මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා.. නැවත එහෙම වෙන්න බෑ.. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි.. – සුසිල් වැට උඩට නගී.. [Video]

January 13, 2017 at 10:23 pm | lanka C news
මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා.. නැවත එහෙම වෙන්න බෑ.. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි.. – සුසිල් වැට උඩට නගී.. [Video]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිපත්ති දෙකක් ඔස්සේ කටයුතු කරන බවත් එම නිසා ප්‍රශ්න රාශියක් ඇතිවෙමින් තිබෙන බවත් ආණ්ඩුව පිහිටුවා අවුරුදු දෙකක් ගත වි ඇති මෙවන් අවස්ථාවක එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බව කඩුවෙල ශ්‍රිලනිප බල මණ්ඩලය අමතමින් විද්‍ය හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා පැවසීය.

සමහරු කියනවා තව අවුරුදු හතරක් මේ විදියට පක්ෂ දෙක එකතුවෙලා යනවා කියලා, තවත් සමහරු කියනවා මේ 17 දි වෙනසක් වෙනවා කියලා, ඒත් ජනතාව තීරණය අනුව එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බවත් එසේ වුනොත් නැවත් පුට්ටු කිරිම බොරුවක් බවත් ඇමතිවරයා පැවසීය.

අපී ආණ්ඩුව තුල සිටිය නිසා යම් යම් සහන ජනතාව දීමට පුලුවන් වුවත් මේ ආණ්ඩුවේ අගමැතිවරයා යූ එන් පී බවත් වැදගත් අමාත්‍යාංශය ගනනාවක් යූ එන් පී එක යටතේ තිබෙන බැවින් ඉදිරියේදී එහි වෙනසක් බලාපොරොත්තුවන බවත් පැවසිය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ එදා මහමැතිවරණයේදී තමා හෙබ වූ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් ධූරය අවසාන මොහොතේ තහනම් කොට මහ කලබැගෑනියක් කලේ නැත්නම් අපි දිනනවා මෙන්ම අනිවාර්යයෙන්ම ආසන 104 කට වඩා ගන්නා බවයි. එත් අවසානාවකට ඒක් එසේ සිදු වුවත් එය මේ පාර එහෙම සිදු වෙන්න ඉඩ නොදෙන බවයි.

39 views

28 Comments to “මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා.. නැවත එහෙම වෙන්න බෑ.. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි.. – සුසිල් වැට උඩට නගී.. [Video]”

  1. sisuraanu says:

    aava ayeth nahayen andanna… mea rate vadihariyak babu kiyala hithan inne…..

  2. Dickie Bird says:

    MY3 would hv bribed him to rope in others…………………

    After Mahinda visited him when him was hospitalised his conscience had commenced to prick him.
    This prick suddenly going crazy after paying a high price for rice on 01st Jan.

    let organise a thovile for him. ikmanata ko’le suwa wewa.

  3. pp says:

    ochchara drohikamak SLFP ekata MY3 kara lath lajja nathiwa MY3 yatathe amathi kamak gathaneda.

  4. openmind says:

    menna aayeth veerayek bihi wena lakunu……..

  5. saradieal says:

    මේ ආණ්‌ඩුව බලයට පත්කර ගන්න බොහොම මහන්සි වුණු පිරිසක්‌ ඉන්නවා. ඒ දෙමළ ඩයස්‌ පෝරාව, දෙමළ බෙදුම්වාදීන් සහ ඇතැම් විදේශ රටවල්. මේ තුන්ගොල්ලන්ගෙ එකම ඉල්ලීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීමවත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමවත් නෙමෙයි, බලය බෙදල උතුරු නැගෙනහිරට වෙනම පාලනයක්‌ දීමයි. ඒ ඉල්ලීම ඉටුකිරීම තමයි මේ නව ව්‍යවස්‌ථාවේ සැබෑ අරමුණ.

  6. nimal says:

    MEKA HORA |||||||||

  7. අනාථයා says:

    ඔහේව ලේකම්කමින් පැන්නුවට පස්සෙ ඔහේ ආපහු උන්ගෙ දෙපතුල ගාව වැඳ වැටුන.දැන් අල්ලපු අත්තත් නැහැ පය ගැහු අත්තත් නැහැ.ගමට යන්නත් බැහැ,පාරෙ යන්නත් බැහැ,ඔය මූණත් තහඩුව දැක්කම කැඳත් නැහැ.

  8. සුනිල් says:

    මෙවැනි රට පාවාදෙන දේශපාලුවන් කියන කියන එක අපි විශ්වාස කරන්න ඕනේ. මෙම අවස්ථාවේ මේ සුදානම් වන්නේ අලුත් පක්ෂයක් බිහිවෙලා ජනතාව එය වටා රොක් වෙන එක දැකලා එය කඩා කප්පල් කරන්න කරන වැඩක් මිසක් වෙන දෙයක් නොවේ. මේ කතා කියාගෙන එන එවුන්ට ඉලපොත ගන්නා ලෙස සියලුම දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

  9. චන්දා says:

    දැන් දැන් මෙවුන් කරන කියන දේවල් හරියට ගලේ පැහැරූ බළල්ලු වගේ.

Main News