මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි..- ඩයනා ගමගේ

October 26, 2020 at 3:26 am | lanka C news
මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි..- ඩයනා ගමගේ

තමන් ළමා සහ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඊට අදාල ඇමති ධුරයක් ලබා දුනහොත් එම වගකීම බාර ගන්නා බවද ඇය පවසයි.

20 වන සංශෝධනයට සහාය පළකරමින් ආණ්ඩුවට එක් වූ ඇය සඳහන් කරන්නේ තමන් ඇමති ධූරයක් බලාපොරොත්තු නොවන නමුත් ධුරයක් ලබා දුනහොත් එම වගකීම භාරගන්නා බවයි.

ආන්ඩුවට එක්වූ තමන්ට කිසිදු වරප‍්‍රසාදයක් නොඉල්ලූ බවත් තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් රට වෙනුවෙන් කල්පනා කර මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටි.

තමන් තවදුරටත් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියක් නොවන බවද පැවසූ ඇය ආණ්ඩු පක්ෂයේ සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කියා සිටියාය.

සිරස රූපවාහිනිය සමඟ ඇය මෙම අදහස් පල කරන ලදී.

66,092 views

34 Comments to “මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි..- ඩයනා ගමගේ”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඔයා රට වෙනුවෙන් කල්පනා කල එක හොඳයි.එහෙම කල්පනා කරල සජිත් වගේ කෙනෙක් ගෙනා එකත් හොඳයි,සජිතුත් පැය විසි හතරෙම හිතන්නෙ රට (කන එක​)ගැන​.දැන් ඉතින් ඔයා ගැන කල්පනා කරන්න​.ඔයාටත් කල දවසක් තියෙන්න ඕනනෙ.හැබැයි,ඔබෙ සිනහව තහනම්!!

  2. sira says:

    ලස්සන ඇස් දේක පුංචි කරන, ඔබ මා දෙස නොබලා, කි දේ කොහොමද ඉන්නේ අසා, මා මා මා මා …… මේ නිහාල් නෙල්සොන්ගේ සිංදුවක් ඩයනා

  3. මේජර් ජනරාල් සාඩින් ඇමති (විශ්‍රාමික) says:

    මම නං ආස මාලු පාන් වලට

  4. UNP-GALIBBA says:

    ඒ පැත්තේ සමනොලයන් විමානය නිසා මෙගොඩට පියඹා ආවා විෂේෂයෙන්ම බැක්සයිඩ් පොරවල් සමග වාසයට අමාරුලු?????

  5. prabath says:

    seeni banis bedhannada ? lama enta?

  6. Senevi says:

    What else you like? We are ready if no AIDS for development

  7. රමණී says:

    ඔව් ! ඔව් ! ඔයා ලමා අපචාර සහ ගනිකා කටයුතු ඇමැතිකමට ඉතාම සුදුසුයි.

Main News