මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර

September 30, 2020 at 10:03 pm | lanka C news
මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර

තමන් රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් නමුත් දේශද්‍රෝහියෙකු වීමට සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් පෙර දැරූ ස්ථාවරය අදටද දරන බව ඔහු පවසයි.

එම සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

සිංහල වීර විදහන සංවිධානය විසින් ‘පළාත් සභා අහෝසි කරමු’ මැයෙන් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

72,043 views

33 Comments to “මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර”

  1. Heman says:

    Ready to be next president.many people would 4 u

  2. ඇම්ඩා says:

    2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු 7ක් දුන් තීරණය උල්ලංඝනය කරමින් ශ්‍රී පවන් අගවිනිසුරු 2015 දී 19යට දුන් per incuriam තීරණය සුජාත කිරීමට 13 ගැන කතා කරන්න.

    • නාරිලතා says:

      Per Incuriam කියන්නේ කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂකකම ගන්න ශ්‍රී පවන් ගගපු ගේමද?

  3. 13 අහෝසි කළ යුතුයි..! says:

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි..!

    • ටයිසන් says:

      ම‌ෙයා මේ ව්‍යංගාර්තය‌ෙන් කියන්නේ රජයට ද්‍රෝහි වන තමා දේශප්‍රේමිය‌ෙක් ව‌ෙන බවත් ජනාධිපති අගමැති ඇතුළු රජය දේශද්‍රෝහීන් බවත් නොවේද ?

  4. බුද්ධි says:

    හරි හෝ වැරදි හෝ කොන්ද ක‌ෙලින් තියාග‌ෙන තමන් දැරෑ ස්ථාවරයේම නොසැලී සිටීම අගය කරනවා.
    නමුත් ගෝටා හෝ මහින්ද 13 ගැන ක‌ෙලින් කතා නොකර මෝදිට බයේ හොරගල් අහුලනවා විතරයි.
    ජනතාව 2/3 දිලා තිය‌ෙනවලු අරක කරන්න,මේක කරන්න.එතකොට කොන්ද ක‌ෙලින් තියාග‌ෙන රට ව‌ෙනුව‌ෙන් ප්‍රකාශයක් කරන්න 2/3ක් දීලා නැත්ද උන්දැලා ද‌ෙන්නට?

  5. බන්ඩ says:

    අනාගත ජනපති…,

  6. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    සරත් වීරසේකර මහතා බොරැ දේශප්‍රේමයක් ගැන උදමිනොවී, පවතින භූදේශපාලනය (Geopolitics) යථාර්ථය තේරැමිගත යුතුයි. සරත් වීරසේකර මහතා අපේ ඉතිහාසයේ සඳහන් පරිදි සිංහල ජාතිය ඉන්දියාවෙන් පැමිණි විජය රජ්ජුරුවන්ගෙන් පැවත එන කතාව පිළිගන්නවාද? ආගමක් නොතිබූ අපට බුද්ධාගම ගෙනාවෙි ඉන්දියාවෙන් බව පිළිගන්නවාද?

    • saman says:

      Another Tambi LTTE joint Comment

    • බුදුදහම අතුගාදැමූ රටෙන් රට ගලවා ගැනීමයි කල යුත්තේ දඹදිව කියන්නේ ඉන්දියාව නොවෙයි ගැහැනියක් හා තිරිසනෙකුට දා වූ වූ අ ය ට ඉන්දියාව ලොකු ඇති

    • දුටුගැමුණු says:

      පිලිගන්නේ නෑ. මොකද කියන්නෙ !

    • සරත් says:

      ගොබ්බ චීවරධාරී ප්‍රතිරූපකයෙක් !

    • sajitha says:

      avurudu 35 k navikawe sewaya karala jeewitha paraduwata thaba satankala, thuwala unu ltte merayanta thamange le dee owunge jeewitha beru weerayekuta ohoma kiyana eka weradiy. thaman kopamana pahath kenekda kiyana eka hithala dukweyan.

    • sunimal says:

      හෙළ ඉතිහාසය ඉගනගනින් දෙමල සම්බවයක් ඇති මරදන්කඩවල හම්බයෝ
      අපේ භික් ෂුන් වහන්සේලාගේ නමින් comment කරන්නේ සංඝයාවහන්සේලාට අවමන් කිරීමට උබ පහත් නරුමයෙක්

  7. Memopad says:

    I selute you Dr Weerasekera, your un blemished stance as a hero that you maintain of course as your bravery goes back to 19th amendment in our memoir. More importantly since you are a member of viyathmaga, I am so proud & dignified by your heroism. I now relieved and believe, the support and affiliation extended to you, had a great value, being a professional.

  8. Joseph says:

    Dear Sir, we are also with you !

    • රටඅලර says:

      පිස්සුද මචන් – උබ කියපන් ම‌ෙහ‌ෙම
      තව ප‌ොඩිඩක් එහාට මහින්ද විර‌ෝධී උන‌ොත් උන‌ොත්
      අපිම තමයි පාරට බැහැලා ද‌ේෂදා්හියා කියලා ම‌ෙතන කොටන්න‌ේ කියලා

  9. Ragama man says:

    Agree with you. 13th amendment was done by force.

  10. දුටුගැමුණු says:

    දුශ්ට ඉන්දියානු ආක්‍රමණ වලට තව දුරටත් යට නොවන මෙවැනි එඩිතර නායකයින්ගේ යුගයක් බිහිකරමු

Main News