මා රිමාන්ඩ් කරන්න සූදානම්.. බදියුදීන් වේලාසනම ජම්පරේට සැරසේ… මන්නාරමේ දේශපාලනය ආධාරකරුවන්ට පවරයි…

December 24, 2019 at 9:20 am | lanka C news
මා රිමාන්ඩ් කරන්න සූදානම්.. බදියුදීන් වේලාසනම ජම්පරේට සැරසේ… මන්නාරමේ දේශපාලනය ආධාරකරුවන්ට පවරයි…

තමන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට පත්වනු ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමති රිෂාද් බදුර්දීන් මහතා සඳහන් කර ඇත.

තම දේශපාලන ආධාරකරුවන් සමග ඔහු සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය හෝ වෙනත් චෝදනාවක් මත තමන් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

පාස්කු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපනු ඇමතිවරයාගේ ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය විසින් අධිකරණයෙන් අවසර ලබා ගැනීමෙන් පසු ඊයේ පස්වරුවේ හිටපු ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

මේ වනවිටත් ඔහු මන්නාරම දිස්ත්‍රික්කයේ තම දේශපාලන කටයුතු සමීපතම ආධාරකරුවන් සහ පවුලේ සමීපතමයන් අතර බෙදා දී ඇත්තේ රක්‍ෂිත බන්ධනාගාර ගතවීමට පෙර සූදානමක් ලෙසයි.

99 views

13 Comments to “මා රිමාන්ඩ් කරන්න සූදානම්.. බදියුදීන් වේලාසනම ජම්පරේට සැරසේ… මන්නාරමේ දේශපාලනය ආධාරකරුවන්ට පවරයි…”

  1. Chandi says:

    රිෂාද් බදුර්දීන් Hoda minisek kiya maa sithami !!! Ohu Veradi karuveknum thduvam vidiya youthui ema nethuva Deshapalana gemaknum yoda shakthiya Yoda haiyakin nevatha negitiya youthui.

    • Araliya says:

      😋🤐

    • මාතර සුනිල් says:

      මෙයත් අප්‍රේල් 21 පසු ඇමති කෙනෙක්

    • සිංහලයට ජම්පරේ says:

      මාගේ අවසන් හුස්ම යන්නේ මේ රට ‘හලාල්’ පරහිතකාමී දේශයක් කිරිමෙන් පමනි!
      මා විල්පත්තුවෙන් පටන්ගත් ගමන අවසානයද එයයි!!

    • sahan says:

      yoodha hayyakin nagitinakota riizhad badudinma tiyaaganta,,,Chandi
      mniha methe keruwata wadaa hodinma wade karaawi…..

    • යකෝ ලියන මඟුලක් තේරෙන හාෂාවකින් ලියපන්කො. දෙහිවල හන්දියෙ ඇඟ විකුණන උඹ වගේ පට්ට වේසියෙක් බදුර්දීන් ගැන හිතන හැටි ජනතාවට වත් නීතියට වත් කොහෙත්ම වැදගත් නැත.

      තවද මුසලිම් අන්තවාදය පෝෂණය සඳහා හවුල් කරුවන් වන මොහුන්ට දිය යුතු දඩුවම් වහා ලබාදිය යුතුය.

  2. Robert says:

    This Muslim extremist is very dangerous man to Sri Lanka. He should be in jail.

    • Chinthana says:

      We knew that most dangerous animal in the world is Man/Women. He is Not a Dangerous Man, All humans are same in this world. But only thing is how this man is using the loopholes’ in the government system & to manage those citizens who has some sort of weaknesses in the society to achieve his Goals. So if the people choose bad members, weak members, uneducated members, low capacity of thinking power members, Agents for foreign nations as members, then this man can open the gates of controls very easily to his own benefits. …..So who is wrong? The people who casted the vote in favor of this rogue’s directly or indirectly over the years of time.

      • Lakshman says:

        Cut the crap We know what he did.Hes a terrorists he used his position to spread Wahabism in sri Lanka and got paid handsomely for the service to Arabic shit hole countries. There are enough and more evidences to prove his guilt and he should get the capital panishment for aiding terrorism and massacring 350 people and injuring hundreds of people. We still can see some Wahabi women who are the real terrorists still in Colombo and very adament about the Wahabi dress. All thanks to this thirisana and his diciples

  3. Sakeer Mohommed Fakeer Baawaa says:

    Seida paabangkhalodu inulghaktheiil wasikkha wendu. Paawam, rishaa!!!

  4. Chinthana says:

    As a Muslim Leader in a one of party should realized what kind of notorious Game’s been done by himself if he involved intentionally directly or indirectly. But it does not come into his mind anything other than the “Pasku Attack” YET according to his statement to media. So it fairly enough to take Legal Actions against him by submitting the productions as Evidence. People need to know those each & every events as much as possible.

  5. Sun says:

    This fellow has been doing all sorts of crooked things under the administration of Ranil and he was keeping his mouth shut for some reasons. I am sure the present administrator will keep the straight forward principle to control the people. Otherwise people will look for ways to jump off the track as happened during Ranil’s time.

  6. Gonsun says:

    Allah Aiyath vayasata gihilla merila.
    Lowe kisima deyak stheera netha.
    Than ithin kage pihitakda.
    Nabi Aiyath Divyalokaye kalak sita, kala minee merum walata vandi gevanna apaye ipadee etha.
    Moda muslim varu yadithi.

Main News