මා ලෝකයටම ආදර්ශයක්…- ජනපති මෛත‍්‍රී

September 24, 2017 at 11:20 am | lanka C news
මා ලෝකයටම ආදර්ශයක්…- ජනපති මෛත‍්‍රී

බලයේ සිටිදීම බලය අත්හැරීම පිලිබද ආදර්ශය තමන් විසින් ශ‍්‍රී ලංකාවටත් ජාත්‍යන්තර දේශපාලනයටත් ලබා දී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේදී පැවති එක්සත් ජාතීන්ගේ 72 වන මහා හණ්ඩල සැසිවාරය අමතමිනි.

15 views