahesh says:

    Maha eka karapu vidiyatada?

  4. Sam says:

    Ara Shree mukayen neda kiwwe???????

  5. මෝ says:

    බොලාගෙ මුත්තෙකුත් ඔහොම කියාගෙන ධර්මිශ්ට රාජ්ජයක් බිහි කරන්න ඇවිත් රටටම කෙලෙව්වා.තොපි එන්නෙම ඔය වගේ මගුලක් කියාගෙනමයි.

  6. Kandy Gentlemen says:

    අපිට මේ හතරවරං කෙලවෙලා තියෙන්නෙ. මේ මල පෙරේතයා දවල් හින ගැන කියනව. නොදකිං ගොබ්බයා.

    • wimalasena H.D. says:

      ehemanam thoge gota saha mahinda monatharam modaviya yuthudaban para kandy buruwo? umba colombata
      ehema nodenuwathwath payagahanda epaado. muslim kollo umbawa vinaasakorala ethanam valadaawi.

    • CAT says:

      පුදුමයක් , born again ආගමේ දැන් දශ රාජ ධර්ම පනත්කුත් තියනවද ? පෑඩ් සජිත්ට අපේ රට පාලනය කිරීමට ඉඩ දීම රටේ ජනතාව දිවි නසා ගැනිමකි
      මෝඩයෙක් නැවත පත් කරනවාට වඩා හොදයි මිහරකෙක් පත් කිරීම ..දවල් සිහින දකින්න එපා සජිත්

  7. කැපුවත් යූ.එන්.පී. මෝඩයා says:

    තාත්තා රට පාලනය කළේ දශ රාජධර්මයෙන් නිසා පුතානෝ එහෙම කරන එක ආයිත් අහන්න දෙයක් ද?

  8. Padmal Kolongahapitiya says:

    පියාණෝ පටන් ගත්තෙත් ඔහොම කියලා තමයි. හැබැයි ඉවර කලේ දස මාර ධර්මයෙන්. ඔය බයිලා වලින් මිනිස්සු රවට්ටන්න දැන් බෑ….

    • Saradiel says:

      හේමා මෑණියොත් දැන් දේශපාලනයට පැමිණිමටයි හදන්නේ ,පුතා සමගින් නැවත මත් කුඩු ව්‍යාපාරය දියුණු කල හැකිනේ …දශ රාජ දර්මය කෙසේ වෙතත් ලංකාව නැවත කුඩු පරාදිසියක් කරාවි

  9. JR says:

    ඇයි උස නං සිකුරුටි, මිටි නං කංකරු විදියට බැරිද.?

    • ගිරවා says:

      ඒවා යහපාලන කාලේ පරණ කතා දැන් born agin දශ රාජ ධර්මය .මිනිස්සුන්ව born again ආගමේ සාමාජිකයින් කරලා කුඩු ටිකක් දීලා බල්ලෝ වගේ තියා ගන්නවාලු ..hik hik