මා රෝහණ විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුතා නොවේ.. මා මාක්ස්වාදියෙකු නොවේ.. රට වෙනුවෙන් යුතුකම් කරන්න සූදානම්..- උවිදු විජේවීර

February 13, 2020 at 3:50 pm | lanka C news
මා රෝහණ විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුතා නොවේ..  මා මාක්ස්වාදියෙකු නොවේ.. රට වෙනුවෙන් යුතුකම් කරන්න සූදානම්..- උවිදු විජේවීර

තමන් තමන් රෝහණ විජේවීර ගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීර මහතාගේ පුතු උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

රට වෙනුවෙන් කරන්නට ඇති යුතුකමක් ඇතැයිද ඒ වෙනුවෙන් තමන් සූදානම් යයිද ඔහු කියා සිටියේය.

තමනට දේශපාලනය නොකරන්නැයි කීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

රට වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම ඉටුකල යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක තමන් ඉදිරියට ඒමට සූදානම් බවත් ඒ මහතා පැවසීය.

තමන් මහා ලොකු මාක්ස්වාදී ලෙස හඳුනා නොගන්නා ලෙසත් තමන් බෞද්ධ සංස්කෘතියක් මත පදනම ඇති පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

මම විජේවීරගේ පුත්‍රයා වුණාට ජවිපෙ පුත්‍රයා නෙමෙයි… මගේ පදනම වැටෙන්නෙ බෞද්ධ සංස්කෘතියත් එක්ක..මම දූපත් මානසිකත්වයකට කොටු වෙලා නෑ… – උවිඳු විජේවිර –

Gepostet von Rekha Kahandagama II am Mittwoch, 12. Februar 2020

68,912 Viewers

28 Comments to “මා රෝහණ විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුතා නොවේ.. මා මාක්ස්වාදියෙකු නොවේ.. රට වෙනුවෙන් යුතුකම් කරන්න සූදානම්..- උවිදු විජේවීර”

  1. Susil says:

    Remove the hat, otherwise you are branded like your father.
    Support the President, then I believe you.
    I have no respect to your father who pulled the country backward two times.

  2. catseye says:

    oya witharayi aduwata hitiye ….ekath hari……thaththala gen puthalata ……..enna enna

  3. Truehooha says:

    එක ඇත්තක් නම් කිව්වා . බුද්ධාගමට බැන බැන දේශපාලන ලංකාවේ කරන්න බෑ කියල

  4. Nish says:

    තාම මාක්ස්වාදේ කිය කියා හනමිටි දර්ශණ පස්සේ යන ගොබිලොන්ට හොද කනේ පාරක්. රුසියාවෙවත් ඇති මාක්ස්වාදයක් නෑ දැන්.

    • GulSiri Lal Nanda says:

      Nobody can destroy Marxism .
      It is scientific theory of socialism thought by Karl Marx and Engels.
      It is people system of Marxism that really against Capitalism and Imperialism.
      I love Marxism than my life .

  5. mali says:

    අනේ මල්ලියේ සිංහල බුද්ධාගම නමි අල්ල ගන්න ඒපා පිස්සු නටන්න නමි
    තාත්තා මවිබිම නැත්නමි මරණය ගෙනැලල ඹයා වගේ කොල්ලො කී දාහක් දිවි දුන්නද
    අනේ පිං සිද්ද වෙයි රස්සා වක් කරන් පවි නොදී ඉන්න

  6. නුවන් බෝපගේ says:

    ඔබේ මව කතෝලික (මහා ලොකු තාත්තා මොකටද එවන්නියක් බැන්දේ?), ඉතින් පුතේ බුද්ධාගම ගැන ඔයාට මොන කතාද?

    • Galappaththi says:

      Why Kumar Gunarathnam was a former Australian citizen and now against imperialism. Why he and his family fled to Australia. Kumar Gunarathnam now try to get justice for tamil Lalith and Kugan. Please tell him to seek justice for Sinhala Wijeweera. People know who knelt down in front of military leaders to get pardon. Shame revolutionists.

  7. සිරියාවතී says:

    නිර්මල බුදු දහම කෙරෙහි විශ්වාසය හා නිවැරදි අවබෝධයක් ඇති කෙනෙකුට මාක්ස්වාදය හෝ වෙනත් වාදයක් අවශ්‍ය නෑ පුතා, තමන්ගෙ ජීවිතය ගොඩනගා ගන්න .. ඔබට තෙරුවන් සරණයි .. !

Main News