මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර

September 30, 2020 at 10:03 pm | lanka C news
මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර

තමන් රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් නමුත් දේශද්‍රෝහියෙකු වීමට සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් පෙර දැරූ ස්ථාවරය අදටද දරන බව ඔහු පවසයි.

එම සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

සිංහල වීර විදහන සංවිධානය විසින් ‘පළාත් සභා අහෝසි කරමු’ මැයෙන් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

72,091 views

33 Comments to “මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකර”

  1. Fernando says:

    Badgana nositha rata gana sitha wada karanne nam janthawa oba tuma samagai

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    අපි ඔබ සමගයි. 13 එපා. ජනමතවිචාරණයකට බලකරමු. ඉන්දියානු අාක්‍රමනචාදයට එරෙහිව සියලු දෙනාම පෙලගැසෙමු.

    • Fernando says:

      no point. India does what ever they want to do even by force.They did some thing like this 2500 yrs before,but they did not keep that with them. How nice.

      • SALMAL says:

        India why not take all tamil tobacco slave Indian parasites back to India …and give part of your country …

  3. Buddhist says:

    Raja Dhrohi wenna issara, 20A eketa atha ussla meya lankikayange dhrohi wei.

  4. SL 2020 says:

    දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙස තබා ගත යුතුය, මිනිසුන්ට ඇති වැරැද්ද කුමක්ද? ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවීමට සමස්ත හේතුව මෙයයි. 1950 දී සිංහල භාෂාව පමණක් බවට පත් කිරීමට ගත් තීරණය නිසා එල්ටීටීඊයේ සමස්ත නැගීම සහ ඉන් පසුව ඇති වූ යුද්ධය ඇති විය. එබැවින් ඉතිහාසයේ වැරදි නැවත නොකොට දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙස තබා ගන්න

    • LION says:

      දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙස තබා නොගත යුතුයි ..බෙදුම්වාදය දෙමළ ඊළම් වාදය ඇතිවී ඇත්තේ දෙමළ රජයේ බසක් වීම නිසයි ..දකුණු ඉන්දියාවේ දෙමල බසට කිසිම තැනක් දී නැහැ …..ඉන්දියාවෙන් ආපු කල්ලතොන්නිගේ භාෂාව රජයේ භාෂාව කිරීම නිසයි අද අපේ රටේ උරුමය ඉල්ලා දමිලයින් ත්‍රස්තවාදය ජාතිවාදය පතුරවන්නේ ,,,ද්‍රවිඩයින්ට ලෝකයේ කිසිම තැනක දෙමල නිජබිමක් නැහැ ..ඒ නිසයි ඔවුන් අපේ රටේ ද්‍රවිඩ නිජබිම හදන්න උත්සාහ දරන්නේ ..ජනමත විචාරණයක් පවත්වා දමිළ භාෂාව රජයේ භාෂාවෙන් ඉවත් කලයුතුයි …දෙමල පාසල් ඉවත්කරනු ..මේ රටේ සෑම පුරවැසියක්ම සිංහල ඉගන ගැනීම අනිවාර්ය කරනු

    • Vasana says:

      ලංකාවේ සිටින්නේ සිංහල මහජාතිය පමණයි ..දෙමල යනු සුලුජාතියක් …ඒ නිසා අපේ මව්බිමේ දෙමල භාෂාව අවශ්‍ය නොවේ ..එම භාෂාව අවශ්‍ය පුද්ගලයින් තැමිල් නාඩුවට යායුතුයි …

  5. අපි ඔබ සමගයි..! says:

    13 එපා…!
    ඉන්දියානු “යාක්‍රමනචාදයට” එරෙහිව සියලු දෙනාම පෙලගැසෙමු….!

    • JOY says:

      ඉන්දියාව බලෙන් පැටවූ 13 සංශෝදනය අහෝසි කරනු .ඉන්දියාවේ බලපෑම් වලට අපේ පාලකයෝ යටත් නොවිය යුතුයි …69 ලක්ෂයක් ජනතාව වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකරනු…හින්දු භක්තිකයෙක් වූ ඉන්දීය අගමැති අපේ රටේ බෞද්ධාගම දියුනුකිරීමට මුදල් දෙන්නේ කුමක් සදහාද ? ඔහුගේ කපටි උගුල්වලට අපේ දේශපාලකයෝ නොරැවටෙනු ….ඉන්දියාව මිතුරු වෙසින් පැමිණෙන සතුරෙක් …දකුණු ඉන්දියාවේ දමිලයින්ට අපේ රටේ ඊළම සාදා දී ඔවුන්ගේ රටේ ප්‍රශ්න විසදාගැනීමට තමයි 13 සහ බලය බෙදා දීමට බල කරන්නේ… අපි සරත් වීරසේකර මහතාට සම්පුර්ණ සහය පල කරමු …ඔබතුමා ජාතික වීරයෙක් .. සරත් වීරසේකර මහතාට අපේ ප්‍රණාමය ස්තුතිය ..ජයවේවා

  6. catseye says:

    jathiwadayen denetha wasagath obawa chandaya dinimata pawichchi kala bawa obata watahenne danuyi neda……..

  7. OUR SALUTES FOR YOU SIR.

Main News